ඊයෙ මට කෝල් ඒකක් ආවා මිනිස්සු රෙකෘයිට් කරන කම්පනි එකක පොරක් කතා කරේ
ඌ ගාව තියන JD එකෙන් බලබල මගෙන් ටෙක්නිකල් ස්කිල්ස් ගැන අහලා,
ඒ එකින් එකට එක්ස්පීරියන්ස් අවුරුදු කොච්චර තියද අනන්මනන් අහලා ඉවරවෙලා
අන්තිමට පොර අහනවා දැන් සැලරි එකයි අළුත් තැනින් මන් ඉල්ලන ගානයි කීයද කියලා
මන් කිව්වා දැන් ලක්ස දෙකක් හම්බෙනවා ඒ හින්දා ලක්ස තුනක් විතර ඕනි කියලා
ඒ පාර ඌ කියනවා කලින්පාර ඔයා කිව්වෙ දෙකයි පනහයිලු
බලද්දි ඌ මීට මාස තුනකට කලිනුත් මට කතාකරපු පොරක්
එදා මන් කියලා තියෙන්නෙ මට ඕනෙ දෙකයි පනහයි කියලා
මන් ඉතින් කිව්වා දැන් මගේ ගාන වෙනස් කියලා
පස්සෙ ඒත් මන් උට කිව්වා ආ කමක් නෑ දෙකයි පනහක් කියලා දාගන්න කියලා
බලපන් ඉතින් උනුත් නේද? උඹලට මෙහෙම උන් සෙට් වෙලා තියද?