Questions මිනිසුන් ජීවත්විය යුත්තේ කුමක් සදහාද?

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    සල්ලි තියෙනවනම් ආතල් ගනින්,පින් කරපන්
    එහෙම නැත්තන් සුයිසයිඩ් කරගනින් . පැලෙන්න සල්ලි නැත්තන් කසාද බැදලා ලමයි හදාගෙන දුක් විදලා මැරිලා යන්න එපා. එක එකාගෙ බන අහලා විදවන්නනම් එපා ජීවිතේ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    හම්බ කරන්න
    කන්න
    බොන්න
    සෙස් කරන්න
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මගේ පුද්ගලික මතයනම් හැම ජිවියෙක්ම පරිසර පද්ධතිය balance වෙන්න ඉන්න ඕනි
    හැබැයි මිනිස්සු කියන ජීවියා overpopulated සහ අනිත් ජීවීන් සහ පරිසර පද්ධතියට හොඳට කෙලවනවා
    ඒ නිසා කසාද බැඳලා ළමයි හඳලා තම වර්ගයා බෝ කරන එක මහ ලොකු සේවයක් විදියට මම දකින්නේ නෑ
    එහෙම සේවයක් වෙන්න ඒ හදන ළමයි සහ අපි එක carbon footprint අඩු කරලා පරිසරය ගොඩ දාන්න ඕනි

    සරලව හිතුවොත් අපි ඉපදුන දවසේ ඉඳන් අද වෙනකන් කොච්චර නොදිරන දේවල් පරිසරයට මුදා හරිනවද? අපි මැරියලත් අවුරුදු 100ක් යනකන් ඒවා තියනවා, ඕකම බිලියන 7ක් විතර කරද්දි කොහොමද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සල්ලි තියෙනවනම් ආතල් ගනින්,පින් කරපන්
    එහෙම නැත්තන් සුයිසයිඩ් කරගනින් . පැලෙන්න සල්ලි නැත්තන් කසාද බැදලා ලමයි හදාගෙන දුක් විදලා මැරිලා යන්න එපා. එක එකාගෙ බන අහලා විදවන්නනම් එපා ජීවිතේ
    Mark Wahlberg Chill GIF
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ගොඩක් මහන්සි වෙලා ඉතා කුඩා ආශ්වාදයක් ලබනවා.
    ආපහු ගොඩක් මහන්සි වෙලා ඉතා කුඩා ආශ්වාදයක් ලබනවා.
    ඔය කුඩා ආශ්වාදය වෙනුවෙන් තමයි මිනිස්සු ජීවත් වෙන්නෙ.

    හැම වෙලාවෙම ජීවිතේ මොකක් හරි අඩුවක් දැනෙනවා. ඒ අඩුව පුරවගන්න තමයි මිනිස්සු ජීවත් වෙන්නෙ.

    ‘ඌණෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ’
    ‘ලෝකය අසම්පූර්ණ යි. තෘප්තිමත් කරන්නට බැහැ. තෘෂ්ණාවට යටත් වෙලයි ඉන්නේ’

    ඒකට විසඳුම මරණය නම් නෙවේ.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    If you think about the broad picture of life and the universe, at the end, the whole life is a waste of time.

    1682505256063.png