මිනිස්සු හයර් කරන පඩත්තල රෙකෘයිටර්ස්ලා 😡 𝐂𝐨𝐮𝐥𝐝 𝐖𝐞 𝐃𝐨𝐝𝐠𝐞 𝐒𝐚𝐥𝐚𝐫𝐲 𝐑𝐞𝐥𝐚𝐭𝐞𝐝 𝐐𝐮𝐞𝐬𝐭𝐢𝐨𝐧𝐬? 💸🏄‍♂️

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඊයෙ මට කෝල් ඒකක් ආවා මිනිස්සු ‌රෙකෘයිට් කරන කම්පනි එකක පොරක් කතා කරේ
    ඌ ගාව තියන JD එ‌කෙන් බලබල මගෙන් ටෙක්නිකල් ස්කිල්ස් ගැන අහලා,
    ඒ එකින් එකට එක්ස්පීරියන්ස් අවුරුදු කොච්චර තියද අනන්මනන් අහලා ඉවරවෙලා

    අන්තිමට පොර අහනවා දැන් සැලරි එකයි අළුත් තැනින් මන් ඉල්ලන ගානයි කීයද කියලා
    මන් කිව්වා දැන් ලක්ස දෙකක් හම්බෙනවා ඒ හින්දා ලක්ස තුනක් විතර ඕනි කියලා
    ඒ පාර ඌ කියනවා කලින්පාර ඔයා කිව්වෙ දෙකයි පනහයිලු :angry:

    බලද්දි ඌ මීට මාස ‌තුනකට කලිනුත් මට කතාකරපු පොරක්
    එදා මන් කියලා තියෙන්නෙ මට ඕනෙ දෙකයි පනහයි කියලා
    මන් ඉතින් කිව්වා දැන් ‌මගේ ගාන වෙනස් කියලා
    පස්සෙ ඒත් මන් උට කිව්වා ආ කමක් නෑ දෙකයි පනහක් කියලා දාගන්න කියලා

    බලපන් ඉතින් උනුත් නේද? උඹලට මෙහෙම උන් සෙට් වෙලා තියද?

    OIG.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මට සෙට් වෙලා තියෙනවා. ඔයා අපිට expectation එක කියලා තියෙන්නේ මේ ගාන නේද කියලම call එක පටන් අරං 🤣

    ගිය සතියෙ එකෙක් කතා කලා Netherland වලින්. Private no කියලා වැටුනෙ. මුත් job opportunity එකකට කතා කලේ. මම ඇහුවා මගේ no එක කොහෙන්ද කියලා. Friend of a friend of a friend කිව්වා. 🤣 මොන ලෝකෙන් no එක අරංද මන්දා.

    මූ මගේ විස්තර සේරම අහනවා interview එකක් Schedule කරලා technical task එකක් දෙන්නම්ලු කරන්න. මම ඇහුවා company details, average salary කොහොමද මේ position එකට ඇහුවාම interview එකෙන් පස්සේ ඒවා කතා කරමුලු. මම පැයක විතර interview ගිහින්, පැයක් දෙකක් time spend කරලා technical task ත් submit කරලා මුන් ඉල්ලන ගාන දෙන්න බෑ කිව්වහම කොහොමද සැප. 🤣

    තව කතාවක්, මට කතා කරන හැම එකාම වගේ current salary අහනවා. අතරින් පතර තමා අහන්නෙ නැත්තෙ.මම කියනවා ඒක කියන්න බෑ NDA එකක් sign කරලා තියෙන්නේ කියලා. මේ ළඟකදි එකියක් කියනවා එහෙම බෑ කියන්න ඕනිලු. මම ඇහුවා මගේ දැන් salary එක බලලද ඔයලා මට ගෙවන්නේ ඒක හරි joke එකක්නෙ, මම දන්නෙ නෑ job එකකට එද්දී HR එකෙන්ම salary expose කරන්න එපා කියලා කියද්දී ඒ අයම වෙන company එකකින් දෙන ගාන අහන්නේ ඇයි කියලා කිව්වා. Hehe ගාලා හිනා උනා හුත්ති. මම ඊට පස්සේ කිව්වා range එකක්. ඒ අතර ගානක් හම්බෙනවා කියලා.

