"මෙතනදි ඇප්ලයි කරන්න බෑ. සුද්ද වූ පොතේ මොකක් තිබ්බත් යුදෙව්වෝ එව්වම ප්‍රැක්ටිස් කොර කොර ඉන්නේ නෑ තම්බි වගේ. එහෙම බැලුවොත් බයිබලේ කොච්චර දරුණු දේවල් තියෙනවද?? පොතේ එහෙම තිබුනා කියලා, උන් ප්‍රැක්ටිස් කොරනවද?? තවම පොතේ තියෙන දේ ගොන්නු වගේ ප්‍රැක්ටිස් කරන්නේ තම්බි විතරයි. උඹ කලින් පෝස්ට් එකක දැම්මා ණේද යුදෙව්වොන්ගේ ශුද්ද වූ පොත් වල තියෙන නීති වගයක්. ඔය නීති වලින් අද ප්‍රැක්ටිස් කොරන නීති කීයක් තියෙනවද??



"
ඇයි නැත්තේ? තවම Orthodox යුදෙව්වෝ මේවා ප්‍රගුණ කරනවා උබ ඒක දන්නේ නැත්තේ උබ බලන්නේ උන්ගේ media නිසයි. නමුත් තවම යුදෙව්වන්ගේ ඉන්නවා අන්තවාදී යුදෙව් ආචාර්යයවරයෝ උන්ම තමයි උන්ගේ එක දේශපාළන නායකයෙකුත් මරලා තියෙන්නේ. 6th day එකේදි සටන් කරපු Yitzhak Rabin කියන යුදෙව් නායකයාව මරලා තියෙන්නේ උන්ගේම එකෙක්.
මේ තව තියෙන්නේ. යුදෙව් අන්තාවාදී ඒවාට උදාහරණ
http://en.wikipedia.org/wiki/Jewish_religious_terrorism
http://news.yahoo.com/france-mulls-ban-radical-jewish-group-151206661.html
ප්‍රංශය විසින් යුදෙව් අන්තවාදි සංවිධානයක් තහනම් කරලා පවා තියෙනවා. උන් අන්තවාදී වෙන්නේ තෝරා (යුදෙව් පොත මේක කුරාණය වගේම එකක්) එකේ දේවල් පිළිපදින නිසයි හරියට මුස්ලිම් එවුන් වගේ. මුස්ලිම් එවුන් කුරාණේ දේවල් හරියටම පිළිපදින කොට උන් අන්තවාදීන් වෙනවා ඒ වගේම යුදෙව්වන්ගේත් මෙහෙම සෙට් එකක් ඉන්නවා. නෑ කියන්න බෑ මේ සාධක එක්ක බැලුවම.
එතකොට මේ?
http://www.yourjewishnews.com/2013/04/jv1661.html
යුදෙව් ගෑණු දැන් බුර්කත් (මේවා බුර්කා නිකාබුත් නෙවෙයි) අදිනවා. ඔව් මේ ඊශ්‍රාලයේ වෙන දේවල් තමයි. මුස්ලිම් ම තමයි අන්තාවදය කියන්නේ උපරිමයටම ගිය එකක්. අරාබියේ ගෑණුන් නිකාබ් (බුර්කා වගේම එකක් නමුත් ඇහ එළියට පේනවා) ඇදගෙන ඉන්න කොට අඩන එවුන් ඇයි මේවාට අඩන්නේ නැත්තේ? ඔව් මේ ගෑණු සතුටින් ඉන්නවා කියලා කියනවා නමුත් මේවා ඇත්තද නැද්ද කියලා අපි දන්නේ නෑ ඒ විතරක් නෙවෙයි සවුදි වලින් කියන්නෙත් එහෙමයි උන්ගේ ගෑණු සතුටින් නිකාබ් ඇදගෙන ඉන්නවා කියන එක නමුත් අපි ඒවා දන්නේ නෑ. මොකද මේවගේ රටවල ගෑණුන්ට තියෙන්නේ දැඩි වාරණයක් එතකොට නිදහස කියලා දෙයක් ඇත්තම නෑ.
http://www.splcenter.org/get-informed/intelligence-files/groups/jewish-defense-league
එතකොට මේ තියෙන්නේ තව ඒවා.
"The Jewish Defense League (JDL) is a radical organization that preaches a violent form of anti-Arab, Jewish nationalism."
JDL එක කියන්නේ යුදෙව් අන්තගාමී සංවිධානයක් මේකේ උගන්වන්නේ දරුණු අරාබින්ට එරෙහි වූ එගැන්වීම් වෙනතර, උන් ජාතිවාදයද උගන්වයි.
ඉතින් බලන්න හමාස් එක වගේම සංවිධානයක් තමයි ඒ වගේම මුන් කරන්නේ තෝරා එකේ දේවල් පිළිපැදීම තමයි ඒකනිසා තමයි අන්තවාදී වෙලා තියෙන්නේ. (තෝරා එකේ අන්තවාදය උගන්වනවා -> උන් ඒවා කියවනවා -> උන් ඒවා පිළිපදිනවා)
ඒ වගේම ජාතිවාදය උගන්වන නිසා උන් අරාබින්ට විතරක් නෙවෙයි අනෙක් ජාතින්ටද ජාතිවාදය පෙන්වන්න පුලුවන්. මොකද nationalism එකෙන් හැගවෙන්නේ ඒකයි.
"ඕනවට වඩා ඕවා කියවන්න එපා. ගොඩක් කන්සිපිරසි තියරි, ගෙදරට වෙලා කකා බිබී දවසෙම මූන ලැප් එකේ ස්ක්‍රීන් එකට ඔබාගෙන කිසිම ප්‍රොඩක්ටිව් දෙයක් නොකරන එවුන් හදන හිතලු. අනිත් එක උඹ ඔය උඩින් දාපුවා කන්ස්පිරසි තියරි නෙවෙයි නේ. ඕවා කොහොමත් ලෝකෙ වෙන දේවල්


