මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Ape patte podi thanak machan.Kalutara,Thudugala patte.Dan awuruddakin withara giye na.Wayasaka seeya kenek hitiye.Dan innawada danne na.Exam iwarawela mamath aye yanna hithan inne.
    giyoth phone number eka poddak illan waren.place eka hodai nam.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,192
    4,885
    113
    Abyss
    මාත් ඉස්සර හිතන් හිටියේ luck කියලා දෙයක් නෑ. තමන්ගෙ උත්සහය තමයි කියලා.

    පහුගිය මාස 6ක වගේ සිද්ධ වුන දේවලුත් එක්ක දැන් අත්දැකීමෙන් දන්නවා luck
    කියලා දෙයක් තියෙනවා.
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    අමූලික බොරුවක් ලක් එක කියන එක. ලක් එකට කරන්න පුලුවන් මඟුලක් නෑ බං. එහෙම බැලුවොත් ලක් එක කියලා කිසිම දෙයක් මගේ ජීවිතේ නෑ. මම ලොකුවට ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි. O/L විතරයි, 84. ඉන්නේ UAE. හොද ජොබ් එකක් කරනවා. මුලින්ම over stress වෙන එක අත අරින්න ඕනේ. Life එක normal flow වෙන්න දෙන්න ඕනේ. මිනිස්සු කියන දේවල් සම්පූර්ණයෙන් අතඇරලා දාන්න පුලුවන් මට්ටමක ඉන්න ඕනේ. සාම්ප්‍රදායික විශ්වාස අත අරින්න ඕනේ. ගස් ගල් වගේ ළගම ඉන්න හොඳම යාළුවෙක් දෙන්නෙක් ඉන්න ඕනේ. කසාද බදිනවනම් හරියටම හරියන කෙනෙක් බැදපන්, නැත්නම් නිකන් ඉන්න තියෙන්නේ. ඒක අනිවාර්‍ය දෙයක් නෙවෙයි. උඹලට බෑ කියලා හිතෙන ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඒක හැමදෙනාටම කරන්න පුලුවන්. අනිවාර්යයෙන්ම. මම මහා කම්මැලි චරිතයක්. මට පුලුවන් නම් උඹලට කොහොමත් පුලුවන්.
     
    • Love
    Reactions: Boole

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    mama meke kalinuth kiyala thiyenwa luck eka kalathurakin hambena minissu innawa a unata self discipline +right decisions nisa thami minihek success wenne.

    Thamnta goals thiyenna one. ewata podi plan ekak ekka kapawela wada karanna one. fail unath aye try karanna one. samahara minissu innwa manasikawa wattana ewa ignore karala wada karanna one. opportunists gana awadanen inna one.
    thawa physical health eka mental health eka social life eka balance wena widiyata wada karanna one.

    ගොඩක් අය Luck එක කියන්නෙ මොකක්ද කියල හරියට තෝරගන්නෙ නැතුව Hard/Smart work වලින් හදාගන්න අවස්ථා ගැනනෙ කියල තියෙන්නෙ.
    hard/smart work karana kenata luck eka sahenna wadiy ne
    ------ Post added on Dec 1, 2024 at 7:17 AM
     
    • Like
    Reactions: Erzo

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
    ලක් එක/ලැබීම/පින තමා බං ප්‍රධානම දේ... හැම මිනිහම වගේ කැපවීමෙන් වැඩ කරනවා... එකෙක් දෙන්නෙක්ට හරි ගියාම උන් හිතනවා කැපවුන නිසා හරි ගියා කියලා...
     
    • Like
    Reactions: sanhen143

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    ලක් එක/ලැබීම/පින තමා බං ප්‍රධානම දේ... හැම මිනිහම වගේ කැපවීමෙන් වැඩ කරනවා... එකෙක් දෙන්නෙක්ට හරි ගියාම උන් හිතනවා කැපවුන නිසා හරි ගියා කියලා...

    ලක් එක/ලැබීම/පින තමා බං ප්‍රධානම දේ... හැම මිනිහම වගේ කැපවීමෙන් වැඩ කරනවා... එකෙක් දෙන්නෙක්ට හරි ගියාම උන් හිතනවා කැපවුන නිසා හරි ගියා කියලා...
    meka nam piliganna bahe. godak un robots la wage ohe rat race eke yanne.kohen hari hambuna job katta karagena ude wadata giya hawasa gedra ena un 90% inne. higher education ekak ganna mahansi wenne podi pirisak ekata luck eka neme dedication. business ekak start karala success karaganna try karanne seemitha pirisak. lankawe godak privileges thiyena Doctor, lawyer, AGA la wage wenneth kapa wela mahansi wena un misak luck eken neme.

    nikan hitanna hoda ratakata yana ungen luck ekata yanne podi pirisak godak un yanne a wenuwen mahansi wela.
     
    • Like
    Reactions: wissnshaftler

    Sen-lu

    Well-known member
  • hard/smart work karana kenata luck eka sahenna wadiy ne
    Definition of Luck is

    "The occurrence of events that seem to be influenced by chance rather than deliberate actions, planning, or control."

    Luck කියන එක හරියට define කරගෙන නැති නිසා තමා වැඩකරපුවාම එන opportunitys වගේ ඒව luck එක කියල හිතන්නෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ලක්‌ එක ගන්න නම් පුළුවන් තරම් මිනිස්සුන්ට,

    සත්තුන්ට කන්න දීපන්
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    Ape patte podi thanak machan.Kalutara,Thudugala patte.Dan awuruddakin withara giye na.Wayasaka seeya kenek hitiye.Dan innawada danne na.Exam iwarawela mamath aye yanna hithan inne.Hodama de thamai balapu hamaparama eka lagin yana ewa kiwwe.Horu nan wenas kara kara kiyanne.Man bula kela kela hitapu awurudu tikema ekama de une.Mage kammalikama thama main reason eka.Balapu hama parama eka pradana hethuwatama kiwwa.Man e seeyawa dannewath na.Ape gewal lagawath newe.Ohoma dekata witharai yanneth.
    Machan mata oya thena pm karannako