මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,745
    113
    ලක් එක කියලා කියන්නේ පිනට. නාමල්, යෝෂිත, රෝහිත මාතියාලා ගෙවන සැප ජීවිත මෙනෙහි කරව්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    කරන හැම දේම කෙල උන දිවිනසාගන්න තරම් හිතුන එකෙක් ඉන්නවනම් බුද්ධ දර්මය පැත්තට බැහැලා පොඩ්ඩක් බලපන්.
    පොඩි පොඩි චීට් කෝඩ්ස් ටිකක් තියෙයි ගොඩ යන්න. හැබැයි ලෙල්ලටම කෙල උන උන් විතරයි හොදේ.:love::D හොයන්න හිතෙනවනම් PM එකක්දාහන්කො පොතපත ටිකක් එවන්න ධර්මය ඉගෙනගන්න.

    බුදු හාමුදුරුවෝ ඉර්දියෙන් අහසට ගිහිල්ලා ගින්දරයි වතුරයි පිට කලා කිව්වාම හිනා යන , ඒක විශ්වාස නොකරන අනික් උන් ,ආත්ම ශක්තියෙන් කැපවීමෙන් වැඩ කරලා දියුනු වෙයල්ලා.:eek:

    මන් මේ කීවෙ ආත්ම ශක්තියයි කැපවීමයි නැති ජීවිතේ පැරදිලා ඉන්න උන්ට. :baffled: උඹ කොච්චර හොද එකෙක් උනත් හැමදාම කෙල වෙන , දස කැරි වැඩ කරන අනික් උන්ට මේතරම් හරියන්නෙදියුනු වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව කන්ෆියුස් උන්ග බුන්ග වෙලා ඉන්න උන්ට!
    Awapanko balanna…
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    උඹ කොච්චර හොද එකෙක් උනත් හැමදාම කෙල වෙන , දස කැරි වැඩ කරන අනික් උන්ට මේතරම් හරියන්නෙදියුනු වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව කන්ෆියුස් උන්ග බුන්ග වෙලා ඉන්න උන්ට!
    අම්මෝ උන්ග බුන්ගවෙලා තමා ඉන්නෙ මෙච්චර හොද කරන මටමනේ වෙන්නෙ දසකැරියන්ට හෙනත් නෑ :(:(
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වාසනාව කීවට පෙර පින කියන්නෙ ඕකට තමයි. මීට කලින් මාත් ත්රෙඩ් දාලා තියනවා උබ කියපු එකම කියලා
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    salli kaara kellek marry karapan.. jeewithema MAL! oya kurunagala patte POL akkara ganan thiyena game gode kello innawa... yatin Iguru Gammiris daala.. maseta 3 lak panala Nikan idan aadayama ban.... mage yaluwek Banda.. Uuu karima sape
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    salli kaara kellek marry karapan.. jeewithema MAL! oya kurunagala patte POL akkara ganan thiyena game gode kello innawa... yatin Iguru Gammiris daala.. maseta 3 lak panala Nikan idan aadayama ban.... mage yaluwek Banda.. Uuu karima sape
    ගොඩක් උන් ඔය සල්ලිකාර දේපල තියන කෙල්ලෙක් බැදලා ආතල් එකේ හිටපන් වගේ ටෝක් දුන්නට පිටින් බලලා අම්මෝ ඌ ගෙ ලක් එක කියලා හිතුවට ලංකාවෙ ගෑනු එක්ක ඕක හෙන අවුලක් බං. අරූ බල්ලා මාක් එකට වැටෙනවා. කොයි වෙලේ උනත් පොඩි සීන් එකකටත් මේවා මගෙ දේවල්නෙ කියලා මතක් කරනවා. ගෑනිගෙ මහ උන් උනත් එහෙමයි. කට්පුක් වහගෙන බල්ලා වගේ උන්ට දෙකට නැමිලා ඉන්න වෙන්නෙ ජීවිතේම.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    ලක් එක එහෙම නැත්නම් පෙර පින කියන එක තියන්න ඕන.. නැත්නම් කොච්චර උනත් කෙල වෙනවා.
    අනිත් එක මිනිහෙක් යන්න තියන තැනට නිකංම යැවෙනවා බං ඌ නිකංම හිටියත්
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ලක් එක නැත්තන් උබ මොන මගුල කරත් වැඩක් නෑ. උබ කොච්චර වැඩ්ඩෙක් වුනත් වැඩක් නෑ . මන් මෙච්චර කාලෙකට තේරුම් ගත්ත එකම දේ ඕක තමයි. උබ මොන ෆීල්ඩ් එකක ජොබ් එක කරත් උබේ ජීවිතේ මොනවහරි තැනකට යන්න ගියත් ජීවිතේ කරන කියන හැමදේකටම ලක් එක ඕනේ. ඔය ගොඩක් එවුන් පඩි වදන් දුන්නට කැපැවීමයි උත්සහයයි අරකයි මේකයි විතරයි ඕනේ කිව්වට ලක් එක නැත්තන් උබ ජීවිතෙන්ම ලොස්ට්. ඔය පඩි වදන් වලින් දෙන එකක්වත් වැඩක් නෑ ලක් එක තියෙනවනම්. මොකද ඔය එක මගුලක්වත් නැතුව ලක් එක නිසා ගොඩ ගියපු එවුන් මන් personally අදුරනවා. ඕක නැත්තන් මොකක්වත් කරන්න යන්න එපා ඇත්තටම. බිස්නස් වලටනම් අතම ගහන්න යන්න එපා ලක් එක නැත්තන්. කෙලම වෙලා යනවා

