මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

residue

Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    ලක් එක කියන්නෙ තීරණ ගැනීමෙ හැකියාව බන්.වෙන මුකුත් නෙවෙයි.හරි වෙලාවෙ හරි තීරණේ ගත්ත නම් හරියනවා.වැරදි තීරණේ ගත්ත නම් වරදිනවා.ඔච්චරයි.
    I don't agree with you bro.. sometimes no matter what decision you take, it cannot change the outcome of an incident, but an external factor can affect the situation to output a different outcome.

    Eg: When I was doing an important project at my uni, I hadn't done anything for that. A few months later, suddenly an evaluation presentation was scheduled and I was asked to present my contribution at the panel. Having almost nothing done by me, my explanation was only limited to 3,4 sentences. I was expecting a F or lower grade for the project, but miraculously when the results came, it was a B+. To this day, I don't know how that happened. That is called Luck.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හරි වෙලාවට හරි තැන හිටියොත් කෙල්ලෝ පස්සෙන් ඇවිල්ලා නම්බර් එක පවා ඉල්ලන් යන්න පුළුවන්.. 😎
    mee sambandawa elakiri eke un thread ekak dalaa katha karala thiyenne bn.... ubata mam edath kiwe... redda hoyaa gena balapanko :P :dull::lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    I don't agree with you bro.. sometimes no matter what decision you take, it cannot change the outcome of an incident, but an external factor can affect the situation to output a different outcome.

    Eg: When I was doing an important project at my uni, I hadn't done anything for that. A few months later, suddenly an evaluation presentation was scheduled and I was asked to present my contribution at the panel. Having almost nothing done by me, my explanation was only limited to 3,4 sentences. I was expecting a F or lower grade for the project, but miraculously when the results came, it was a B+. To this day, I don't know how that happened. That is called Luck.
    මම ඕක කිව්වෙත් මට උන දෙයක් ගැනම හිතලා තමයි.හැබැයි උඹ කියන කතාවත් බැලුවම හරි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    ලක් එක කියන්නෙ තීරණ ගැනීමෙ හැකියාව බන්.වෙන මුකුත් නෙවෙයි.හරි වෙලාවෙ හරි තීරණේ ගත්ත නම් හරියනවා.වැරදි තීරණේ ගත්ත නම් වරදිනවා.ඔච්චරයි.
    අන්න ඒ තීරණේ ගන්න පෙළඹවීම තමා වාසනාවද අවාසනාවද කියන එක කියන්නේ.
     
    • Like
    Reactions: residue

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මම නම් හිතන්නෙ නෑ. උත්සාහය කැපවීම විතරක්ම මදි decision making කියන දේ ගොඩක්ම බලපානව. මගෙත් එක්ක වැඩ කරන මල්ලි කෙනෙක් ඉන්නව. පට්ටම උත්සාහයක් කැපවීමක් motivation එකක් තියෙන්නෙ. සල්ලි හොයන්න මාර ගේමක් දෙනව. පුදුම කැපවීමක්. මට ඒ කැපවීම උත්සාහය ඒතරමින් 10%ක් වත් නෑ. ඒත් ඌ තාම එක තැන. උගේ decision making පට්ටම අවුල්. ඌ හරියට business opportunity දකින්නෙ නෑ. හෙන මෝඩ වැඩ කරන්නෙ. ඌට business opportunity කියල පේන ඒවයෙ පට්ටම රිස්ක් එකක් සහ සෑහෙන failure rate එකක් තියෙනව. ඉතින් කීයක් හරි හොයන් ඒක දියුණු කරගන්න කලින් කෙලෝ ගන්නව ලෙසටම. වාහන අරන් නන්නත්තාර උනා. ඊට පස්සෙ ඇදුම් බිස්නස් එකක් කරලා වටේටම ණය උනා. දැන් ප්ලාස්ටික් කඩයක් කරනව 10x20 කඩ කෑල්ලක පොඩියට ප්ලාස්ටික් බඩු ටිකක් දාගෙන. ඊට කඩ 3ක් එහායින් වර්ග අඩි 4000ක විතර ලොකු ප්ලාස්ටික් කඩයක් අවුරුදු 20ක ඉදන් කරනව. මූට රෙන්ට් එක ගෙවන්නවත් ආදායමක් නෑ. එතන බිස්නස් එකක් හදන්නත් බෑ. ඒ බිස්නස් එක හදන්නත් කලින් තව බිස්නස් පටන් ගන්නව. ඔක්කොම වැලට කෙලවෙනව.

