මිනිස්සු අනික් උන්ට respect කරන්නේ උගෙ values මත උඹ polite උනා කියල උන් උබට respect කරන්නේ නැ. අපි උනත් යාලුවෙක් විදියට ආශ්රය කරන්න කමති fun කොන්ද පන තියෙන ඩයල් එකක් මිසක් needy spineless එකෙක්ව නෙවෙයිනෙ. පලවෙනි step එක විදියට එක එකාට පූප දෙන එක නවත්තපන්. හිනාවෙලා හොඳට කතා කරපන් දෙන්න යන්න එපා.