    මෙහෙම දේකුත් තියනවනෙ බං ලක් එක කියලා 60 පැන්නට පස්සෙ කෝටිපතියො වෙලා වැඩක් නෑනෙ? නිකමට අර සිද්දාලේප වෙදා, නවලෝක මුදලාලි etc ගනින්කො. උන් ජීවිතේ හොදම තරුණ කාලෙ නැහීගෙන පේමම්ට් වල නිදාගෙන බඩට නොකා අන්ත දුක් විදලා බිස්නස් එක බිල්ඩ් කරලා 60 පැන්නම කෝටිපතියො වෙනවා. හැබැයි ඌට සැප විදින්න ආතල් ගන්න කාලයක් නෑ? දුක් විදලා කටු කාලම ජීවිතේ දියවෙලා ගිහිල්ලා. හැබැයි උගෙන් පස්සෙ බිහිවෙන ලමයි මුණුපුරො උන් නං පට්ට ලකී. පොඩි කාලෙ ඉදන් සැපේ luxury life එකක් ගෙවන්න පුලුවන්. ලක් එකත් නිසි කාලෙට හම්බුනේ නැත්තං වැඩක් නෑ කියලයි මටනං හිතෙන්නෙ
    සිරා කතාවක්. මන් හිතාගෙන ඉන්නෙත් ඔහොම. අදාල දේවල් අදාල කාලේ හැම එකාටම හම්බෙන්න ඕනේ. නැතුව තරැන කාලේ කට්ට කාලා විදින්න ඕනේ කාලේ ඒවා විදින්නේ නැතුව වලපයයි ගොඩපයයි ඉන්න කාලේ හැම මගුලම හම්බෙලා තේරුමක් නෑ. ඌට ලක් එකක් නෑ ඕනේ කාලේ ඒවා ව්දින්න. හැබැයි ඌට පුතාලා ඉන්නවනම් සිරාම ලක් කාරයෝ.
    ------ Post added on Oct 22, 2023 at 2:03 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    ලක් එක විශ්වාස නොකරන මනුස්සයා තමන්ට ලක් එක නිසා දෙයක් ලැබුනා කියල පිළිගන්න අකමැතියි. හැබැයි ඇත්තටම ඒ මනුස්සයට ලක් එක තිබිලා තියෙනවා.

    ලක් එක නැතුව කොච්චර නැහුනත් වැඩක් නැති වෙන්න පුළුවන්.

    💯 කොච්චර මහන්සි වෙලා කැප වෙලා වැඩ කරත් වැඩක් නෑ හරි වෙලාවේ හරි තැන හිටියේ නැත්නම්.

    හරි වෙලාවට හරි තැන හිටියොත් කෙල්ලෝ පස්සෙන් ඇවිල්ලා නම්බර් එක පවා ඉල්ලන් යන්න පුළුවන්.. 😎
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලක් එක කියන්නෙ තීරණ ගැනීමෙ හැකියාව බන්.වෙන මුකුත් නෙවෙයි.හරි වෙලාවෙ හරි තීරණේ ගත්ත නම් හරියනවා.වැරදි තීරණේ ගත්ත නම් වරදිනවා.ඔච්චරයි.
     
    • Like
    Reactions: MihiCherub