    තව එකෙක් ඉන්නව රට වටේම උරුමයට හම්බෙච්ච ඉඩම්, ඌ අන්න සීතල රටක ඉදන් පොඩි ජොබ් එකක් කරන් පට්ට කට්ටක් කනව. ඌව දැක්කම සොම්බියෙක් වගේ වැඩ කරල නිදිමරලම. මෙහේ තියෙන ඉඩම් විකුනන්න ලෝබයි. ලෝන් එකක් දාලවත් බිස්නස් එකක් කරන්නෙ නෑ ණය වෙන්න බයේ. ඉතින් කෝටි ගානක දේපල ඔහේ තියෙනව.

    තව එකෙක් ඉන්නව වාහන හදන්න පට්ට දැනුමක් තියෙන්නෙ.. වෙන තැන්වල ලොකු ගනන් කියන, දවස් ගනන් යනව කියන රෙපයාර් මූ පටස් ගාල හදනව. ගේ ඉස්සරහම ප්‍රධාන පාරෙ ගැරිජ් එකක් දාගෙන ඉන්නෙ. ගේ නිරවුල්, හම්බ කරන සල්ලි පොතේ දාගෙන ඉන්නෙ. හරිහමන් ටූල් සෙට් එකක් නෑ. ගැරිජ් එක අපාය වගේ. අලුතින් කිසිම ටූල් එකක් ගන්නෙ නෑ. කම්මැලි නෑ පොර, ඒත් ඕහේ එන වැඩක් කරන් ඉන්නව. කිසිම ඉන්වෙස්ට්මන් එකක් කරල තව හොයන්න රිස්ක් එකක් ගන්නෙ නෑ. මලකඩ කාපු පරන ටූල් වලින් කුනු දූවිලි පෙරන් මල පෙරේතයා වගේ වැඩ කරන්නෙ.

    මේ ඔක්කොම decision making වල තියෙන අවුල. මුන් ඔක්කොටම ලන්කාවෙ මාසෙට ලක්ශ 3ක් හොයනව කියන එක බොහොම සරලයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,483
    113
    Luck එක කියන්නෙ මොකක් හරි කෙනෙක්ට අදාල දෙයක් වත් බලවේගයක් වගේ දෙයක්වත් නෙමේ. Statistical දෙයක්. නමුත් ඒකෙන් ලොකු බලපෑමක් වෙනව තමයි.
    හැබැයි පුලුවන් තරම් ඒ probability එක වැඩිකරගන්න පුලුවන් මහන්සි වෙනවටත් වඩා smart විදිහට වැඩ කරොත්.

    ඒ කියන්නෙ බිස්නස් එකක් ගොඩ යන්න අඩුම ගානෙ බිස්නස් එකක් කරන්න එපැයි. බිස්නස් එකක් කරන මනුස්සයගෙ බිස්නස් එකක් ගොඩ යන්න තියෙන probability එක එහෙම එකකට අත ගහලවත් නැති එකෙක්ට වඩා වැඩියි. කැම්පස් ගියපු එකෙක්ට සුපිරි ජොබක් සෙට් වෙන්න තියෙන චාන්ස් එක OL fail එකෙක්ට වඩා වැඩියි. OL fail එකෙක්ටත් අම්මටසිරි වෙන ජොබ් එකක් හම්බෙන්න පුලුවන්. හැබැයි එතකොට බලන්න ඕනෙ OL fail උන්ගෙන් කීයෙන් කී දෙනෙක්ට එහෙම හම්බ වෙලාද කියල.
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    I don't agree with you bro.. sometimes no matter what decision you take, it cannot change the outcome of an incident, but an external factor can affect the situation to output a different outcome.