ඇන්ඩ් කන්ස්පිරසි තියරි ඔප්පු කරන්නත් සාක්ශි නෑ කියන එකත් මතක තියගනින්


ඔය එකෙක් කිය කිය යන්නේ උගේ දොඩම් වත්තට ඊශ්‍රාල් කාරයෝ දිලීර දැම්මා කියලා. සාක්ශි ඉල්ලුවම ඒවා ඉස්සර වුන දේවල් ලු


"
ඕනවට වඩා යුදෙව්වන්ට කඩේ යන්න එපා මචන් එතකොට උබට ඇත්ත පේන්නේ නෑ. උබට ඇත්ත පෙන්වලා දුන්නාමත් උබ ඒවා පිළිගන්නේ නෑ.සාක්ෂී කියන ඒවා හොය හොය අපිට යන්න බෑ හැම තැනම දැන් උබ උනත් හම්බයන්ට එරෙහිව සාක්ෂී ඉල්ලුවම උබ දාන්නේ Internet එකේ තියෙන දෙයක් නේ? එතකොට යුදෙව්වන්ගේ සාක්ෂී ඉල්ලුවම මම එහෙම දැම්මම ඒවා පිළිගන්නේ නැත්තේ ඇයි? මට නම් දෙගොල්ලෝම එකයි නමුත් ඇයි උබ යුදෙව්වන්ට ජයට කඩේ යන්නේ? උබ යුදෙව්වක්ද?
"ලෝකේ කවුරුවත් මධ්‍යස්ත නෑ. උඹට ඒක නොතේරුනාට මම මොනවා කරන්නද??


හැම එකාම තමන්ගේ සිතුම් පැතුම් අනුව මොකක් හරි සයිඩ් එකක් ගන්නවා.


ප්‍රශ්නෙක තියෙන්නේ සයිඩ් 2 කියලා හිතෙන උන්ට නම් තමන් මධ්‍යස්තයි කියලා හිතෙනවා ඇති. ඒත් ඕනම ප්‍රශ්නෙක පැති 3-4ක් හෝ ඊට වඩා තියෙනවා කියලා තේරෙනවා නම්, තමනුත් නොදැනිම සයිඩ් එකක් අරන් කියන එකත් තේරේවි


.
මම නම් ලොවෙත් "මධ්‍යස්ත"නෑ.


මම මගේ සිතුම් පැතුම් අදහස් උදහස් අනුව මේ ප්‍රශ්නෙදි තියෙන පැති 3-4න් මම ඊශ්‍රාලේ සයිඩ් එක අරන් තියෙන්නේ. ඒක ගැන මම පසු තැවෙන්නේ නෑ.
ඊලඟට හරි විදියට උදව් ගන්න එක ගැන කියනවා නම් දැනටමත් ඔය බෞද්ධ සංවිධාන වලට ඊශ්රාලෙන් උදව් හම්බෙන්නේ




"
උබ කොහොමද කියන්නේ ලෝකේ කවුරුත් මධ්‍යස්ථ නෑ කියලා? උබ හැම එකාවම දන්නවද? උබ මාව දන්නවද? එහෙම දන්නේ නැති කොට උබ කොහොමද කියන්නේ ලෝකයේ හැම එකාම මධ්‍යස්ථ නෑ කියලා? උබ theory එකක් හදලා උබම නිගමනයකට ඒමක් මෙතන වෙන්නේ නැතුව සාධක මත නිගමනයකට ඒමක් නෙවෙයි.
" මම ඊශ්‍රාලේ සයිඩ් එක අරන් තියෙන්නේ. "
ඒ කියන්නේ මම කිව්ව එක හරි උබ ඊශ්‍රාලයට කඩේ යනවා. එතකොට කඩේ යන එකෙක් එක්කට කොහොමද ඊශ්‍රාලයේ වැරදි පෙන්වන්නේ? ඒක හරියට සුනිමලයාට මහරජාගේ වැරදි පෙන්වනවා වගේ වැඩක්. පලක් නෑ මිත්‍යාවේ ඇලිලා ඉන්න එකෙක්ට සත්‍යය පෙන්වන්න අමාරුයි මචන් ඒක නිසා ඔය අන්තගාමී පිළිවෙතෙන් එළීයට වරෙන් ඇවිත් සත්‍යය බලපන්. උබ යුදෙව්වන්ගේ වැරදි පිළිගන්නෙත් නෑ, යුදෙව්වෝ නරකයි කියන්නෙත් නෑ.
"


ඒක ඉතින් උඹලගේ පරම්පරාවේ ජානවල මොකක් හරි අවුලක්. වැරදි ජාන සෙට් එකක් කොහෙන් හරි මික්ස් වෙන්න ඇති


