මිනි මයිනර් පොතක්
මිනි මයිනර් එකක් විකුනන්න තියෙනව නම් දාපල්ලා. පොත ඔර්ජිනල් නම් වඩාත් හොදයි
මිනි මයිනර් එකක් විකුනන්න තියෙනව නම් දාපල්ලා. පොත ඔර්ජිනල් නම් වඩාත් හොදයි
අදුරන ලෝයර්ස් ලා එහෙම ඉන්නවද බං....ඔරිජිනල් පොතක් තියෙන ඕකක් හොයන එක ටිකක් අමාරුයි

ඔවු බන් හොයල එපා වෙලා ඉන්නේ. තියෙන ඒවා කියන ගනන් වලට එක්කෝ ඕනේ නෑ කියල හිතෙනවඉන්නවා ඈයි?ඔවු බන් හොයල එපා වෙලා ඉන්නේ. තියෙන ඒවා කියන ගනන් වලට එක්කෝ ඕනේ නෑ කියල හිතෙනව
innawanm aulk ne bn condition hoda ekk ganin..book eka miner thyna