    Eg: When I was doing an important project at my uni, I hadn't done anything for that. A few months later, suddenly an evaluation presentation was scheduled and I was asked to present my contribution at the panel. Having almost nothing done by me, my explanation was only limited to 3,4 sentences. I was expecting a F or lower grade for the project, but miraculously when the results came, it was a B+. To this day, I don't know how that happened. That is called Luck.
    Presentation eka iwara unata passe lecturer katha kare nadda butter ekak aran enna qyala
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    Presentation eka iwara unata passe lecturer katha kare nadda butter ekak aran enna qyala
    Nope. If the lecturer had, I would have a reason and wouldn't call it luck today. 🤣

    The lecturer was a female and the presentation was done online.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම නම් හිතන්නෙ නෑ. උත්සාහය කැපවීම විතරක්ම මදි decision making කියන දේ ගොඩක්ම බලපානව. මගෙත් එක්ක වැඩ කරන මල්ලි කෙනෙක් ඉන්නව. පට්ටම උත්සාහයක් කැපවීමක් motivation එකක් තියෙන්නෙ. සල්ලි හොයන්න මාර ගේමක් දෙනව. පුදුම කැපවීමක්. මට ඒ කැපවීම උත්සාහය ඒතරමින් 10%ක් වත් නෑ. ඒත් ඌ තාම එක තැන. උගේ decision making පට්ටම අවුල්. ඌ හරියට business opportunity දකින්නෙ නෑ. හෙන මෝඩ වැඩ කරන්නෙ. ඌට business opportunity කියල පේන ඒවයෙ පට්ටම රිස්ක් එකක් සහ සෑහෙන failure rate එකක් තියෙනව. ඉතින් කීයක් හරි හොයන් ඒක දියුණු කරගන්න කලින් කෙලෝ ගන්නව ලෙසටම. වාහන අරන් නන්නත්තාර උනා. ඊට පස්සෙ ඇදුම් බිස්නස් එකක් කරලා වටේටම ණය උනා. දැන් ප්ලාස්ටික් කඩයක් කරනව 10x20 කඩ කෑල්ලක පොඩියට ප්ලාස්ටික් බඩු ටිකක් දාගෙන. ඊට කඩ 3ක් එහායින් වර්ග අඩි 4000ක විතර ලොකු ප්ලාස්ටික් කඩයක් අවුරුදු 20ක ඉදන් කරනව. මූට රෙන්ට් එක ගෙවන්නවත් ආදායමක් නෑ. එතන බිස්නස් එකක් හදන්නත් බෑ. ඒ බිස්නස් එක හදන්නත් කලින් තව බිස්නස් පටන් ගන්නව. ඔක්කොම වැලට කෙලවෙනව.

    තව එකෙක් ඉන්නව රට වටේම උරුමයට හම්බෙච්ච ඉඩම්, ඌ අන්න සීතල රටක ඉදන් පොඩි ජොබ් එකක් කරන් පට්ට කට්ටක් කනව. ඌව දැක්කම සොම්බියෙක් වගේ වැඩ කරල නිදිමරලම. මෙහේ තියෙන ඉඩම් විකුනන්න ලෝබයි. ලෝන් එකක් දාලවත් බිස්නස් එකක් කරන්නෙ නෑ ණය වෙන්න බයේ. ඉතින් කෝටි ගානක දේපල ඔහේ තියෙනව.

    තව එකෙක් ඉන්නව වාහන හදන්න පට්ට දැනුමක් තියෙන්නෙ.. වෙන තැන්වල ලොකු ගනන් කියන, දවස් ගනන් යනව කියන රෙපයාර් මූ පටස් ගාල හදනව. ගේ ඉස්සරහම ප්‍රධාන පාරෙ ගැරිජ් එකක් දාගෙන ඉන්නෙ. ගේ නිරවුල්, හම්බ කරන සල්ලි පොතේ දාගෙන ඉන්නෙ. හරිහමන් ටූල් සෙට් එකක් නෑ. ගැරිජ් එක අපාය වගේ. අලුතින් කිසිම ටූල් එකක් ගන්නෙ නෑ. කම්මැලි නෑ පොර, ඒත් ඕහේ එන වැඩක් කරන් ඉන්නව. කිසිම ඉන්වෙස්ට්මන් එකක් කරල තව හොයන්න රිස්ක් එකක් ගන්නෙ නෑ. මලකඩ කාපු පරන ටූල් වලින් කුනු දූවිලි පෙරන් මල පෙරේතයා වගේ වැඩ කරන්නෙ.

