~ මිනිසා, ගැහැනිය සහ බූරුවා ~

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උඹ අද බිව්වොත් ගෙදරින් එළියේ තමයි නිදාගන්න වෙන්නේ :lol::P

    නෑ බන්. කෙල්ලත් බියර් ගහනවා එක නිසා මට සැර එකක් ගහන්න අවසර තියනවා ;) :rolleyes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :baffled:කොල පාට එක?

    Absolut_Green_by_RHArtAnime.png

    ටිකක් ඔය වගේ :yes:
    මෙකි මට අපල මගුලක්ද දන්නේ නෑ ගෙනත් දීල තියෙන්නේ :oo:
    බීලම බලන්න ඕන :rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    ටිකක් ඔය වගේ :yes:
    මෙකි මට අපල මගුලක්ද දන්නේ නෑ ගෙනත් දීල තියෙන්නේ :oo:
    බීලම බලන්න ඕන :rofl:

    අම්මට උඩු... :love::love::love::love: Green Apple ටිකක් ගනින් ගම්මිරිස් දාල බයිට් එකට. අයිස් කැට දාපන්. සැන්ඩි ඔනේම නම් ඇපල් සෝඩ දාපන් නැත්නම් ඉතින් ෆෘට් ජුස්ස් තමයි :cool:

    එක නෙමේ මල්ලෙ කවුද මේකි? :confused:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මට උඩු... :love::love::love::love: Green Apple ටිකක් ගනින් ගම්මිරිස් දාල බයිට් එකට. අයිස් කැට දාපන්. සැන්ඩි ඔනේම නම් ඇපල් සෝඩ දාපන් නැත්නම් ඉතින් ෆෘට් ජුස්ස් තමයි :cool:

    එක නෙමේ මල්ලෙ කවුද මේකි? :confused:

    මම සැන්ඩි කරන්නේ ටොනික් වෝටර් :D
    බයිට් එකට ඔය මොනාහරි ගන්නවා :rofl:

    නෑ බං මෙහෙ ඇල්කොහොල් ගහන්න ලයිසොන් එකක් ඕන :oo:
    ලයිසොමක් තියන රෂියන් කෙල්ලෙක් ඉන්නවා :P
    බෝතල් ඕන උනාම ඒකිට කියල ගෙන්න ගන්නවා :rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම සැන්ඩි කරන්නේ ටොනික් වෝටර් :D
    බයිට් එකට ඔය මොනාහරි ගන්නවා :rofl:

    නෑ බං මෙහෙ ඇල්කොහොල් ගහන්න ලයිසොන් එකක් ඕන :oo:
    ලයිසොමක් තියන රෂියන් කෙල්ලෙක් ඉන්නවා :P
    බෝතල් ඕන උනාම ඒකිට කියල ගෙන්න ගන්නවා :rofl:

    උබ දිවයිනේ නෙමෙයිද ඉන්නේ? :baffled: