මිනිස්සු මට කැමති නැත්තෙ ඇයි කියල හිතා ගන්න බෑ බං

Sen-lu

Well-known member
  • මිනිස්සු අනික් උන්ට respect කරන්නේ උගෙ values මත උඹ polite උනා කියල උන් උබට respect කරන්නේ නැ. අපි උනත් යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න කමති fun කොන්ද පන තියෙන ඩයල් එකක් මිසක් needy spineless එකෙක්ව නෙවෙයිනෙ. පලවෙනි step එක විදියට එක එකාට පූප දෙන එක නවත්තපන්. හිනාවෙලා හොඳට කතා කරපන් දෙන්න යන්න එපා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    oke hodai bn. uba bonne naththan kohomtawath lesiyakata set wenne na. kattiya aduwen inna tharamata ubata wadayak na. ubath e widihata hitapan ithin. ekama awula thiyenne ohoma wunama monwath hadissiyakata kiyalawath denne na. eth tikak kal yaddi ok wei. wadiya hithanna epa bn owa. thamange paduwe anunta karadarayak nowi innawanan echcharai
     
    • Like
    Reactions: M a d d i e

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,136
    113
    Needy wenna epa bn. Kawuru mathawath depend wenna yanna epa. Independent hitapan. Udawwak illuwoth karala diyan. Apahu mokut balaporoththu wenna epa.

    Anith eka boundaries hadaganin. Kawruhari limit eka paninawanam clearly uta kiyapan eka. Wadiyama care karanna yanna epa anith un ubata salakana widiha anam manam. Mokakhari eka dekata waddek weyan. Place eka auto hadenawa ethakota.

    Melo wadak nathi unwa apith ganan ganne nane aththatama wadiya. Anukampa karala un ekka politely hinawela innawa misak.

    මිනිස්සු අනික් උන්ට respect කරන්නේ උගෙ values මත උඹ polite උනා කියල උන් උබට respect කරන්නේ නැ. අපි උනත් යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න කමති fun කොන්ද පන තියෙන ඩයල් එකක් මිසක් needy spineless එකෙක්ව නෙවෙයිනෙ. පලවෙනි step එක විදියට එක එකාට පූප දෙන එක නවත්තපන්. හිනාවෙලා හොඳට කතා කරපන් දෙන්න යන්න එපා.

    aniwa menna meka. Values and Boundaries godak wadagath.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මාත් office එකේ තනියම ඉන්නේ යකෝ 😂 ඉස්සර හිටපු එවුන් ගොඩක් දැන් අයින් වෙලා.දැන් ඔක්කොම වගේ අළුත් එවුන් ඉන්නේ,මං නම් එකෙක් පඩේකට ගණන්ගන්නෑ, මේ ලගදි ආපු එකෙක් මුලදි අයියේ අයියේ කියලා කථා කරේ, දැන් බං බොලන් ගාන් එනවා, ඕකුන් වැඩිය ගණන් ගන්නෙපා,පස්සේ ඕකුන් මල වදයක් වෙනවා, don’t care එකේම හිටපන් tug life එකේ 😉
    This is a very bad attitude machan.
    Better to go for counseling
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    තනියම ඉන්න එක සැපක් බන්. හොදටම දන්න උන් එක්ක වික් එන්ඩි වගේ සෙට් වෙයන්
     
    • Like
    Reactions: M a d d i e

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    katha baha karapan..friendy weyan,,,udaw karapan,,habai limit tiyaganin,,,,ada kaale hamoma municchaawata bn hina wela katha karala inneh,,,
     
    • Like
    Reactions: M a d d i e

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    This is a very bad attitude machan.
    Better to go for counseling
    මේකයි වයසින් බාල එවුන් මුලදි අයියේ කියලා පස්සේ බං බොලන් ගාද්දි, මට නම් දිරවන්නෑ, limit එකේ ඉන්න ඕනි, කොහොමහරි සෙට් උනා කියපන්කො හදිස්සියේ බයික් එක ඉල්ලුවා දෙන්න බෑ කියන්නද 💁‍♂️

    ( මගේ යාලුවෙක්ගෙ බයික් එකක් ඔහොම ඉල්ලන් ගිහින්, කන්ඩෙම් වෙන්නම හැප්පුවා, පස්සේ යාලුවට බයික් එකත් නෑ, හප්පපු එකාට ගහන්න කියලද බං 💁‍♂️ අපි හිතන තරම් හොද එවුන් නෑ බං)

    හොද එවුන් ඉන්නවා කාලයක් යන්න ඕනි දැනගන්න.🔥
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ප්‍රශ්නය පැහැදිලියි. ඒ නිසා ඔය කන්ඩිෂන් එකට මුහුණ දෙන්න ඕන විදිහ ගැන පොඩ්ඩක් කියන්නම් සරලවම.

    1. ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් ලෙස තමාව හඳුනාගැනීම.

    ඉන්ට්‍රෝවර්ට් කම එන්නෙ වාසනාවට කියලයි මම හිතන්නෙ. තමන්ට තනියෙන් ඕන දෙයකට ඔට්ටු වෙන්න පුලුවන් මයින්ඩ් සෙට් එකක් එයාලට තියෙනවා. හැම වෙලාවෙම හිතනවා තමන් තනියි කියල.ඒත් ඩිෆෙන්ස් මැකනිසම් එකක් විදහට තමන්ගේ කයයි මනසයි දෙන්නෙක් කියලා එයාලට හිතන්න පූළුවන්. එතකොට කිසිම වෙලාවක එයා තනි නැහැ.

    2. ආත්ම ගරුත්වය සහ තමන්ට ආදරය කිරීම සහ තමන්ගැන ආඩම්බර වීම.

    තමංව ගණන් නොගන්න අයව පඩේකට ගණන් නොගෙන ගණන් ගන්න අය එක්ක සුහදව ඉන්න. කෙනෙක් හමුවුනු මුල් අවසථාවෙ එයා ආස්‍රයට එන විදිහ නෙවේ පස්සෙ වෙන්නෙ. ඒ අපි අපි ඇඳිනීම මත වෙන දෙයක්. එහෙම මිනිස්සු ඉන්න තැනක ඉද්දි ඉග්නෝර් වෙනවා කියල දැනුන ගමන් එතනින් පටස් ගාල මාරු වෙලා ඔලුව නිදහස් කරගෙන තමංගෙ වැඩක් මොකක් හරි පටන් ගන්න. අඩු ගානේ ෆෝන් එකෙන් වීඩියෝ එකක් හරි බලන්න උනන්දුවෙන්. රිජෙක්ෂන් එක ගැන හිත හිත කතාවට යන්න එපා. තමන්ගෙ තැන තමන් හදාගන්න ඕන

    මානසිකව වැටෙනවනං දිගින් දිගටම. ඒ මොහොතක් ගානේ ඒකට අවධානය යොමු නොකර තමංගෙ කායික/මානසික දියුණුවට සරිලන යම් දෙයක් කිරීම. කට්ටිය තමංව ඉග්නෝර් කරන එක දිගින් දිගටම වද දෙද්දි ඕක ඩිප්‍රෙෂන් තත්වෙට යනවා ඒක වලක්වගන්න අලුත් යමක් කරන්න. වර්ක් අවුට් හො භාවනා වැනි දෙයක් හොබී ටයප් එකෙන් කරන්න. පොතක් බලන්න. තමන් දුබලයි කියල කිසි කෙනෙකුට පේන්න තියන්න එපා. මිනස්සු එතැනටයි පහර ගහන්නේ.

    3. ජීනියස් කෙනෙක් වීම

    තමංගෙ අනන්‍යතාවට සුවිශේෂි චරිත ලක්ෂණ සහ හැකියාවන් එකතු කර ගැනීම. ඒකෙන් ඔයාව අනික් අයගෙන් වෙනස් වෙන නිසා ඔයාට ඉල්ලුමක් නිකම්ම හැදෙනවා. හැබැයි ඒ කියල මුලින් ගණන් නොගත්ත උන් එකක කතාවට යනවා එහෙම නෙවේ. උන් කතා කලොත් විතරක් කතා කරල ෂේප් එකේ ඉන්න. සෙල්ෆ් රෙස්පෙක්ට් ඊස් ඉම්පෝටන්ට්

    4. තමාට ගැලපෙන අය (වයසින් නොව මනසින්) ඇසුරු කිරීම

    මම නං පර්සනලි ඇසුරට කැමති මට වඩා හුගක් වයස පරිණත බුද්ධිමත් මිනිස්සුන්ට. (මගේ වයසට වඩා අවුරුදු 10ක් වත් වැඩිමල් අයව.) මොකද එයාලගෙන් දෙයක් ඉගෙන ගන්න හරි පුළුවන්. පරණ ජෙනරේෂන් එකේ ගොඩක් අය ගාව කුහක කම අඩුයි. රිජෙක්ෂන් වෙන ඉඩකඩ අඩුයි. (කුහක අයත් නැතුව නෙවේ. තෝරල බේරල ඇසුරු කරන්න පුළුවන් අය හොයාගන්න ලේසියි)

    තව කරුණු තියේ. ඒව ඔයා මේ කරුනු එක්ක නිකම්ම ඉගෙනගනියි. කිසිම වෙලාවක කිසිම දේකට අවුල් ගන්න එපා. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. සෝෂල් නෑ කියල මැරෙන්නෙ නෑ. නොගැලපෙන සමාජයක ඉන්නව⁣ට වඩා තනියම ඉන්න එක සැපක්.