    මේ ඔක්කොම decision making වල තියෙන අවුල. මුන් ඔක්කොටම ලන්කාවෙ මාසෙට ලක්ශ 3ක් හොයනව කියන එක බොහොම සරලයි.

    ඩිසිෂන් මේකින් එකයි ලක් එකයි දෙකක් මචන්. ලක් එක කියන්නේ උඹේ කොන්ට්‍රෝල් එකෙන් පිට දෙයක්.

    හොඳම ඩිසිෂන් ගත්ත දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට කෙලවෙන්නයි, නරකම ඩිසිෂන් ගත්ත දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට හරියන්නයි තමයි ඉතින් ලක් එක බලපාන්නේ.

    උඹ දුප්පත් මුඩුක්කුවක ඉපදිලා අනික් එකෙක් සල්ලිකාර පවුලක ඉපදෙන එක උඹේ කොන්ට්‍රෝල් එකෙන් පිට.

    උඹ යන බස් එක උඩට ගහක් කඩාගෙන වැටෙන්නේ උඹේ නරක ලක් එකට.

    උඹ ට්‍රිප් එකක් යන්න මාස ගානක් කලින් හිතාගෙන ඉඳලා ඒ දවස්වල හරියටම ගංවතුරක් එන්නේ උඹේ නරක ලක් එකට.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
    මමත් තරමක් විශ්වාස කරනවා.

    අයිටි එක ඇතුලේ x කියන ශෙක්ශන් එකෙ තියනව sub division තුනක්.
    ඒවා x = A+ B+ C කියමු.

    X (in IT) ඩිවිශන් එකේ B කියන sub division එකට ආවාම ලොක්කගෙන් චොදනාවක් ආව කරන දේවල් වල ඇකුයුරේට් මදි කියලා.ඒ නිසා පඩිය වැඩි උනේ නැ.No increment
    (අනිවාර්යෙන් වැරදි හදාගන්න එපැයී.)

    අවුරුදු 3කින් වගේ පස්සේ කියනවා වැඩටික කරනව,නමුත් දැන්වෙද්දි ඉලග පොස්ට් එකට එකේ ඔයා ඉන්න ඔන. දෙන දේ කරනව, ඉස්සරහට යන්නේ නැ.අලුත් දේවල් බාර අරගන කරන්නෙ නැ කියල. (No increment , lesser bonus)
    (මම ඒ වෙලාව වෙද්දි හිටියේ අෆ්ටර් ඔෆිස් අවර්සුත් වැඩකරගන කොරොනා කාලේ.අපේ සෙක්ශන් එකේ 7ක් හිටියා මැනේජරුත් එක්ක. හැම වීක්ලි මීටින් වලදි ස්වේච්චාවෙන් වැඩක් බරගන්න කිව්වොත් මුලින්ම ඉදිරිපත්වෙන්නෙ මම කියලත් දන්නව. මට දෙන්නෙ නැති වැඩ මම බලෙන් ගන්නද.)

