ඒක ඇත්ත මචංතනිකරම කුණු ගොඩවල් වලින් පිරිලා තියෙන්නේ SL media
අපි පොඩි කාලේ කොච්චර ආසද බන් TV බලන්න? මොනතරම් ලස්සන ආදර්ශවත් කතා/ කාටුන්ගියාද බලන්න , ටිං ටිං / රොබින්සන් අන්දරේ / විලියම් ටෙල් / Famous Five / කූඹිච්චි / Zorro / highlander වගේ පට්ට කාටුන් තිබුනේ
දැන් මොනවද බන් තියෙන්නේ?? සුපර් ශිවායි අ*&ගෙ රෙද්දවල් වගයක් යන්නේ පොඩි එවුන්ට බලන්න, ඉස්සර තිබුණු ඒ කිසි දෙයක් නෑ බන් දැන්
![]()
අඩුගානෙ ජාතික නාළිකාවවත් නැද්ද කිසි වෙනසක්
ඉස්සර අපි බැලුවෙ රූපවාහිනිය විතරමයි
ළමයින්ට ගුණාත්මකයි කියන්න පුළුවන් දෙවල් ගියා කොයි වෙලාවෙ උනත්,
සමහරක් විෂයන් වලට ඉන්ට්‍රස්ට් එක නැති උනත් අපි බැලුවෙ ආසාවෙන්
දැන් කාලෙ අනෙ මන්දා,
සිරස ,ස්වර්ණවාහිනිය තමා මෙ රටෙ උන්ව විනාස කරන්න පටන්ගත්තෙ,
ඊලඟට ඒ තැනට දෙරණ, හිරු වගෙ එව්වත් ආවා. අර චැන්ල්ස් දෙකෙ වැඩ කරපු උන් නෙ එව්වායෙත් ඉන්නෙ.

තනිකරම කුණු ගොඩවල් වලින් පිරිලා තියෙන්නේ SL media