මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
    LUCK - Learned Under the Correct Knowledge

    Hari knowledge eka nathiwa kochchara mahansi wunat wadak na.
    Habai kagena mahansi weddi, waradeem walin, experience walin padam igena gena
    knowledge eka hoyagena thawa duratath mahansi wenawanam kawadahari oota hariyanawa.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    ලක් එක විශ්වාස නොකරන මනුස්සයා තමන්ට ලක් එක නිසා දෙයක් ලැබුනා කියල පිළිගන්න අකමැතියි. හැබැයි ඇත්තටම ඒ මනුස්සයට ලක් එක තිබිලා තියෙනවා.

    ලක් එක නැතුව කොච්චර නැහුනත් වැඩක් නැති වෙන්න පුළුවන්.

    හරි වෙලාවට හරි තැන හිටියොත් කෙල්ලෝ පස්සෙන් ඇවිල්ලා නම්බර් එක පවා ඉල්ලන් යන්න පුළුවන්.. 😎
    දැන් හෙසාන් පුතාට මොකද හිතෙන්නෙ? @Heshan Daminda
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,224
    12,243
    113
    Ohio, USA
    දහඩිය මහන්සියෙන් කැපවීමෙන් වැඩ කරලා දියුණු වෙන්න පුළුවන් කියල දෙයක් තියෙනවා කියන එක ඇත්තක් නම් අද ලංකාවේ කෝටිපතියෝ වෙලා ඉන්නේ කොළඹ කොටුවේ නාට්ටාමිලා... වාසනාව නැත්නම් කොච්චර මහන්සි උනත් වැඩක් නෑ...
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Ow ban Luk ekath thiyenna oni, mage yaluwek innawa, uta kohomath sapata inna puluwan tattage salli walin
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    සුවර් පිට ෆේල් කියලා ගෙදර ආව ඒවා පාස් වෙලා රිසල්ට් ඇවිත් තියනවා . ඒම උනේ කෝමද කියලා මම දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: C_S_M

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    සුවර් පිට ෆේල් කියලා ගෙදර ආව ඒවා පාස් වෙලා රිසල්ට් ඇවිත් තියනවා . ඒම උනේ කෝමද කියලා මම දන්නෙත් නෑ.
    Me too
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    සිරා..
    මේකයි කතාව මම බලලා තියෙන විදියට
    ඕනෑම මිනිහෙක්ට තමන්ගේ ජිවිතේ අවුරුදු 10-15 ක කාලයක් තියෙනවා ලක් එක වැඩ කරන.
    සමහරුන්ට ඉගෙන ගන්න කාලේ.
    සමහරුන්ට තරුණ කාලේ.
    සමහරුන්ට 50 පැන්නම.

    මේ ලක් එක කියන එක ඩබල් වෙන්නේ තමන්ගේ උත්සාහය කැපව්ම අනුව..
    Mage luck eka study karana kale henama awul wage.Habai mahansi unath puluwan kiyala thiyenawa horoscope eke.Mage luck eka wada karanne tharuna kale wage.Tharuna kale nan hoda ewa godak wenawa kiyala thibba.Attada danna.Eth man ewa normally wishwasa karanne ethana kiyapu godak ewa atta mage wada gana.Mage kammalikama,exam karana hati.Me wenakan serama e kiyapu widiyata wune.Balamuko...
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Mage luck eka study karana kale henama awul wage.Habai mahansi unath puluwan kiyala thiyenawa horoscope eke.Mage luck eka wada karanne tharuna kale wage.Tharuna kale nan hoda ewa godak wenawa kiyala thibba.Attada danna.Eth man ewa normally wishwasa karanne ethana kiyapu godak ewa atta mage wada gana.Mage kammalikama,exam karana hati.Me wenakan serama e kiyapu widiyata wune.Balamuko...
    uba oya horoscope eka balapu thena apitath dena ganna kiyapanko balanna.
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    uba oya horoscope eka balapu thena apitath dena ganna kiyapanko balanna.
    Ape patte podi thanak machan.Kalutara,Thudugala patte.Dan awuruddakin withara giye na.Wayasaka seeya kenek hitiye.Dan innawada danne na.Exam iwarawela mamath aye yanna hithan inne.Hodama de thamai balapu hamaparama eka lagin yana ewa kiwwe.Horu nan wenas kara kara kiyanne.Man bula kela kela hitapu awurudu tikema ekama de une.Mage kammalikama thama main reason eka.Balapu hama parama eka pradana hethuwatama kiwwa.Man e seeyawa dannewath na.Ape gewal lagawath newe.Ohoma dekata witharai yanneth.
     
    Last edited:
    • Like
    Reactions: pc kush