    ඒ චොදනාවෙන් පස්සෙ මාසකිපයකින් චාන්ස් එකක් ආව මගෙ ජොබ් රොල් එක B sub division වලින් C sub division වලට වෙනස් කරගන්න. කලින් හිටපු කෙනාට extra hours වැඩකරන්න බැ ගෙවල් වල වැඩනිසා කියපු නිසා මම ඒ රොල් එක බාරගත්ත.( හිටපු role එකේ කොහොමත් ඊටවඩා දෙයක් දැනගන්න නැ.)
    දැන් කලින් සෙක්ශන් හෙඩ් යටතෙම අලුත් සුපර්වයිසර් කෙනෙක් යටතේ වැඩ.
    සෙක්ශන් හෙඩ් අරුට හොරෙන් මට කලින් රොල් එකේ වැඩ දානව. මොකද ඒ
    සබ් සෙක්ශන් එකේ උන් හදිසියේ එන වැඩක් කරන්න ක්මති නැ. උන්ට තග දාන්නත් බයයි. 8-5 duty වලට අමතරව අලුත් roleඑකේ මාරුවෙන් මාරුවට නයිට් ඉන්න වෙනවා සිස්ටම් ඉශුස් එන නිසා. කොහොමහරි එකෙත් ට්‍රැක් එකට ආව.
    ලොක්ක උදේම කට්ටියටම එන්න කිව්ව.සෙක්ශන් හෙඩ් ට හැර ඔක්කොටම අද ඉදල CRS කිව්ව. :D
    No job..

    වැඩ හරි නැ කියලා දෙයක් නොලැබෙනවා කියල හිතල වැඩකරන්න ගියොත් කරුමේ පහරදෙනවා අනිත් අතට, ගෙදරම යන්න
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    V

    CRS?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    💯 කොච්චර මහන්සි වෙලා කැප වෙලා වැඩ කරත් වැඩක් නෑ හරි වෙලාවේ හරි තැන හිටියේ නැත්නම්.

    ඒ වගේම තමයි හරි වෙලාවේ හරි තැන ඉදලා චානස් එක ලැබුණත් කරගන්න දන්නේ නැත්නම් වැඩක් නෑ.

    දෙකම ඕනි

    Elbert Einstein හරි වෙලාවේ හරි තැනම හිට ගත්තා
    ඔව් ඇත්ත. ක්‍රිකට් වලත් එහෙම තමයි . ඩෝනිට වැඩිය ටැලන්ට් ඩිනෙශ් කාර්තික්. එක මොහොතක දෙන්නගෙන් ඩෝනිට එක චාන්ස් එකක් හම්බෙනවා ඌ එතන ඉඳන් කරපු දේවල් කියන්න ඕනෙ නෑ නෙ. එත් කාර්තික් තමයි දක්ශයා ඒත් ඌට ලක් එක තිබ්බෙ නෑ. ඩෝනි ලක්කාරයා
    මම මේක වෙන කොහේ හරි කියෙව්ව.. අපරාදේ නේ ඌට සෙට් වෙච්ච chance එක
    මොලේ කල්පනා කරලා වැඩ කරන ලේසියෙන් ගේමක් අත අරින්නෙ නැති උන්ට ලක් එක වැඩයි.
    ඩොකෙක් උනත් බිස්නස් එකක් සක්සස් කරගත්ත එකෙක් උනත් මැරීගෙන පාඩම් කරපු නැත්නම් ගේම අත අරින්නෙ නැතුව වැඩ කරපු උන්.
    සුපර් ස්ටාර් අජිත් බන්ඩාර බලපන් ලක් එක තිබ්බට ගේම ගහගන්න මොලේ නෑ.. සන්ක දිනෙත් වගේ උන් ගේම අත අරින්නේ නැතුව දිගටම අල්ලගෙන හිටියා, සුපර්ස්ටාර් ඉවර වෙලා අවුරුදු 10 කටත් වඩා ගිහින් ඌ සක්සස් උනේ. විනී ප්‍රොඩක්ශන් එකෙ උන් වස්ති , වයිල්ඩ් කුක් බුක් උනත් එහෙමයි. ලේසියෙන් අත අරින්නෙ නැතුව කාලයක් අල්ලගෙන හිටපුවාම සෑහෙන්න ලක් එක වැඩියෙන් වැඩ කරනවා .
    අජිත් බණ්ඩාර ට කෙළවෙලාම ගියා නේ...
    mannam dakinne minihekge will eka directly balapanwa luck ekata,

    will eka hamathissema overpowered luck ekata,.

    loke ihalinma inna minissu ehema luck ekata wada eka dekata focus wela persistent wuna aya,

    ithin time eke difference ekak witharyi thiyenne ehema ayata,

    samahra aya ikmanta success wenwa, smahara aya goda kalayak gihin sucess wenwa.