ඒවා වැඩක් නෑ"
එක්කෝ උබ පල් මෝඩයෙක් නැත්නම් පොඩි එකෙක් එහෙම නැත්නම් ලෝකය ගැන දන්නේ නෑ. මේ රටේ ඕනෙම තැනකට ගියොත් පවුල් ප්‍රශ්ණ තියෙනවා, නෑදෑ ප්‍රශ්ණ තියෙනවා. මේකෙම ඇති නෑදෑයෝ නිසා ප්‍රශ්ණ වැටිච්ච එවුන්. එහෙම නැති එක වෙන්න බැරි දෙයක්. එහෙම තිබ්ච්ච පළියට ඒකට මුළු පරම්පරාවටම බැනලා වැඩක් නෑ. මේකේම thread ඕන තරම් ගිහින් තියෙනවා නෑදෑයෝ ගැන විශ්වාස කරන්න බෑ කියලා.
"මේකයි උබලා හිතුවේ නැති උනාට උබලා දෙයියනේ කියල පවුලක් පංසලක් වෙලා ඉන්න එකට ඔය නෑදෑයෝ කියන ගොඩක් උන් පට්ටම ඉරිසියයි? හා නැද්ද? ඔක්කො නෑ, නමුත් ගොඩා............ක් එහෙමයි. " දැන් උබ මූට කියන්නෙත් මූගෙත් පරම්පරාවේ ප්‍රශ්ණයක් කියලද? උබට ඔළුවේ අමාරුවක්ද? ඇයි යකෝ ඇත්ත කිව්වම ඒක පිළිගන්නේ නැත්තේ?
http://www.elakiri.com/forum/showthread.php?t=1608309
"ස්ත්‍රී දූශක මංකොල්ලකාර , ලමා අපචාරක පොන්ටියෙක් අදහන "
ඉතින් හත්වලාමේ මොහොමඩ් විතරක් නෙවෙයි දැන් උබ කඩේ යන යුදෙව්වන් පුක උඩදාගෙන අදහන තෝරා එක හදපු මෝසෙස් වුනත් එහෙමනේ. උබ හරියට ඌ ශුද්ධ වන්තයෙක් වගේනේ කථාව. මේවා ඔක්කොම බයිබලයේ තියෙනවා.
You are about to learn that Moses, the great “law giver,” was a war criminal who ORDERED his followers to commit war crimes. The most heinous were crimes were committed against women and children. Moses ordered: (මොසේස් කියලා තියෙනවා යුද්ධයකදි යම් කිසි ප්‍රදේශයක් ආක්‍රමණය කරාට පස්සේ)
* The slaughter of non-combatant women prisoners. - අහිංසක කාන්තාවන්ව මරන්න කියලා
* The slaughter of non-combatant young boy prisoners. - අහිංසක ළමුන්ව මරන්න කියනා
* The use of young girl prisoners as Israelite sex slaves. - ළමයින්ව ලිංගික වහල්ලු ලෙස ගන්න කියලා.
1) all the non-virgin women captives to be killed - කන්‍යභාවය නැති කෙල්ලොන්ව මරන්න කියලා (මොකද යුදෙව් ආගමේත් විවාහට පෙර කන්‍යභාවය තියෙන්න ඕනේ එහෙම නැත්නම් ඒ කෙල්ලට බදින්න බෑ)
2) all the boy children captives to be killed - ළමුන්ව මරන්න කියලා
3) all the virgin girl captives to be saved for the use of the Israelite men. - කන්‍යාභාවය තියෙන කෙල්ලොන්ව ඊශ්‍රාලයේ පිරිමින්ගේ භාවිතය සදහා බේරා ගන්න කියලා.
https://www.biblegateway.com/passage/?search=numbers 31&version=KJV
http://theuglytruth.wordpress.com/2009/01/30/moses-was-a-war-criminal-the-bible-tells-us-so/
මෝසෙස් කියන්නෙත් මොහොමඩ් වගේම අපරාධකාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක්, මිනිමරුවෙක්, ත්‍රස්තවාදියෙක්, ළමා දූෂකයෙක් ඌ විතරක් නෙවෙයි ඔය කාන්තාරේ හිටපු ගොඩක් එවුන් එහෙමයි ඒකනේ පුන්න හාමුදුරු ගේ කථාවේ සුනාපරන්තය ගැන කියන කොට බුදුහාමුදුරු කියන්නේ ඒ පැත්තේ ඉන්න මිනිස්සු වසයි කියලා. එතකොට මක්කම කියන්නේ සුනාපරන්තයම තමයි ඒ කියන්නේ කාන්තාරය. දැන් බෞද්ධ එකක්වත් ඔතන නෑ. ඒ කියන්නේ බෞද්ධ ආශ්‍රම ඔතන විනාශ වෙලා තියෙනවා මීට සෑහෙන කලකට කලින්? කවුද ඒවා විනාශ කරන්න ඇත්තේ? යුදෙව්වෝ තමයි මොකද තෝරා එකේ කියනවා දේව අපහාසයට මරණීය දණ්ඩනය දෙන්න ඕනේ කියලා එතකොට බෞද්ධාගමේ දෙවියෙක්ව පිළිගන්නේ නෑ දෙවියන්ව පිළිගන්නේ නැති එක දේව අපහාසයක් එතකොට උන් සුනාපරන්තයේ තිබිච්ච බෞද්ධ වෙහෙර විහාර වගේ ඒවා විනාශ කරන්න ඇති මුස්ලිම් එවුන් ඉතුරු ටික විනාශ කරන්න ඇති 6 වැනි සියවසේ ස්ලාම් හදාගත්තට පස්සේ. එතකොට යුදෙව්වෝ සහා මුස්ලිම් එවුන් දෙගොල්ලෝම එකයි නමුත් උබට අනුව උන් මහා ශුද්ධ වන්තයෝ.
අන්තිම එක ගත්තම.!
දැන් උබ කියනවා
"අපි ගමු කාන්තන්කුඩි, අක්කරේපත්තු සමන්තුරේ වගේ නගර (100% මුස්ලිම් නගර).