    මාත් එක්ක ඒ කාලේ එක්තරා company එකක හිටපු කෙල්ලෙක් IFS ගියා. උන් බං pay slip එකක් submit කරන්න කියනවලු mandatory documents වලට 🤣. HR වේසියො ගොඩක් කිසි සුදුසුකමක් නෑ. කඩ්ඩ පුළුවන්+ ගල සුදු එක තමා එකම සුදුසුකම කියලා උන් හිතන් ඉන්නේ
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    waadak na bn,
    matath oya sethemayi,
    redda withrayi lehala pelluwe naththe,

    kohomath man hitha gaththa meka thama karana last job eka lankawe company ekakata karana kiyala.

    kalin eke gaaaththa gana balala un join wenna yana eke salary hadanne,:angry: puluwan thram cost cutting
    ape adupadu thiyagena job walata yana kota meka thama issue eka, :sorry:

    adupadu dewall walin 50-75% goda dagena thama eelaga job eka balanne,.
     
    • Like
    Reactions: Naughtykolla48

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මට සෙට් වෙලා තියෙනවා. ඔයා අපිට expectation එක කියලා තියෙන්නේ මේ ගාන නේද කියලම call එක පටන් අරං 🤣

    ගිය සතියෙ එකෙක් කතා කලා Netherland වලින්. Private no කියලා වැටුනෙ. මුත් job opportunity එකකට කතා කලේ. මම ඇහුවා මගේ no එක කොහෙන්ද කියලා. Friend of a friend of a friend කිව්වා. 🤣 මොන ලෝකෙන් no එක අරංද මන්දා.

    මූ මගේ විස්තර සේරම අහනවා interview එකක් Schedule කරලා technical task එකක් දෙන්නම්ලු කරන්න. මම ඇහුවා company details, average salary කොහොමද මේ position එකට ඇහුවාම interview එකෙන් පස්සේ ඒවා කතා කරමුලු. මම පැයක විතර interview ගිහින්, පැයක් දෙකක් time spend කරලා technical task ත් submit කරලා මුන් ඉල්ලන ගාන දෙන්න බෑ කිව්වහම කොහොමද සැප. 🤣

    තව කතාවක්, මට කතා කරන හැම එකාම වගේ current salary අහනවා. අතරින් පතර තමා අහන්නෙ නැත්තෙ.මම කියනවා ඒක කියන්න බෑ NDA එකක් sign කරලා තියෙන්නේ කියලා. මේ ළඟකදි එකියක් කියනවා එහෙම බෑ කියන්න ඕනිලු. මම ඇහුවා මගේ දැන් salary එක බලලද ඔයලා මට ගෙවන්නේ ඒක හරි joke එකක්නෙ, මම දන්නෙ නෑ job එකකට එද්දී HR එකෙන්ම salary expose කරන්න එපා කියලා කියද්දී ඒ අයම වෙන company එකකින් දෙන ගාන අහන්නේ ඇයි කියලා කිව්වා. Hehe ගාලා හිනා උනා හුත්ති. මම ඊට පස්සේ කිව්වා range එකක්. ඒ අතර ගානක් හම්බෙනවා කියලා.

    මාත් එක්ක ඒ කාලේ එක්තරා company එකක හිටපු කෙල්ලෙක් IFS ගියා. උන් බං pay slip එකක් submit කරන්න කියනවලු mandatory documents වලට 🤣. HR වේසියො ගොඩක් කිසි සුදුසුකමක් නෑ. කඩ්ඩ පුළුවන්+ ගල සුදු එක තමා එකම සුදුසුකම කියලා උන් හිතන් ඉන්නේ
    මම වැඩ කරන තැනත් HR එකේ කෙල්ල ගල සුදු , පුක ලොකු , උස, නලවල කතා කරන එකියක්. Directers ලත් ඒකිගේ පුක දිහා බලාගෙන ඉන්නේ පුක නලව නලව යනකොට ,හැබැයි එකී managing director ට තමයි පුක දෙන්නෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    මම වැඩ කරන තැනත් HR එකේ කෙල්ල ගල සුදු , පුක ලොකු , උස, නලවල කතා කරන එකියක්. Directers ලත් ඒකිගේ පුක දිහා බලාගෙන ඉන්නේ පුක නලව නලව යනකොට ,හැබැයි එකී managing director ට තමයි පුක දෙන්නෙ
    HR eken karanne eka thama bun

    They work closely with leadership to manage the workers. Hire and keep the ones that get the required job done. That’s the purpose.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,978
    113
    ::0
    elakiri.com
    මට සෙට් වෙලා තියෙනවා. ඔයා අපිට expectation එක කියලා තියෙන්නේ මේ ගාන නේද කියලම call එක පටන් අරං 🤣

    ගිය සතියෙ එකෙක් කතා කලා Netherland වලින්. Private no කියලා වැටුනෙ. මුත් job opportunity එකකට කතා කලේ. මම ඇහුවා මගේ no එක කොහෙන්ද කියලා. Friend of a friend of a friend කිව්වා. 🤣 මොන ලෝකෙන් no එක අරංද මන්දා.

