giyoth phone number eka poddak illan waren.place eka hodai nam.Ape patte podi thanak machan.Kalutara,Thudugala patte.Dan awuruddakin withara giye na.Wayasaka seeya kenek hitiye.Dan innawada danne na.Exam iwarawela mamath aye yanna hithan inne.
giyoth phone number eka poddak illan waren.place eka hodai nam.Ape patte podi thanak machan.Kalutara,Thudugala patte.Dan awuruddakin withara giye na.Wayasaka seeya kenek hitiye.Dan innawada danne na.Exam iwarawela mamath aye yanna hithan inne.
Hari machan.Thama hitiyoth hodai.Ape patte inna anith godak un horu.Ekai mehen hari,ammalage gamen hari balawanne.giyoth phone number eka poddak illan waren.place eka hodai nam.
hard/smart work karana kenata luck eka sahenna wadiy neගොඩක් අය Luck එක කියන්නෙ මොකක්ද කියල හරියට තෝරගන්නෙ නැතුව Hard/Smart work වලින් හදාගන්න අවස්ථා ගැනනෙ කියල තියෙන්නෙ.
ලක් එක/ලැබීම/පින තමා බං ප්රධානම දේ... හැම මිනිහම වගේ කැපවීමෙන් වැඩ කරනවා... එකෙක් දෙන්නෙක්ට හරි ගියාම උන් හිතනවා කැපවුන නිසා හරි ගියා කියලා...මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
ලක් එක/ලැබීම/පින තමා බං ප්රධානම දේ... හැම මිනිහම වගේ කැපවීමෙන් වැඩ කරනවා... එකෙක් දෙන්නෙක්ට හරි ගියාම උන් හිතනවා කැපවුන නිසා හරි ගියා කියලා...
meka nam piliganna bahe. godak un robots la wage ohe rat race eke yanne.kohen hari hambuna job katta karagena ude wadata giya hawasa gedra ena un 90% inne. higher education ekak ganna mahansi wenne podi pirisak ekata luck eka neme dedication. business ekak start karala success karaganna try karanne seemitha pirisak. lankawe godak privileges thiyena Doctor, lawyer, AGA la wage wenneth kapa wela mahansi wena un misak luck eken neme.ලක් එක/ලැබීම/පින තමා බං ප්රධානම දේ... හැම මිනිහම වගේ කැපවීමෙන් වැඩ කරනවා... එකෙක් දෙන්නෙක්ට හරි ගියාම උන් හිතනවා කැපවුන නිසා හරි ගියා කියලා...
Definition of Luck ishard/smart work karana kenata luck eka sahenna wadiy ne
මට කාලයක් තිබ්බා වැල්ලෙත් බඹරේ කැරකෙන. දැන් සෙනසුරු
Machan mata oya thena pm karannakoApe patte podi thanak machan.Kalutara,Thudugala patte.Dan awuruddakin withara giye na.Wayasaka seeya kenek hitiye.Dan innawada danne na.Exam iwarawela mamath aye yanna hithan inne.Hodama de thamai balapu hamaparama eka lagin yana ewa kiwwe.Horu nan wenas kara kara kiyanne.Man bula kela kela hitapu awurudu tikema ekama de une.Mage kammalikama thama main reason eka.Balapu hama parama eka pradana hethuwatama kiwwa.Man e seeyawa dannewath na.Ape gewal lagawath newe.Ohoma dekata witharai yanneth.