ඔන්න ත්‍රස්තවාදී නගර. ඔය නගරවල කාර් එකේ බුද්ද රූපයක් ගහගෙන යන්න, උදේට හවසට පන්සිල් ගන්න, බුද්ධ ප්‍රතිමාවක් තියාගෙන ඉන්න පුලුවන් ද??


මම ඔය පැතිවල වැඩ කරන කොට කෝ ඔය 100% මුස්ලිම් නගර වල ඉන්න උඹ කියන විදියේ හොද මිනිස්සු කවුරුවත් මගේ පැත්ත ගත්තේ නෑ


ගේ අස්සට වෙලා පඬි ටෝක් දීලා වැඩක් නෑ බන්. රටේ ලෝකේ ඇවිදලා, අදාල පැති වල ජීවත් වෙලා තේරුම් ගනින් කවුද අන්තවාදියෝ ත්‍රස්තවාදියෝ කියන එක




"
"ඕකම තමයි මමත් අහන්නේ . ලමා අපචාරක ස්ත්‍රී දූශක, මංකොල්ලකාර, මානසික රෝගියෙක් කරපුව හරි කියලා, ඒවා ෆලෝ කරන, තමන්ගේ ගෑනුන්ව තලලා පෙලලා මර්ධනය කරලා තියාගෙන ඉන්න, අනිත් ජාතීන් ආගම් වලට විතරක් නෙවෙයි තමන්ගේ ආගමේ එවුනුත් මරන්න කොටන්න ප්ලෑන් කරන වල් පාහරයෝ බ්රාහ්මණයොද??



"
ඒ වගේම උබ කියනවා
"සුද්ද වූ පොතේ මොකක් තිබ්බත් යුදෙව්වෝ එව්වම ප්‍රැක්ටිස් කොර කොර ඉන්නේ නෑ තම්බි වගේ"
මම කිව්වේ.
""ජාතියෙන් වසලයෙක් නොවේ ජාතියෙන් බමුණෙක් ද නොවේ. තමන්ගේ ක්‍රියා අනුවම වසල බව හෝ බ්‍රාහ්මණ බව ලැබේ." "
ඉතින් හරි නේ? මම කිව්ව දේ උබ පිළිගෙන තියෙනවා යුදෙව්වන්ට එනකොට මොකද උබ කියලා තියෙනවා "සුද්ද වූ පොතේ මොකක් තිබ්බත් යුදෙව්වෝ එව්වම ප්‍රැක්ටිස් කොර කොර ඉන්නේ නෑ තම්බි වගේ" නමුත් මම ඔප්පු කරා කලින් ,"සමහර" යුදෙව්වන් ඉන්නවා අන්තගාමී. උන් තවමත් උන්ගේ පොතේ තියෙන දේවල් ප්‍රගුණ කරනවා කියලා එතකොට මේකේ නිගමනය තමයි යුදෙව්වන්ගේ හොද එවුන් ඉන්නවා කියන එක. ඒක මම කිව්වේ නැද්ද?
කියලා තියෙනවා
"ඒක නිසා මම යම් කිසි කාණ්ඩායමකට සමස්ථයක් වශයෙන් ගරහන්නේ නෑ මොකද හෘද සාක්ෂීයට එකගව ඒක කරන්න බෑ. මුස්ලිම් එවුන්ගේ පැත්තේ වුනත් ඉන්නවා අමු ත්‍රස්තවාදින්, අපතයෝ උඩ කිව්ව විදියට යුදෙව්වන්ගේනුත් ඉන්නවා සිංහලයන්ගේනුත් ඉන්නවා නමුත් හොද එවුනුත් ඉන්නවා උඩ මම යුදෙව්වන්ට බැන්නට මම ඒක කිව්වේ කොටසකට මිසක් හැමෝටම නෙවෙයි."
ඒක උබත් පිළිගෙන තියෙනවා නමුත් මුස්ලිම් එවුන්ට එනකොට උබ ඒක පිළිගෙන නෑ. මොකද උබ කියනවා
"සුද්ද වූ පොතේ මොකක් තිබ්බත් යුදෙව්වෝ එව්වම ප්‍රැක්ටිස් කොර කොර ඉන්නේ නෑ තම්බි වගේ"
"ඕකම තමයි මමත් අහන්නේ . ලමා අපචාරක ස්ත්‍රී දූශක, මංකොල්ලකාර, මානසික රෝගියෙක් කරපුව හරි කියලා, ඒවා ෆලෝ කරන, තමන්ගේ ගෑනුන්ව තලලා පෙලලා මර්ධනය කරලා තියාගෙන ඉන්න, අනිත් ජාතීන් ආගම් වලට විතරක් නෙවෙයි තමන්ගේ ආගමේ එවුනුත් මරන්න කොටන්න ප්ලෑන් කරන වල් පාහරයෝ බ්රාහ්මණයොද??