    මූ මගේ විස්තර සේරම අහනවා interview එකක් Schedule කරලා technical task එකක් දෙන්නම්ලු කරන්න. මම ඇහුවා company details, average salary කොහොමද මේ position එකට ඇහුවාම interview එකෙන් පස්සේ ඒවා කතා කරමුලු. මම පැයක විතර interview ගිහින්, පැයක් දෙකක් time spend කරලා technical task ත් submit කරලා මුන් ඉල්ලන ගාන දෙන්න බෑ කිව්වහම කොහොමද සැප. 🤣

    තව කතාවක්, මට කතා කරන හැම එකාම වගේ current salary අහනවා. අතරින් පතර තමා අහන්නෙ නැත්තෙ.මම කියනවා ඒක කියන්න බෑ NDA එකක් sign කරලා තියෙන්නේ කියලා. මේ ළඟකදි එකියක් කියනවා එහෙම බෑ කියන්න ඕනිලු. මම ඇහුවා මගේ දැන් salary එක බලලද ඔයලා මට ගෙවන්නේ ඒක හරි joke එකක්නෙ, මම දන්නෙ නෑ job එකකට එද්දී HR එකෙන්ම salary expose කරන්න එපා කියලා කියද්දී ඒ අයම වෙන company එකකින් දෙන ගාන අහන්නේ ඇයි කියලා කිව්වා. Hehe ගාලා හිනා උනා හුත්ති. මම ඊට පස්සේ කිව්වා range එකක්. ඒ අතර ගානක් හම්බෙනවා කියලා.

    මාත් එක්ක ඒ කාලේ එක්තරා company එකක හිටපු කෙල්ලෙක් IFS ගියා. උන් බං pay slip එකක් submit කරන්න කියනවලු mandatory documents වලට 🤣. HR වේසියො ගොඩක් කිසි සුදුසුකමක් නෑ. කඩ්ඩ පුළුවන්+ ගල සුදු එක තමා එකම සුදුසුකම කියලා උන් හිතන් ඉන්නේ
    recuruite karana unta ganak kapenawa ban ekai un oka ahanne man hithanne, unta sometime two months salary eka hambenawa thama commissionuth hambenawa, unge ekama idea eka adu ganakata ekek set karana eka.

    peretha haththak , unuth dan car sales karayo ganata wetila tiyenne

    salary ahanawanam kalin eke noyana ekama thamai ban hoda, unta talented un nam kiya dila hari ganna epai hari nam.
     
    • Like
    Reactions: Naughtykolla48

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    මට සෙට් වෙලා තියෙනවා. ඔයා අපිට expectation එක කියලා තියෙන්නේ මේ ගාන නේද කියලම call එක පටන් අරං 🤣

    ගිය සතියෙ එකෙක් කතා කලා Netherland වලින්. Private no කියලා වැටුනෙ. මුත් job opportunity එකකට කතා කලේ. මම ඇහුවා මගේ no එක කොහෙන්ද කියලා. Friend of a friend of a friend කිව්වා. 🤣 මොන ලෝකෙන් no එක අරංද මන්දා.

    මූ මගේ විස්තර සේරම අහනවා interview එකක් Schedule කරලා technical task එකක් දෙන්නම්ලු කරන්න. මම ඇහුවා company details, average salary කොහොමද මේ position එකට ඇහුවාම interview එකෙන් පස්සේ ඒවා කතා කරමුලු. මම පැයක විතර interview ගිහින්, පැයක් දෙකක් time spend කරලා technical task ත් submit කරලා මුන් ඉල්ලන ගාන දෙන්න බෑ කිව්වහම කොහොමද සැප. 🤣

    තව කතාවක්, මට කතා කරන හැම එකාම වගේ current salary අහනවා. අතරින් පතර තමා අහන්නෙ නැත්තෙ.මම කියනවා ඒක කියන්න බෑ NDA එකක් sign කරලා තියෙන්නේ කියලා. මේ ළඟකදි එකියක් කියනවා එහෙම බෑ කියන්න ඕනිලු. මම ඇහුවා මගේ දැන් salary එක බලලද ඔයලා මට ගෙවන්නේ ඒක හරි joke එකක්නෙ, මම දන්නෙ නෑ job එකකට එද්දී HR එකෙන්ම salary expose කරන්න එපා කියලා කියද්දී ඒ අයම වෙන company එකකින් දෙන ගාන අහන්නේ ඇයි කියලා කිව්වා. Hehe ගාලා හිනා උනා හුත්ති. මම ඊට පස්සේ කිව්වා range එකක්. ඒ අතර ගානක් හම්බෙනවා කියලා.

