අහ්

අයිශෙ තමුසෙගෙ කටේ තියෙන්නෙම මාතර කිඹුයි පිටිපස්සෙන් පිහියෙන් අනින කතාවයි විතරනෙ
1 ලන්තෙදි මම ඔයා ටොපා කියල දැනගත්ත දවසෙම ගේම ඉල්ලුව
2 මම අරාබියෙ පිහි වලින් අනින්නෙ නෑ, කෙලින්ම ලංකාවෙ හොද මුවහත් කඩුවකින් කපල දානව මිසක්
3 මාවයි බබාවයි එකගානට දාපු එක දැන මම සෑහෙන දුක් වෙනව

ලිදේ පැනල එන්නං
4 ඔයා ආගිව්මන්ට් වලින් බේරෙන්නෙ කඩ්ඩ යූස් කරල, අපිටත් හොදට කඩුව වන්නන පුලුවන්

5 ලොකු ඉන්ග්රීසි වචන දැම්මට කියන දේ තේරුම ලොකු වෙන්නෙ නෑ ( ඔයා අන්තිම චේදෙ කියල තියෙන්නෙ )"පිටිපස්සෙන් ඇවිල්ල පිහියෙන් අනින නිසායි අපේ කටේ නිග්ග කියන වචනෙ තියෙන්නෙ කියල"



පිස්සුද හැටිද ? කියන දේ ගැලපෙන්න කියන්න ඉගෙනගන්න
තම්බි ගෑනි දැන් අනාතවෙලා ඉවරයිනෙ, අදත් එන්න තව අනාතකරන්න