මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

topkollek

Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා
    ගෙම්බො අල්ලන මිනිහෙක් හිටියලු.
    • උගේ ආසාව ගෙම්බො ඇල්ලීම.
    • සෑහෙන උත්සාහයෙන් ගෙම්බො අල්ලනවලු
    • කැපවීමෙන් දිවා රෑ නොබලා වැඩේ කරනවලු
    • ගෙම්බෝ අල්ලන ටැලන්ට් එකත් මරුවට පිහිටලා තියෙනවලු.

    මේ මොනවා තිබ්බත් ඌට වගතුවක් නැලු.

    ඔන්න ඕකට තමයි කියන්නෙ ඔය මොනදේ තිබුනත් මාකට් නැති වැඩ කරන්න හොඳ නෑ කියල.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    💯 කොච්චර මහන්සි වෙලා කැප වෙලා වැඩ කරත් වැඩක් නෑ හරි වෙලාවේ හරි තැන හිටියේ නැත්නම්.

    ඒ වගේම තමයි හරි වෙලාවේ හරි තැන ඉදලා චානස් එක ලැබුණත් කරගන්න දන්නේ නැත්නම් වැඩක් නෑ.

    දෙකම ඕනි


    මන් මෙක මතක් වෙලා දාන්න ගියා විතරයි.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    ලොතරැයියක් ගන්න එකා උට ලොතරැයිය ඇදෙන Probability එක වැඩි කරගෙන. ගන්න හිතන් ඒත් කවදාවත් ලොතරැයි නොගන්න එකාට කවදාවත් ඇදෙන්නෙ නෑ. මාසෙට එකක් ගන්න එකාට වඩා ලොතරැයි ඇදෙන Probability එක වැඩියි Daily ගන්න එකාට. ලොතරැයි ඇදෙන එකත් ඒ වෙනුවෙන් උනන්දුවක් කැපවීමක් පෙන්නල තියනව. මොකද ඔය ලොතරැයි ඇදුන අති බහුතරය Daily ගන්න උන්
    මොකද ඔය ලොතරැයි ඇදුන අති බහුතරය Daily ගන්න උන්

    mama danna ekek innawa uage life eke first time lottery ekak aran 20million aduna ekkenek beruwala. uage yaluwa awurudua ganak tisse gannawa uta kawadawath adila na. aru force karala muta ganin ban nikan chance wadidid kiyala gathu welawe first lottery aduna.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,875
    1
    15,204
    113
    මොකද ඔය ලොතරැයි ඇදුන අති බහුතරය Daily ගන්න උන්

    mama danna ekek innawa uage life eke first time lottery ekak aran 20million aduna ekkenek beruwala. uage yaluwa awurudua ganak tisse gannawa uta kawadawath adila na. aru force karala muta ganin ban nikan chance wadidid kiyala gathu welawe first lottery aduna.
    ඔව් එහෙම වෙන්න පුලුවන්. අන්න එතන ලකී. Ticket එකක් ගන්න හිතපු එකන් වැඩි කරගත්ත පොඩි Probability එකෙන් අවස්ථාව ආව.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    මොලේ කල්පනා කරලා වැඩ කරන ලේසියෙන් ගේමක් අත අරින්නෙ නැති උන්ට ලක් එක වැඩයි.
    ඩොකෙක් උනත් බිස්නස් එකක් සක්සස් කරගත්ත එකෙක් උනත් මැරීගෙන පාඩම් කරපු නැත්නම් ගේම අත අරින්නෙ නැතුව වැඩ කරපු උන්.
    සුපර් ස්ටාර් අජිත් බන්ඩාර බලපන් ලක් එක තිබ්බට ගේම ගහගන්න මොලේ නෑ.. සන්ක දිනෙත් වගේ උන් ගේම අත අරින්නේ නැතුව දිගටම අල්ලගෙන හිටියා, සුපර්ස්ටාර් ඉවර වෙලා අවුරුදු 10 කටත් වඩා ගිහින් ඌ සක්සස් උනේ. විනී ප්‍රොඩක්ශන් එකෙ උන් වස්ති , වයිල්ඩ් කුක් බුක් උනත් එහෙමයි. ලේසියෙන් අත අරින්නෙ නැතුව කාලයක් අල්ලගෙන හිටපුවාම සෑහෙන්න ලක් එක වැඩියෙන් වැඩ කරනවා .
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,275
    8,168
    113
    එතකොට මහින්ද මහත්තයා ගෙත් ලක් එකද නැත්නම් හොරකම් කරන නිසාද ඔතන ඉන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,917
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට මහින්ද මහත්තයා ගෙත් ලක් එකද නැත්නම් හොරකම් කරන නිසාද ඔතන ඉන්නේ

    ලක් එකට තමයි මොළේ කළඳක් පිහිටලා නැති, බුද්ධිය කඳුළක් නැති @2osama වගේ තැරි ගොබ්බ වේස බයි පට්ටියක් ලැබුණෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    luck thamai bung.. 2004 chande kiyenda dinne ranilta wadiya

    Popular vote4,887,1524,706,366
    Percentage50.29%48.43%
    උත්සාහයත් බලපෑව.

    කොටින්ට සල්ලි දීල උතුරු නැගෙනහිර දෙමල චන්ද පොනිල්ට නැතිකරපු නිසා ඔය මාජින් එකෙන් දිනුවෙ