    මාත් එක්ක ඒ කාලේ එක්තරා company එකක හිටපු කෙල්ලෙක් IFS ගියා. උන් බං pay slip එකක් submit කරන්න කියනවලු mandatory documents වලට 🤣. HR වේසියො ගොඩක් කිසි සුදුසුකමක් නෑ. කඩ්ඩ පුළුවන්+ ගල සුදු එක තමා එකම සුදුසුකම කියලා උන් හිතන් ඉන්නේ
    asking for payslips from another company is not mandatory documents. they are just bullshitting. dont give. if all give the same answer then they cannot proceed. and dont answer from private numbers and give your information just like that. if its a reputed company they should be able to provide verification
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,608

    මගේ යාලුවෙක් 99x ගියා. මාස 3ක පෙස්ලිප් දාන්න කිව්වා 😂😂😂
     
    • Like
    Reactions: Naughtykolla48

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,978
    113
    ::0
    elakiri.com
    එහෙනම් ඉතින් ජොබ් එහෙක‌‌ට යන්න වෙන්නෑ :no:
    apith ahanawa ban kiyak hari wedipura denna, hab
    මගේ යාලුවෙක් 99x ගියා. මාස 3ක පෙස්ලිප් දාන්න කිව්වා 😂😂😂
    higana haththak ne ban... salary denawanam denna kiyapan eka ekage ewa compare nokara... poddak dila balapan double wage dala mokada karanne kiyala balanna. higana haththa.

    oya wage kunu weda walin thamai marawa marawa weda aran okun laba ganne. (hoda transparency ekak tiyana company wala weda karapalla, nattam thamange deyak thamai)
     
    • Like
    Reactions: Naughtykolla48

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    මගේ යාලුවෙක් 99x ගියා. මාස 3ක පෙස්ලිප් දාන්න කිව්වා 😂😂😂
    ඌ ගියේ ජොබ් එහෙකටද නැත්තං ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නද?
    asking for payslips from another company is not mandatory documents. they are just bullshitting. dont give. if all give the same answer then they cannot proceed. and dont answer from private numbers and give your information just like that. if its a reputed company they should be able to provide verification
    still applicants tend to provide them, in case they be unfit

    no wonder if they ask for sperm/egg count reports in the near future
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඊයෙ මට කෝල් ඒකක් ආවා මිනිස්සු ‌රෙකෘයිට් කරන කම්පනි එකක පොරක් කතා කරේ
    ඌ ගාව තියන JD එ‌කෙන් බලබල මගෙන් ටෙක්නිකල් ස්කිල්ස් ගැන අහලා,
    ඒ එකින් එකට එක්ස්පීරියන්ස් අවුරුදු කොච්චර තියද අනන්මනන් අහලා ඉවරවෙලා

    අන්තිමට පොර අහනවා දැන් සැලරි එකයි අළුත් තැනින් මන් ඉල්ලන ගානයි කීයද කියලා
    මන් කිව්වා දැන් ලක්ස දෙකක් හම්බෙනවා ඒ හින්දා ලක්ස තුනක් විතර ඕනි කියලා
    ඒ පාර ඌ කියනවා කලින්පාර ඔයා කිව්වෙ දෙකයි පනහයිලු :angry:

    බලද්දි ඌ මීට මාස ‌තුනකට කලිනුත් මට කතාකරපු පොරක්
    එදා මන් කියලා තියෙන්නෙ මට ඕනෙ දෙකයි පනහයි කියලා
    මන් ඉතින් කිව්වා දැන් ‌මගේ ගාන වෙනස් කියලා
    පස්සෙ ඒත් මන් උට කිව්වා ආ කමක් නෑ දෙකයි පනහක් කියලා දාගන්න කියලා

    බලපන් ඉතින් උනුත් නේද? උඹලට මෙහෙම උන් සෙට් වෙලා තියද?

    OIG.jpg
    mata awe innovex eken
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,676
    11,451
    113
    හඳට කිට්ටුව
    No company wants to pay more than their expectations and budget and also an one currently earns, So they ask pay slips to make a deal.

    If one possess exceptional qualities and achievement records a company might offer a high salary just going above the board while directly approaching to offer a job than through recruiters,

    If one resort to desperate measures like sending their CV to job seeking sites, they know that they can negotiate.

    Better to properly updated your Linkedin profile with endorsements and ask recruiters to refer your profile rather than asking questions from you.
     