"
මුස්ලිම් එවුන්ගේ වුනත් හැම එකාම කුරාණයේ තියෙන දේවල් පිළිපදින්නේ නෑ. කුරාණයේ ත්‍රස්තවාදය තියෙන බව ඇත්ත නමුත් එහෙම තිබ්බා කියලා ඒ හැම එකම හැම මුස්ලිම් එකාම පිළිපදින්නේ නෑ ගොඩක් එවුන් මුස්ලිම් වෙන්නේ දෙමව්පියන්ගේ ආගම එහෙමම බාරගන්න නිසයි. එතකොට උන් ආගමෙන් මුස්ලිම් වුන පළියට උන් ත්රස්තාවදීන් කියන්න බෑ. මේක කාටත් එකයි යුදෙව්වන්ටත් ,ක්‍රිස්තියානි එවුන්ටත් එකයි. ඒ ආගමේ ත්‍රස්තවදය තිබ්බට ඒවා පිළිපදින්නේ නැති එවුන් ඕන තරම් ඉන්නවා. මොන ආගම ඇදහූවත් ඒ ආගම පටු කෝණයක් කරගෙන පුද්ගලයා දිහා වැරදි විදියට බලන්න නරකයි. සමහර එවුන් ඉන්නවා ආගම මොකක් වුනත් තමන්ට හිතන දේවල් කරන. ලතින් ඇමරිකාවේ කාටෙල් එවුන් කියන්නේ ලෝකයේ ඉන්න ජරාම අපරාධකාරයෝ උන් මිනිස්සුන්ව මරන්නේ සත්තු මරනවා වගේ, එතකොට ගෑණුන් දුෂණය කරනවා, කුඩු business කරනවා නමුත් උන් අහන්නේ ක්‍රිස්තියන් ඉතින් උන් කරන වැඩ ආගමට සම්බන්ධ නෑ.
ආගම කියන්නේ පොතක් විතරක් ඒවා පිළිපදින එක හෝ නැති එක මිනිස්සුන්ගේ වැඩක්. යම් කිසි පොතක් වැරදි දෙයක් උගන්වනවා නම් ඒක පිළිපැදලා යම් අපරාධයක් යම් කිසි කෙනෙක් කරනවා නම් ඒකේ වැරැද්ද තියෙන්නේ කරන එකාගේ මිසක් පොතේ නෙවෙයි මොකද පොත මිනිහට බලකරන්නේ නෑ නේ ගිහින් කරපන් කියලා. මිනිස්සු දැනගන්න ඕනේ හැම තැනම තියෙන දේවල් පිළිපදින්නේ නැතුව තමන්ට ගැලපෙන ඔබින යහපත් දේවල් පමණක් පිළිපදින්න.
"අපි ගමු කාන්තන්කුඩි, අක්කරේපත්තු සමන්තුරේ වගේ නගර (100% මුස්ලිම් නගර)."
redline, shad's එකේ ඉන්න මුස්ලිම් එවුන් ගැන කිව්වම උබ මොකද සමන්තුරයක් ගැන කියවන්නේ? මට උන් වැඩක් නෑ මොකද මම උන් එක්ක ගණුදෙනු කරන්නේ නෑ (උබ මොකද ඒ පැත්තේ යන්නේ?). ඇත්තම කියනවනම් මට එක එකාගේ ආගමෙන් වැඩක් නෑ.
මම කඩයකට ගියා බඩු ගත්තා ආවා උන් හොද service එකක් දෙනවද නැද්ද කියන එකයි මට වැදගත් වෙන්නේ ඒ වගේම උන් අපේ සල්ලි වලින් යම් කිසි නරක දෙයක් කරනවා කියලා මාට්ටු වුනොත් මම එතකොට උන්ගේ කඩේට යන්නේ නෑ (ජාතිවාදි, කුඩු business, අපරාධ වගේ). මට මේ වෙනකම් එහෙම දෙයක් වාර්තා වුනේ නෑ මම බඩු ගත්ත මුස්ලිම් කඩ වලින්, සමහර එවුන් කියනවා මුස්ලිම් එවුන් ත්‍රස්තවාදී සංවිධන සදහා අධාර දෙනවා, අපරාධ සදහා උදව් කරනවා කියලා ඔව් දෙනවා තමයි. ඒක ඇත්ත nolimit එකේ එවුන් මාට්ටු වුනා කුඩු ගෙනල්ලාත් නමුත් හැම මුස්ලිම් එකාම එහෙම කරන්නේ නෑ නමුත් එහෙම නරක දේවල් සදහා උදව් කරනවා කියලා මාට්ටු වුනොත් මම ඒ කඩේ පැත්ත පලාතේ යන්නේ නෑ. මේක අනෙක් ආගම් අදහන එවුන්ටත් එකයි. මේ ළගදි එක සිංහල කඩයක් හරියට පිරිසිදුවට උයන්නේ නෑ කියලා මට මාට්ටු වුන එද ඉදලා මම ඒකට යන්නේ නෑ. ඉතින් මට කඩේ එකාගේ ආගමෙන් වැඩක් නෑ ජාතියෙන් වැඩක් නෑ කුලයෙන් වැඩක් නෑ උන් service එක දෙනවද හොදට, උන් අපේ සල්ලි හරි දේවල් වලට යොදවනවාද කියන එකයි මට වැදගත්. නමුත් යම් කිසි කඩයක් බෞද්ධාගමේ උන්නතිය උදෙසා කටයුතු කරනවා නම් උන්ගේ service එක හොද නම් එතකොට මම ඒ කඩේට යනවා මොකද ආගම ගැන හිතලා (service එකත් හොද නිසා) නමුත් හැම බෞද්ධ කඩ හිමියෙක්ම එහෙම කරන්නේ නෑ ගොඩක් එවුන් පන්සල් වත් යන්නේ නැති අපතයෝ.
අනික ඔව් මම කැමතියි අපේ සිංහල බෞද්ධයන් business වලින් නැගලා ඉන්නවා දකින්න නමුත් සිංහල බෞද්ධ කියලා අපිට හරියට සලකන්නේ නැති, අපිට හොර කරන කඩවලට මම යන්න කැමති නෑ. service එක හොද නැත්නම් උන්ගේ දෙමව්පියන් මහණවෙලා හිටියත් මට වැඩක් නෑ මොකද අපි customers ලා වශයෙන් අපිට වටින්නේ service එකයි නැතුව උන්ගේ ආගම නෙවෙයි. සමහර හොර වෙළෙන්දෝ ඉන්නවා දෙපැත්තේම මේ ජාතිවදී ප්රශ්ණයෙන් ප්‍රයෝජන අරගෙන තමන්ගේ මඩි තරකරගන්න බලන උන් ගැන මට තියෙන්නේ දැඩි කණගාටුවක්. සමහර බෞද්ධ වෙලෙන්දෝ ඉන්නවා උන් බෞද්ධයන්ට කියනවා ඔය තම්බි කඩ ඕවට යන්න එපා අපේ එකට එන්න කියලා එතකොට මුස්ලිම් එවුන්ගේත් ඉන්නවා තම්බි වෙලෙන්දෝ උන් කියනවා මුස්ලිම් එවුන්ට ඔය සිංහල බෞද්ධ කඩ ඕවට යන්න එපා අපේ ඒවාට එන්න කියලා නමුත් මේ කියන ගොඩක් එවුන් බලන්නේ උන්ගේ වාසිය විතරක් උන් කිසිම දෙයක් තකන්නේ නෑ රට,ජාතිය ආගම ගැන. අද ලංකාවේ ගොඩක් මැති ඇමති වරුන් බෞද්ධ නමුත් මුන්ම තමයි ඉස්සර රජවරු වල්ලපු නිදාන ගොඩ අරගෙන ඒවායින් තමන්ගේ සැප ගැන බලන්නේ, එතකොට මුන්ම තමයි අද බෞද්ධාගම විනාශ කරන්නේ වැඩි හරියක්ම. උදාහරණයකට රජයේ ගොඩක් අමැති වරු බෞද්ධ වෙලා කෝ බෞද්ධාගම නගාසිටුවන්න පිළියමක්? කෝ බෞද්ධාගමේ උන්නතිය උදෙස කරන දෙයක්? උන්ට ඒවා වැඩක් නෑ උන්ට වටින්නේ සල්ලියි, සල්ලියි, අද මේ වගේ දේශපාලකයන්ට ඕනේ සල්ලියි උන්ට ආගමෙන් වැඩක් නෑ. උන්ම තමයි මුස්ලිම් පල්ලි වලට රෙදි නැතුව ගිහින් ජන්දේ ඉල්ලන්නේ, උන්ම තමයි මුස්ලිම් එවුන් රට පුරාම මඩු ගහන කොට ඒවාට මොකුත් කියන්නේ නැත්තේ. ඉතින් ගොඩක් එවුන් අද ආගමක් ගැන බලන්නේ නෑ උන් බලන්නේ ආගම බිල්ලට දීලා තමන්ගේ මඩිය තරකරගන්නයි.
"අපි ගමු කාන්තන්කුඩි, අක්කරේපත්තු සමන්තුරේ වගේ නගර (100% මුස්ලිම් නගර)."
අනික මම කොළඹ මුස්ලිම් කඩයක් ගැන කිව්වම සමන්තුරයක් ගැන කියන එකෙන් පේන්නේ උබ generalization එකක් කරන්නේ. generalization එකක් කියන්නේ. යම් කිසි පුද්ගලයෙක්ව ඔහු නියෝජනය කරන කාණ්ඩායම මගින් මැනීමටයි. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මුස්ලිම් කිව්ව ගමන් ඌ ත්‍රස්තවාදියෙක් කියලා හිතිම,යම් කිසි කෙනෙක් ඇමති කෙනෙක් කිව්ව ගමන් ඌ දුෂිතයෙක් කියලා හිතිම, යම් කිසි කෙනෙක් කළු ජාතිකයෙක් කිව්ව ගමන් ඌ මෝඩයෙක් කියලා හිතිම, යම් කිසි කෙනෙක් බෙන්තර ගගින් එහා කිව්ව ගමන් ඌ කපටියෙක්, වංචා කාරයෙක් කියලා හිතිම, යම් කිසි කෙනෙක් රුසියාවේ කිව්ව ගමන් ඌ සමාජවාදියෙක් කියලා හිතිම, යම් කිසි කෙනෙක් ඇමරිකානුවෙක් කිව්ව ගමන් ඌ මහත එකෙක් කියලා හිතිම, යම් කිසි කෙනෙක් සුද්දියක් කිව්ව ගමන් ඒකි බඩුවක් කියලා හිතිම (මෙහෙම හිතලා ලංකාව කොච්චර දූෂණයන් වුනාද සමහර අපතයෝ ඉන්නවා උන් හිතන්නේ සුද්දියක් කිව්ව ගමන් ඒකි බඩුවක් කියලයි ඉතින් ගිහින් අරින්න බලන්නේ .) ඉතින් generalization එක වැරදියි. මිනිස්සු කියන්නේ බුද්ධිමත් කොටසක් ඉතින් උන්ගේ ආගම,ජාතිය,කුලයෙන් මිනිස්සුන්ව මනින්න බෑ. සමහර මිනිස්සු ඉන්නවා අංගුලි මාල වගේ වැරදි මිනිස්සු ආශ්‍රය කරලා වැරදි පාරේ යන නමුත් එහෙම මිනිස්සු යහපත් මිනිස්සු ඇසුරු කරන්න ගත්ත ගමන් හරි මගට එනවා.
ගොඩක් එවුන් මුස්ලිම් වෙන්නේ දෙමව්පියන් නිසයි ඉතින් උන් දන්නේ නෑ උන් මොනවද පිළිපදින්නේ කියලවත් සමහර එවුන් මුස්ලිම් වෙලත් උන්ට ඒකෙන් පිට යන්න බෑ මොකද ගිය ගමන් පල්ලියෙන් කේස් නැත්නම් නෑදෑයෝ කොන් කරනවා ඉතින් උන් ඔහේ ඉන්නවා උනුත් අසරණයි ,සමහර එවුන් නමට මුස්ලිම් නමුත් කිසිම දෙයක් පිළිපදින්නේ නෑ උන්ට ආගමෙන් වැඩකුත් නෑ උන් බලන්නේ කාලා බීලා, සැපට ඉන්නයි අනෙක් අයට කරදරයක් නැති වෙන්න. සමන්තුරේ පැත්තේ ඉන්න එවුන් මෝඩයි මොකද ඒක දුප්පත් පැත්තක් උන් පල්ලියේ කියන දේවල් අහලා නොමග ගිහින් ඇත්තේ ඉතින් උන්ව හරි මගට ගන්න පුලුවන් නමුත් ඒකට නිවැරදි මග පෙන්වීමක් ඕනේ.
අවාසනයේදි මට කියන්න තියෙන්නේ බෞද්ධ දහම උගන්වන්නේ සැමට මෛත්‍රී කරන්නයි එතකොට හැම සත්වයෙක් දිහාම අනුකම්පවෙන් බලල පිහිට වෙන එකයි අපි කරන්න ඕනේ. මේක හැම විටම ප්‍රායෝගික නෑ මොකද සමහර මුස්ලිම් එවුන් ඉන්නවා අපිට ඇරලා යන්න හදන උන්ට ගේම දෙන්න ඕනේ නමුත් එහෙම කියලා අහිංසක ,පාඩුවේ ඉන්න මුස්ලිම් එවුන්ට ප්‍රශ්ණ දාන්න නරකයි ඒක අන්තවාදී වීමක් ඒක බෞද්ධ දහමට සම්පූර්ණයෙන්ම පටහැනියි. මේකේ ඉන්නව JAMAJM වගේ ත්රස්තාවදියෝ ඒ වගේම මේකේ ඉන්නවා හොද මුස්ලිම් එවුනුත්.
යුදෙව්වෝ ,ක්‍රිස්තියන්,මුස්ලිම් බෞද්ධ කවුරු හෝ වේවා කිසිම කෙනෙක්ව ආගමෙන් මනින්න බෑ මොකද මිනිස්සු කියන්නේ බුද්ධිමත් සත්ව කොට්ඨාසයක් මිනිස්සුන්ට පුලුවන් ස්වයං ලෙස හිතලා කටයුතු කරන්න. ඉතින් ආගම මොකක් උගැන්වුවත් මිනිස්සු දන්නවා හරි වැරැද්ද මොකක්ද කියලා. එහෙම දන්නේ නැත්නම් ඒ පුද්ගලයාට නිසි මගපෙන්වීමක් නැති බවයි හැගවෙන්නේ එතකොට අපි හරි මග පෙන්වීමක් ඒ පුද්ගලයාට දීලා යහමග ගන්නයි බලන්න ඕනේ.
බින්දු;16968453 said:
මෙතනදි ඇප්ලයි කරන්න බෑ. සුද්ද වූ පොතේ මොකක් තිබ්බත් යුදෙව්වෝ එව්වම ප්‍රැක්ටිස් කොර කොර ඉන්නේ නෑ තම්බි වගේ. එහෙම බැලුවොත් බයිබලේ කොච්චර දරුණු දේවල් තියෙනවද?? පොතේ එහෙම තිබුනා කියලා, උන් ප්‍රැක්ටිස් කොරනවද?? තවම පොතේ තියෙන දේ ගොන්නු වගේ ප්‍රැක්ටිස් කරන්නේ තම්බි විතරයි. උඹ කලින් පෝස්ට් එකක දැම්මා ණේද යුදෙව්වොන්ගේ ශුද්ද වූ පොත් වල තියෙන නීති වගයක්. ඔය නීති වලින් අද ප්‍රැක්ටිස් කොරන නීති කීයක් තියෙනවද?? 

