ලක් එක කියලා කියන්නේ පිනට. නාමල්, යෝෂිත, රෝහිත මාතියාලා ගෙවන සැප ජීවිත මෙනෙහි කරව්
Awapanko balanna…කරන හැම දේම කෙල උන දිවිනසාගන්න තරම් හිතුන එකෙක් ඉන්නවනම් බුද්ධ දර්මය පැත්තට බැහැලා පොඩ්ඩක් බලපන්.
පොඩි පොඩි චීට් කෝඩ්ස් ටිකක් තියෙයි ගොඩ යන්න. හැබැයි ලෙල්ලටම කෙල උන උන් විතරයි හොදේ.හොයන්න හිතෙනවනම් PM එකක්දාහන්කො පොතපත ටිකක් එවන්න ධර්මය ඉගෙනගන්න.
බුදු හාමුදුරුවෝ ඉර්දියෙන් අහසට ගිහිල්ලා ගින්දරයි වතුරයි පිට කලා කිව්වාම හිනා යන , ඒක විශ්වාස නොකරන අනික් උන් ,ආත්ම ශක්තියෙන් කැපවීමෙන් වැඩ කරලා දියුනු වෙයල්ලා.
මන් මේ කීවෙ ආත්ම ශක්තියයි කැපවීමයි නැති ජීවිතේ පැරදිලා ඉන්න උන්ට.උඹ කොච්චර හොද එකෙක් උනත් හැමදාම කෙල වෙන , දස කැරි වැඩ කරන අනික් උන්ට මේතරම් හරියන්නෙදියුනු වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව කන්ෆියුස් උන්ග බුන්ග වෙලා ඉන්න උන්ට!
අම්මෝ උන්ග බුන්ගවෙලා තමා ඉන්නෙ මෙච්චර හොද කරන මටමනේ වෙන්නෙ දසකැරියන්ට හෙනත් නෑඋඹ කොච්චර හොද එකෙක් උනත් හැමදාම කෙල වෙන , දස කැරි වැඩ කරන අනික් උන්ට මේතරම් හරියන්නෙදියුනු වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව කන්ෆියුස් උන්ග බුන්ග වෙලා ඉන්න උන්ට!


මට කාලයක් තිබ්බා වැල්ලෙත් බඹරේ කැරකෙන. දැන් සෙනසුරු
ලක් එක කියලා කියන්නේ පිනට. නාමල්, යෝෂිත, රෝහිත මාතියාලා ගෙවන සැප ජීවිත මෙනෙහි කරව්
ගොඩක් උන් ඔය සල්ලිකාර දේපල තියන කෙල්ලෙක් බැදලා ආතල් එකේ හිටපන් වගේ ටෝක් දුන්නට පිටින් බලලා අම්මෝ ඌ ගෙ ලක් එක කියලා හිතුවට ලංකාවෙ ගෑනු එක්ක ඕක හෙන අවුලක් බං. අරූ බල්ලා මාක් එකට වැටෙනවා. කොයි වෙලේ උනත් පොඩි සීන් එකකටත් මේවා මගෙ දේවල්නෙ කියලා මතක් කරනවා. ගෑනිගෙ මහ උන් උනත් එහෙමයි. කට්පුක් වහගෙන බල්ලා වගේ උන්ට දෙකට නැමිලා ඉන්න වෙන්නෙ ජීවිතේම.salli kaara kellek marry karapan.. jeewithema MAL! oya kurunagala patte POL akkara ganan thiyena game gode kello innawa... yatin Iguru Gammiris daala.. maseta 3 lak panala Nikan idan aadayama ban.... mage yaluwek Banda.. Uuu karima sape
Nah machan..miniha game inne manthree wath aduranne nah,inside info 1k aawanam miniha loweth oka gennaneth nah..baya wenawaInside info ekak awith wage
සිරා කතාවක්. මන් හිතාගෙන ඉන්නෙත් ඔහොම. අදාල දේවල් අදාල කාලේ හැම එකාටම හම්බෙන්න ඕනේ. නැතුව තරැන කාලේ කට්ට කාලා විදින්න ඕනේ කාලේ ඒවා විදින්නේ නැතුව වලපයයි ගොඩපයයි ඉන්න කාලේ හැම මගුලම හම්බෙලා තේරුමක් නෑ. ඌට ලක් එකක් නෑ ඕනේ කාලේ ඒවා ව්දින්න. හැබැයි ඌට පුතාලා ඉන්නවනම් සිරාම ලක් කාරයෝ.මෙහෙම දේකුත් තියනවනෙ බං ලක් එක කියලා 60 පැන්නට පස්සෙ කෝටිපතියො වෙලා වැඩක් නෑනෙ? නිකමට අර සිද්දාලේප වෙදා, නවලෝක මුදලාලි etc ගනින්කො. උන් ජීවිතේ හොදම තරුණ කාලෙ නැහීගෙන පේමම්ට් වල නිදාගෙන බඩට නොකා අන්ත දුක් විදලා බිස්නස් එක බිල්ඩ් කරලා 60 පැන්නම කෝටිපතියො වෙනවා. හැබැයි ඌට සැප විදින්න ආතල් ගන්න කාලයක් නෑ? දුක් විදලා කටු කාලම ජීවිතේ දියවෙලා ගිහිල්ලා. හැබැයි උගෙන් පස්සෙ බිහිවෙන ලමයි මුණුපුරො උන් නං පට්ට ලකී. පොඩි කාලෙ ඉදන් සැපේ luxury life එකක් ගෙවන්න පුලුවන්. ලක් එකත් නිසි කාලෙට හම්බුනේ නැත්තං වැඩක් නෑ කියලයි මටනං හිතෙන්නෙ
ඒකනේ. දිගටම කැරකෙයි කියලා හිතුවේඋබ ඉතින් වැල්ලෙ බබර කරකව කරකව හිටියා ද මොකුත් නොකර ?
කොච්චර මහන්සි වෙලා කැප වෙලා වැඩ කරත් වැඩක් නෑ හරි වෙලාවේ හරි තැන හිටියේ නැත්නම්.
The perfect example doesn't exi...Please give me a simple example.
හරි වෙලාවට හරි තැන හිටියොත් කෙල්ලෝ පස්සෙන් ඇවිල්ලා නම්බර් එක පවා ඉල්ලන් යන්න පුළුවන්..![]()