Wodka bothalekata kiri dalada..
ඇයි දකුනු අත![]()

Wodka bothalekata kiri dalada..

. Vodka Vanila එක තියනවා ඒක ගහපන්. කිරි වලට ගල් අරක්කු දාල බොනව වගේ 
. Vodka Vanila එක තියනවා ඒක ගහපන්. කිරි වලට ගල් අරක්කු දාල බොනව වගේ
![]()

උඹ අද බිව්වොත් ගෙදරින් එළියේ තමයි නිදාගන්න වෙන්නේ![]()

නෑ බන්. කෙල්ලත් බියර් ගහනවා එක නිසා මට සැර එකක් ගහන්න අවසර තියනවා![]()
![]()

කොල පාට එක?



ටිකක් ඔය වගේ
මෙකි මට අපල මගුලක්ද දන්නේ නෑ ගෙනත් දීල තියෙන්නේ
බීලම බලන්න ඕන



Green Apple ටිකක් ගනින් ගම්මිරිස් දාල බයිට් එකට. අයිස් කැට දාපන්. සැන්ඩි ඔනේම නම් ඇපල් සෝඩ දාපන් නැත්නම් ඉතින් ෆෘට් ජුස්ස් තමයි 

අම්මට උඩු...Green Apple ටිකක් ගනින් ගම්මිරිස් දාල බයිට් එකට. අයිස් කැට දාපන්. සැන්ඩි ඔනේම නම් ඇපල් සෝඩ දාපන් නැත්නම් ඉතින් ෆෘට් ජුස්ස් තමයි
එක නෙමේ මල්ලෙ කවුද මේකි?![]()





මම සැන්ඩි කරන්නේ ටොනික් වෝටර්
බයිට් එකට ඔය මොනාහරි ගන්නවා
නෑ බං මෙහෙ ඇල්කොහොල් ගහන්න ලයිසොන් එකක් ඕන
ලයිසොමක් තියන රෂියන් කෙල්ලෙක් ඉන්නවා
බෝතල් ඕන උනාම ඒකිට කියල ගෙන්න ගන්නවා![]()