    ජය!
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93

    thanks macho watinawa ban ube wachana tika
     
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: D_Mad

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    මටත් ඔහොම හිතෙනව
    රස්සාවක් කරන්නෙ නෑ
    ගමේ සෑහෙන්ඩ කොන් වෙච්ච චරිතයක් මම
    නෑදෑයො කවුරුවත් මාව ගණන් ගන්නෙ නෑ
    Uba hangenawa neda nadayo enkota kabare (y)
     
    • Sad
    Reactions: AnuradhaRa

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඔය කැරියෝ ඇතෑරපන් සමහර විට උබ උන් එක්ක සෙට් වෙන්නෙ නැති හින්දත් වෙන්න පුලුවන්, එක්කෝ උබට සල්ලි, වාහන, නැති නිසා නැත්නම් උබ කැම්පස් යන්න බැරි උන, අනික් උන් ගිය වගේ ලොකු සීන් එකක් වෙන්න පුලුවන්,
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    උබ අදින්නෙ ගූ විදියට ද?
    ඇගට ලොකු වැඩිය ලස්සන නැති ඩල් කලර්ස් ද සපත්තු කබල් ද? කොන්ඩෙ හොදට පීරනව ද?

    එක්කො උබ මුලිං කට්ටිය ගනන් නොගෙන ඉන්නව ඇති.

    මොනව උනත් තරමට නොගැලපෙන උක් එක්ක කරට අත දාන්න යන්න එපා.
    මම නම් මගේ තරමට නොගැලපෙන වැඩිමල් උන්ටවත් අයිය කියන්නෙ නැහැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    අපෙත් ඉන්නව නෑයො කියලා සක්කිළි ජාතියක්. අපෙන් ගොඩ ගිය උන් අපි උන්ගෙන් නම් උදව් අරගෙන නැති තරම්.
    එකෙක් හිටියා ඌගෙ යාළුවො ඉස්සරහ හෙන ලොකු කම් දැම්මා අපිට අපිව ගණන් ගත්තෙ නැහැ.
    අන්තිමට ඌ ලොකු කරගත්ත උගෙ යාළුවො ඌවත් හලලා ඌටත් ඇරලා . :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔන්න ඕකයි තත්වෙ පින්වතුනි.
    මන් තෙරුම් ගත්ත තව දෙයක් තියෙනවා ලයිෆ් එකෙ.

    ජීවිතෙ ඇතුලෙ මිනිහෙක් වෙන්න නම් ඔය කාලන්තරයක් තිස්සෙ ඉන්න යාළුවො තෙරුමක් නැහැ.
    මොකද උන් එක්ක ඉද්දි අපි සීමාවකට කොටු වෙනවා. උන්ගෙ හිත රිද්දන්න කැමති නැහැ එක්කො උන්ට වඩ උඩින් දේවල් කරන්න හිතෙනවා උන්ගෙ අදහස් වලට යටපත් වෙනවා .

    මිනිහෙක් වෙන්න නම් විවිධාකාරෙ මිනිස්සුන්ගෙ ඇසුර ලැබෙන්න ඔනි.
    විවිධ තැන් වලට යන්න ඔනි. තනියම .
    ගණන් ගන්න උන් ඉඳිවි ගණන් ගන්නෙ නැති උන් ඉඳිවි ගනන් ගන්නව වගෙ පෙන්වන උන් ඉඳිවි ගනන් ගන්නෙ නැහැ වගෙ පෙන්වන උනුත් ඉඳිවි.
    උබට තියෙන්නෙ උඹට තියෙන දේ ගන්න විතරයි උන්ගෙන්.

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,014
    12,388
    113
    Behind u :p
    eka eka uttalawa ganan ganne natuwa umba umbe respa tiyan hitapan,
    un kata kaloth kata karahan,
    eka eka nari nawanna tiyaganna epa