මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    450051912_1024239759229593_4646374607772873810_n.jpg
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    උඹ ඒකට ලක් එක කියලා කියනවා!
    මන් ඒකට කර්ම කියලා කියනවා මට තේරෙන විදියට සහ අහලා තියෙන විදියට!

    කොහොම කිව්වත් මොකක් හරි තියෙනවා සමහර උන් GOD කියලත් කියනවා.
    ජීවිතේ අමුතුම සීන් එකක් බන්. මේ ගේම් එකේ රූල්ස් කවුරුත් දන්නෙ නෑ හරියටම.
    අපිම විස්තර හොයන් පුලුවන් උපරිම හොදින් ප්ලේ කරන්න තමයි තියෙන්නෙ!:dull:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    උඹ ඒකට ලක් එක කියලා කියනවා!
    මන් ඒකට කර්ම කියලා කියනවා මට තේරෙන විදියට සහ අහලා තියෙන විදියට!

    කොහොම කිව්වත් මොකක් හරි තියෙනවා සමහර උන් GOD කියලත් කියනවා.
    ජීවිතේ අමුතුම සීන් එකක් බන්. මේ ගේම් එකේ රූල්ස් කවුරුත් දන්නෙ නෑ හරියටම.
    අපිම විස්තර හොයන් පුලුවන් උපරිම හොදින් ප්ලේ කරන්න තමයි තියෙන්නෙ!:dull:

    මේක හරි. හැබැයි මම තව දෙයක් එකතු කරනවා. කොච්චර දේවල් කීපයකට දක්ෂ වුණත් බුද්ධීමත් වුණත් සමහරු දියුණු වෙන්න smart නෑ. නැත්තං ඒ අයට දියුණු වෙන්න ඕන කරන skill set එකේ අවුලක් තියෙනවා. ඒත් සමහරු ලොකු දෙයක් දන්නේ නැති වුණත් business එකක් run කරගන්න තරම් smart.

    අනික කෙනෙකුගෙ පෞරුෂය වුණත් බලපානන් පුළුවන්.

    ඔහොම ඔහොම කාරණා බර ගානක් එකතු කරගෙන යන්න පුළුවන් ඔය list එකට.

    කොටින්ම අහම්බය කියන දේ වුණත් කෙනෙක්ගේ ජීවිතේට බලපානවා කියලා මට නම් හිතෙන්නේ.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Luck favors the prepared.

    Uba kochchara lucky unath wadak na opportunity eka eddi prepare wela hitiye nathnam. Ehema prepare wela hitapu un thamai opportunity eka present una gaman gema gahaganne.

    Don’t compare yourself to outliers like Bill Gates and Warren Buffet. Those are extremely rare cases.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    උඹ ඒකට ලක් එක කියලා කියනවා!
    මන් ඒකට කර්ම කියලා කියනවා මට තේරෙන විදියට සහ අහලා තියෙන විදියට!

    කොහොම කිව්වත් මොකක් හරි තියෙනවා සමහර උන් GOD කියලත් කියනවා.
    ජීවිතේ අමුතුම සීන් එකක් බන්. මේ ගේම් එකේ රූල්ස් කවුරුත් දන්නෙ නෑ හරියටම.
    අපිම විස්තර හොයන් පුලුවන් උපරිම හොදින් ප්ලේ කරන්න තමයි තියෙන්නෙ!

    ඖ බන්ස් කර්මය , ලක් එක , හොද වෙලාව ඔය මෙකී නොකී වදන් වලින් මෙව්වා එකක් තියෙන්න ඕන හැම දේටම ඉහලින්....

    මේක හරි. හැබැයි මම තව දෙයක් එකතු කරනවා. කොච්චර දේවල් කීපයකට දක්ෂ වුණත් බුද්ධීමත් වුණත් සමහරු දියුණු වෙන්න smart නෑ. නැත්තං ඒ අයට දියුණු වෙන්න ඕන කරන skill set එකේ අවුලක් තියෙනවා. ඒත් සමහරු ලොකු දෙයක් දන්නේ නැති වුණත් business එකක් run කරගන්න තරම් smart.

    අනික කෙනෙකුගෙ පෞරුෂය වුණත් බලපානන් පුළුවන්.

    ඔහොම ඔහොම කාරණා බර ගානක් එකතු කරගෙන යන්න පුළුවන් ඔය list එකට.

    කොටින්ම අහම්බය කියන දේ වුණත් කෙනෙක්ගේ ජීවිතේට බලපානවා කියලා මට නම් හිතෙන්නේ.
    හ්ම් කර්මය

    taman ganna teerana thama mcn
    ඒකත් එක හේතුවක්
    ඒත් වාසනාව කියන්නෙ මේජර් රෝල් එකක්
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    මට පලවෙනි ජොබ් එකේ ඉන්ටවිව් කෝල් එක එනකොට මට ඩෙංගු හැදිලා අමාරු වෙලා නින්ද ගිහින් තිබුනේ. මාත් ලෙඩේ අමරුවත් එක්ක වැඩේ අතැරලා හිටියේ. මාසෙකට පස්සේ ආයේ කෝල් කරලා ඉන්ටවිව් කරා. ඊලග මාසේ මං රට. වෙලාව හොදයි නම් මිස් වෙන බස් එකේ බෝම්බයක් හරි පුපුරනවා
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,692
    113
    Ursa Major
    Luck has nothing to do with fate, but if someone knows how the system works, he can use it for his own gain. I can give you tons of examples. You can always find some brightest students who could not excel in their studies. Some brightest fellows barely managed to survive, but some clever people excelled in their way. how that happened. If someone knows how the system works, he can rig it and use it for his own gain.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    Luck favors the prepared.

    Uba kochchara lucky unath wadak na opportunity eka eddi prepare wela hitiye nathnam. Ehema prepare wela hitapu un thamai opportunity eka present una gaman gema gahaganne.

    Don’t compare yourself to outliers like Bill Gates and Warren Buffet. Those are extremely rare cases.
    And should be ready to accept any challenge
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,045
    113
    So fucking true.. kochchara plan karath.. government eken hari kelawanawa... Ey wage patta unlucky porak thama mama.. kochchara plan karala. Waradina kisima widihak nathuwa karoth..ekko weather eken hari kelawenawa.. wahanayak gaththoth..ekko mokak hari ledak.... Patta widihata epa wenne
     
    Math ehemai. Okkoma plan krla lasthiwela iddi hariytma edata paandara idan wamne ynna ptn aran virus unak haduna 😔 dawas 2k hospital
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    හැමෝම එක එක විදිහට උත්සහ කරනවා. හරි ගිය එකා හිතනවා තමන්ට හරි ගියේ උත්සහය කැපවීම නිසා කියලා... හැබැයි වාසනාව, පින තමා හේතුව