අපි ආගම්වල ඉගෙනගෙන තියෙන දේවල් 100% බොරු නම්, ආත්මයක් නැවත ඉපදීමක් පින් පව් නැත්නම්, මේක simulation එකකුත් නෙවෙයි නම් අපි මේ අත්දැකින හැමදේම big bang එකේ ප්‍රතිපලයක් විතර නම්; මේ කිසිම දේක වටිනාකමක්වත් තේරුමක්වත් තියෙන්න විදියක් නෑ. මිනිස්සු ජීවත් වෙන්න විශේෂ හේතුවක් නෑ. ඉපදුන හින්දා ජීවත් වෙන්න පුලුවන් ඉබේ මැරෙනකන්, එහෙම නැත්නම් suicide කරගන්න පුලුවන්. තමන් කැමති ඕනි දෙයක් කරන්නත් පුලුවන්, නොකර ඉන්නත් පුලුවන්. But in the end, it doesn’t even matter 
it's all your karma.baden ipaduna kiyala kiveth egolo neda?ipaduna kiyala denagatta okoma de ahuna kathawak witarai