    goda kalayak gihin success wena ayage dakina main ma point eka eyalage luck eka marenakan nathiwenne na,

    api ona dekata focus wela persistent wunoth apita eventually hambenwa eka eka chances , ewa hariyata manage karan hari ekak thora gaththa kiyanne goda,
    anna e thora ganeema hariyata karana eka thamayi luck eka matha depend wenne , thora gaththa path eke issarahata yanna,

    kenek awurudu ganak mahansi wenakota ekama dekata eya e paththen profession eka wadiwenwa wagema ara kiyana thoraganeem walin hoda eka thoraganna chance eka wadiwenwa, (probability eka wadii wenwa years of expereince matha)

    Success kiyanwata wada thama thamange target walata yana eka kiyala kiyanna puluwan,
    e target hoda wenna puluwan naraka wenna puluwan,

    habayi thamange will eka yi persistent weema matha ewa kohoma hari labenwa, end results eka kohoma wunath,
    Steve jobs ගත්තොත් මොන වගේ ද හිතෙන්නේ.. ඌට luck එකට වඩා next level thinking බලපෑවා කියලා හිතෙනවා
    මෙහෙම දේකුත් තියනවනෙ බං ලක් එක කියලා 60 පැන්නට පස්සෙ කෝටිපතියො වෙලා වැඩක් නෑනෙ? නිකමට අර සිද්දාලේප වෙදා, නවලෝක මුදලාලි etc ගනින්කො. උන් ජීවිතේ හොදම තරුණ කාලෙ නැහීගෙන පේමම්ට් වල නිදාගෙන බඩට නොකා අන්ත දුක් විදලා බිස්නස් එක බිල්ඩ් කරලා 60 පැන්නම කෝටිපතියො වෙනවා. හැබැයි ඌට සැප විදින්න ආතල් ගන්න කාලයක් නෑ? දුක් විදලා කටු කාලම ජීවිතේ දියවෙලා ගිහිල්ලා. හැබැයි උගෙන් පස්සෙ බිහිවෙන ලමයි මුණුපුරො උන් නං පට්ට ලකී. පොඩි කාලෙ ඉදන් සැපේ luxury life එකක් ගෙවන්න පුලුවන්. ලක් එකත් නිසි කාලෙට හම්බුනේ නැත්තං වැඩක් නෑ කියලයි මටනං හිතෙන්නෙ
    මේක නම් ඇත්ත. අවුරුදු 25 නැති benz අවුරුදු 60න් නම් හම්බ වෙලා වැඩක් නෑ
    අත්දැකීමෙන් දැකලා තියෙනවා.

    ලගම නෑදෑ පවුලක් ඉන්නවා. උන් කරන වැඩ වල හැටියට අතේ සතේ නැතුවයි ඉන්න ඕනි හරිනං. ඒත් පදින්නේ Range Rover LWB. Uncle වැව්වොත් කාන්තාරේත් ඇපල් හැදෙයි. :yes:

    තව මාමෙක් ඉන්නවා. පොරත් ඔහේ හිටියෙ ඉස්සර ඒත් දැන් මීගමුවේ ඉන්න ලොකුම මොරෙක්.

    ඒවනම් ලක් එකම තමයි. එයාලා එහෙම දත කාගෙන මහන්සි උනේ නෑ කවදාවත්.

    Yes I believe in luck.
    මේක තමයි බං හිතා ගන්න ම අමාරු.. කොහොමද මෙහෙම වෙන්නේ කියලා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    "10% Luck
    20% Skill
    15% Concentrated Power of Will
    5% Pleasure

    50% Pain"

    Success is not just luck, it's a combination of various things

    If you're gonna play the game, boy
    You gotta learn to play it right

    You've got to know when to hold 'em
    Know when to fold 'em
    Know when to walk away
    And know when to run

    That the secret to survivin'
    Is knowin' what to throw away
    And knowin' what to keep

    Last edited:
    • Like
    Reactions: nikashala619