මිනිස්සු-මෙච්චර-මෝඩ-ඇයි..

kputha

Member
May 5, 2012
5,534
240
0
puka thamai :lol::lol::lol::lol::lol::lol:
:rofl::rofl::lol: ඔය වගෙ උන් ඉන්න නිසා තම්යි බන් හදන උනුත් ඔවා හදන්නෙ මෙක ලංකාවනෙ අන්දන්න පුලුවන් කියලා දන්නවා අනික නිතරම ඇන්දෙන්න බලන් ඉන්න ලක්ශ ගානක් ලංකාවෙ ඉන්නවා:( බුදු දහමෙ මුලික ටිකවත් දන්න උන් ඇන්දෙන්නෙ නැහැ:) හැබයි ජනප්‍රිය බුදු දහමක් ඇති කරලා තියෙනවා කිහිප දෙනෙක් අන්න උන් පස්සෙ යන උන් පට ගලා ඇද ගන්නවා:(
 

kputha

Member
May 5, 2012
5,534
240
0
oya wage ewun thamayi sandaneta chande denne
jvp සෙකඩ වෙලා මම අර වෙනසට එක එක බැලුවා අනුර සොකඩ ඇක්ට් එකක් නෙහ් එක:lol:
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe godak bauddha aya kendara passe duwana, oya wage moda dewal wiswasa karana, hindu deviyo adahana moda pirisak.

    ගොඩක් අයට තියෙන්නේ ප්‍රඥාවෙන් තොර සීලයක්. ඒ කියන්නේ මෝඩ කමක්.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    FB eke wadi hariyak tiyenne boru..ape gonnuth ona magulak share karnawa..
    උබත් බොරුම කියලා පොස්ට් 11 දාහක් ගහන්න ලගයි නෙහ්:lol: ජය වෙවා කුකුලොහ්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටත් හිනා ගියෙ නැහැ එ ඇඩ් එකට ලැජ්ජා හිතුනා:):rolleyes:


    me thread eka kanne nathuwa waren ada gampaha kiyana thread ekata....eke wali da gamu...methana wena topic ekakne:nerd::nerd:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    lankawe godak bauddha aya kendara passe duwana, oya wage moda dewal wiswasa karana, hindu deviyo adahana moda pirisak.

    ගොඩක් අයට තියෙන්නේ ප්‍රඥාවෙන් තොර සීලයක්. ඒ කියන්නේ මෝඩ කමක්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,761
    3,355
    113
    උබත් බොරුම කියලා පොස්ට් 11 දාහක් ගහන්න ලගයි නෙහ්:lol: ජය වෙවා කුකුලොහ්

    :lol:ඇත්ත ටිකකුත් කියලා තියෙනවා බන්...
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මෙන්න අලුත්ම වැඩේ
    10155764_433757173393714_1017684689_n.jpg
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    බුදු හාමුදුරුවෝ කාලාම සුත්‍රයේ කියල තියෙන්නේ. කවුරු මොනවා කිවුවත් , තමන්ගේ නුවනින් විමසල බලල ඇත්ත පිළිගන්න කියලා..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    FB page promote කරගන්න මිනිස්සු කරන වැඩ මචං. ඕව කරන එවුන්ට කියන්න තියෙන්නෙ ආගම විකුණන් කන්න හදන එකේ උන්ගේ අම්මලාගේ පින්තූරත් එඩිට් කරලා දාල විකුණගන්න කියල.