    • Like
    Reactions: Asmodeus

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    මට සෙට් වෙලා තියෙනවා. ඔයා අපිට expectation එක කියලා තියෙන්නේ මේ ගාන නේද කියලම call එක පටන් අරං 🤣

    ගිය සතියෙ එකෙක් කතා කලා Netherland වලින්. Private no කියලා වැටුනෙ. මුත් job opportunity එකකට කතා කලේ. මම ඇහුවා මගේ no එක කොහෙන්ද කියලා. Friend of a friend of a friend කිව්වා. 🤣 මොන ලෝකෙන් no එක අරංද මන්දා.

    මූ මගේ විස්තර සේරම අහනවා interview එකක් Schedule කරලා technical task එකක් දෙන්නම්ලු කරන්න. මම ඇහුවා company details, average salary කොහොමද මේ position එකට ඇහුවාම interview එකෙන් පස්සේ ඒවා කතා කරමුලු. මම පැයක විතර interview ගිහින්, පැයක් දෙකක් time spend කරලා technical task ත් submit කරලා මුන් ඉල්ලන ගාන දෙන්න බෑ කිව්වහම කොහොමද සැප. 🤣

    තව කතාවක්, මට කතා කරන හැම එකාම වගේ current salary අහනවා. අතරින් පතර තමා අහන්නෙ නැත්තෙ.මම කියනවා ඒක කියන්න බෑ NDA එකක් sign කරලා තියෙන්නේ කියලා. මේ ළඟකදි එකියක් කියනවා එහෙම බෑ කියන්න ඕනිලු. මම ඇහුවා මගේ දැන් salary එක බලලද ඔයලා මට ගෙවන්නේ ඒක හරි joke එකක්නෙ, මම දන්නෙ නෑ job එකකට එද්දී HR එකෙන්ම salary expose කරන්න එපා කියලා කියද්දී ඒ අයම වෙන company එකකින් දෙන ගාන අහන්නේ ඇයි කියලා කිව්වා. Hehe ගාලා හිනා උනා හුත්ති. මම ඊට පස්සේ කිව්වා range එකක්. ඒ අතර ගානක් හම්බෙනවා කියලා.

    මාත් එක්ක ඒ කාලේ එක්තරා company එකක හිටපු කෙල්ලෙක් IFS ගියා. උන් බං pay slip එකක් submit කරන්න කියනවලු mandatory documents වලට 🤣. HR වේසියො ගොඩක් කිසි සුදුසුකමක් නෑ. කඩ්ඩ පුළුවන්+ ගල සුදු එක තමා එකම සුදුසුකම කියලා උන් හිතන් ඉන්නේ
    ඕක වෙලා තියෙන්නෙ බං අර හිගන ගුබ්බෑයමක් අටවගෙන ඉන්නෙ SLASSCOM කියලා? අන්න ඒකෙ ඉන්න බලු වේසිගෙ පුතාලා තමා IT company වලට ඔය අලුතෙන් එකෙක් ඉන්ටවිව් කරනකොට පරණ එකේ දෙන ගාන අහලා සැලරි ස්ලිප් ඉල්ලලා ලොකු ගානක් ඉල්ලන්න බැරි වෙන්න employee ව manipulate කරන සිස්ටම් එක ගෙනල්ලා තියෙන්නෙ. අදුරන HR කෙල්ලෙක්මයි කිව්වෙ මට. IT industry එකට ඔය ඈස් කොම් පක්කු ඇරපු ඇරිල්ලට උන්ට වැලියි බූමිතෙලුයි දාලා පුකේ ඇරියත් මදි. අලුතෙන් එන උන්ට කියන්නෙ තියෙන්නෙ ඇප්ලයි කරන කම්පැනි එක ඈස් කොම් එකත් එක්ක වැඩකරන කම්පැනියක් + Great place to work බැජ් කෑල්ල ගහගත්ත එකක් නං පස්ස නොබලා දුවපන් CV එකත් අරගෙනම. නැත්තං ඕකුන් නිකන් ඉද්දි හරි ආය කෝල් අරං ලොකු ගානක් ඉල්ලන්න බෑ කියලා ඔලුව කන්න හදනවා 🤣
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මගේ යාලුවෙක් 99x ගියා. මාස 3ක පෙස්ලිප් දාන්න කිව්වා 😂😂😂

    SLASSCOM නඩේ අය එහෙම තමයි, නරිවාදම කරන්න ගියාම රෙද්ද පල්ලෙන් බේරෙනව

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    තව සෙට් එකක් ඉන්නවා ඔය සැලරි විස්තර සේරම ලින්ක්ඩ්ඉන් චැට් එකෙන්ම ගන්න ට්‍රයිකරන. මන් එහෙම දීලත් තියනවා හැබැයි දැන් දෙන්නෙ නෑ.