ඕනවට වඩා ඕවා කියවන්න එපා. ගොඩක් කන්සිපිරසි තියරි, ගෙදරට වෙලා කකා බිබී දවසෙම මූන ලැප් එකේ ස්ක්‍රීන් එකට ඔබාගෙන කිසිම ප්‍රොඩක්ටිව් දෙයක් නොකරන එවුන් හදන හිතලු. අනිත් එක උඹ ඔය උඩින් දාපුවා කන්ස්පිරසි තියරි නෙවෙයි නේ. ඕවා කොහොමත් ලෝකෙ වෙන දේවල් 
ඇන්ඩ් කන්ස්පිරසි තියරි ඔප්පු කරන්නත් සාක්ශි නෑ කියන එකත් මතක තියගනින් 
ඔය එකෙක් කිය කිය යන්නේ උගේ දොඩම් වත්තට ඊශ්‍රාල් කාරයෝ දිලීර දැම්මා කියලා. සාක්ශි ඉල්ලුවම ඒවා ඉස්සර වුන දේවල් ලු 
ලෝකේ කවුරුවත් මධ්‍යස්ත නෑ. උඹට ඒක නොතේරුනාට මම මොනවා කරන්නද?? 
හැම එකාම තමන්ගේ සිතුම් පැතුම් අනුව මොකක් හරි සයිඩ් එකක් ගන්නවා. 
ප්‍රශ්නෙක තියෙන්නේ සයිඩ් 2 කියලා හිතෙන උන්ට නම් තමන් මධ්‍යස්තයි කියලා හිතෙනවා ඇති. ඒත් ඕනම ප්‍රශ්නෙක පැති 3-4ක් හෝ ඊට වඩා තියෙනවා කියලා තේරෙනවා නම්, තමනුත් නොදැනිම සයිඩ් එකක් අරන් කියන එකත් තේරේවි 
.
මම නම් ලොවෙත් "මධ්‍යස්ත"නෑ. 
මම මගේ සිතුම් පැතුම් අදහස් උදහස් අනුව මේ ප්‍රශ්නෙදි තියෙන පැති 3-4න් මම ඊශ්‍රාලේ සයිඩ් එක අරන් තියෙන්නේ. ඒක ගැන මම පසු තැවෙන්නේ නෑ.
ඊලඟට හරි විදියට උදව් ගන්න එක ගැන කියනවා නම් දැනටමත් ඔය බෞද්ධ සංවිධාන වලට ඊශ්රාලෙන් උදව් හම්බෙන්නේ 



