Questions මිනිසුන් ජීවත්විය යුත්තේ කුමක් සදහාද?

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    අපි ආගම්වල ඉගෙනගෙන තියෙන දේවල් 100% බොරු නම්, ආත්මයක් නැවත ඉපදීමක් පින් පව් නැත්නම්, මේක simulation එකකුත් නෙවෙයි නම් අපි මේ අත්දැකින හැමදේම big bang එකේ ප්‍රතිපලයක් විතර නම්; මේ කිසිම දේක වටිනාකමක්වත් තේරුමක්වත් තියෙන්න විදියක් නෑ. මිනිස්සු ජීවත් වෙන්න විශේෂ හේතුවක් නෑ. ඉපදුන හින්දා ජීවත් වෙන්න පුලුවන් ඉබේ මැරෙනකන්, එහෙම නැත්නම් suicide කරගන්න පුලුවන්. තමන් කැමති ඕනි දෙයක් කරන්නත් පුලුවන්, නොකර ඉන්නත් පුලුවන්. But in the end, it doesn’t even matter 🤷‍♂️
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,649
    67,994
    113
    I don't know what to live to for.But one thing for sure i need to get the fk out from this.
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    I don't know what to live to for.But one thing for sure i need to get the fk out from this.
    I hate this place. This zoo. This prison. This reality, whatever you want to call it, I can't stand it any longer. It's the smell, if there is such a thing. I feel saturated by it. I can taste your stink and every time I do, I fear that I've somehow been infected by it. It's -- it's repulsive! Isn't it? I must get out of here. I must get free...

    work it i just watched the matrix again GIF
     
    • Like
    Reactions: GobbaSira and Emios

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉතින් අපි ඉන්නෙ සසර කෙටි කරන් නිවන් දකින්ඩ නම් අපි මොකටද ඉපදුනේ
    ඉපදෙන් නැතුවම ඉන්ඩ තිබ්බනෙ
    එක අහන්න ඔයාගෙ දෙමව්පියන්ගෙන්. ඒ දෙන්න නැත්තම් ඔයා උපදින්නෙ නෑනේ. ඒ දෙන්න නිසා තමයි ඔයා ඉපදිල ඉන්නේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,649
    67,994
    113
    එක අහන්න ඔයාගෙ දෙමව්පියන්ගෙන්. ඒ දෙන්න නැත්තම් ඔයා උපදින්නෙ නෑනේ. ඒ දෙන්න නිසා තමයි ඔයා ඉපදිල ඉන්නේ.
    nop because you are born they appeared.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    hitan inne parenslta hinda ipaduna kiyala neda.eka tamai illusion eka.ipadunata passe tamai parenslata aduragatte nama rupa walata rewatila.
    ඉතිං එහෙම රැවටෙන්නෙ නෑනෙ දෙමව්පියෝ නැත්තම් 😳
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,649
    67,994
    113
    ඉතිං එහෙම රැවටෙන්නෙ නෑනෙ දෙමව්පියෝ නැත්තම් 😳
    demapwiyo kiyala egolo kivvada.nattan amma tatta kiyala saddayak ahila eka pena rupeta dagattada?:P it's all your karma.baden ipaduna kiyala kiveth egolo neda?ipaduna kiyala denagatta okoma de ahuna kathawak witarai
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    demapwiyo kiyala egolo kivvada.nattan amma tatta kiyala saddayak ahila eka pena rupeta dagattada?:P it's all your karma.baden ipaduna kiyala kiveth egolo neda?ipaduna kiyala denagatta okoma de ahuna kathawak witarai
    එහෙම ඇහෙන්නෙ දෙමව්පියෝ හිංදා නේ. නැත්තම් එහෙම වෙන්නෙ නෑනෙ. 😇
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,649
    67,994
    113
    එහෙම ඇහෙන්නෙ දෙමව්පියෝ හිංදා නේ. නැත්තම් එහෙම වෙන්නෙ නෑනෙ. 😇
    ahune ne,ethana tamai rewatune ipaduna kiyala :P oka realize karama upatha maranyen galawenawa.ahuna kathawak witarai
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    සල්ලි තියෙනවනම් ආතල් ගනින්,පින් කරපන්
    එහෙම නැත්තන් සුයිසයිඩ් කරගනින් . පැලෙන්න සල්ලි නැත්තන් කසාද බැදලා ලමයි හදාගෙන දුක් විදලා මැරිලා යන්න එපා. එක එකාගෙ බන අහලා විදවන්නනම් එපා ජීවිත
    Suicide කර ගන්න එපා අඩුම තරම් 35 පනිනකන් වත්
     
    • Like
    Reactions: Brains