ගෙම්බො අල්ලන මිනිහෙක් හිටියලු.පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා
- උගේ ආසාව ගෙම්බො ඇල්ලීම.
- සෑහෙන උත්සාහයෙන් ගෙම්බො අල්ලනවලු
- කැපවීමෙන් දිවා රෑ නොබලා වැඩේ කරනවලු
- ගෙම්බෝ අල්ලන ටැලන්ට් එකත් මරුවට පිහිටලා තියෙනවලු.
මේ මොනවා තිබ්බත් ඌට වගතුවක් නැලු.
ඔන්න ඕකට තමයි කියන්නෙ ඔය මොනදේ තිබුනත් මාකට් නැති වැඩ කරන්න හොඳ නෑ කියල.