ඒක ඉතින් උඹලගේ පරම්පරාවේ ජානවල මොකක් හරි අවුලක්. වැරදි ජාන සෙට් එකක් කොහෙන් හරි මික්ස් වෙන්න ඇති 
ඒවා වැඩක් නෑ
ත්‍රස්තවාදියෝ සෙට් එකක් අතර හොඳ මිනිස්සු නෑ. තමන්ගේ ගෑනු, ලමයි අස්සේ හැංගිලා අනිත් එවුන් එක්ක යුද්දෙට යන උන් හොඳ මිනිස්සු නෙවෙයි. පල්ලි, ඉස්පිරිතාල අස්සේ වෙපන් ගබඩා කරන උන් හොඳ මිනිස්සු නෙවෙයි. එතනින් එහාට ගියාම, ස්ත්‍රී දූශක මංකොල්ලකාර , ලමා අපචාරක පොන්ටියෙක් අදහන එවුන් කවදාවත් හොඳ මිනිස්සු නෙවෙයි. මිනිස්සු හැමෝගෙම හොඳ-නරක අඩු වැඩි වශයෙන් තියෙනවා. හොඳ මිනිහෙක් කියලා ලේබල් කරන්න නම් හොඳ ගති 51%ක් වත් තියෙන්න ඕන. ලමා අපචාරවලට, ස්ත්‍රී දූශන වලට උල්පන්දම් දෙන එකාට ඔය 51% + කැටගරියට වැටෙන්නේ නෑ. එහෙම බලනවා නම් ලංකාවේ හොඳම හොඳ මිනිස්සු වෙන්න ඕන සාරුවා සුනිල්, තංගල්ලේ අමිල 




