Questions මිනිසුන් ජීවත්විය යුත්තේ කුමක් සදහාද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    BbkUP0g.gif
    LmpwZw
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Sure the maranen passe aphu ipadenawa kiyala.
    * මැරුණට පස්සෙ නැවත ඉපදෙන බව පිළිගන්න අයත් ඉන්නවා.

    * "මැරුණට පස්සෙ මොනවත් නෑ" කියන මතය පිළිගන්න අයත් ඉන්නවා.

    * මැරුණට පස්සෙ සදාකාලික තැනකට යනවා කියන මතය පිළිගන්න අයත් ඉන්නවා.
     
    • Like
    Reactions: EdNygma

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Sasaram swarga apaya nan danne na.
    Jeewath wela innakan
    Honda heath ekak
    Honda wealth ekak
    Honda quality time with family
    Me kiyana thuna thiyenda one kiyala nan dannawa. Anithwa boru baila
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Sasaram swarga apaya nan danne na.
    ඒක භයානක විපාක ලැබෙන දෘෂ්ඨියක්
    Jeewath wela innakan
    Honda heath ekak
    Honda wealth ekak
    Honda quality time with family
    Me kiyana thuna thiyenda one kiyala nan dannawa.
    ඒ තිබිලත් මදිනෙ. ඒකට සවාරි යන්නේ. තව ගොඩක් දේවල් කරන්නේ. ඉවරයක් නෑ. 😆
    Anithwa boru baila
    මොනවද අනික්වා ?
     
    • Like
    Reactions: S_M_S

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබල youtube කාරයෝ කියන ඒවා විස්වාස කරනවද ? 😅
    යූටියුබ් කාරයා කියන ඒවා නෙවෙයි , ඔය interview එකේ කියන ඒවා අහල බලපන්
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    යූටියුබ් කාරයා කියන ඒවා නෙවෙයි , ඔය interview එකේ කියන ඒවා අහල බලපන්
    ඔව්වා හිතල කිව්වාකිනේ යකෝ.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    සසර කෙටි කර ගැනීම පිණිස.
    ඉතින් අපි ඉන්නෙ සසර කෙටි කරන් නිවන් දකින්ඩ නම් අපි මොකටද ඉපදුනේ
    ඉපදෙන් නැතුවම ඉන්ඩ තිබ්බනෙ
     
    • Like
    Reactions: podiya22