බිස්නස් කරන විදියෙන් ත්‍රස්තවාදියො හොයන්න බෑ බන්. බිස්නස්කාරයා හොයන්නේ ලාබය. උබට ත්‍රස්තවාදය ගැන හොයන්න ඕන නම් අදාල ආගමේ මොනවද කියලා දෙන්නේ, මොනවා කරන්නද බල කරන්නේ කියලා බලපන් 
තරහ වෙන්න එපා ඕක මහ සිඟිති උදාහරණයක්. උදාහරණ ගන්න ඕනම නම් අපි ගමු කාන්තන්කුඩි, අක්කරේපත්තු සමන්තුරේ වගේ නගර (100% මුස්ලිම් නගර). 
ඔන්න ත්‍රස්තවාදී නගර. ඔය නගරවල කාර් එකේ බුද්ද රූපයක් ගහගෙන යන්න, උදේට හවසට පන්සිල් ගන්න, බුද්ධ ප්‍රතිමාවක් තියාගෙන ඉන්න පුලුවන් ද?? 
මම ඔය පැතිවල වැඩ කරන කොට කෝ ඔය 100% මුස්ලිම් නගර වල ඉන්න උඹ කියන විදියේ හොද මිනිස්සු කවුරුවත් මගේ පැත්ත ගත්තේ නෑ 
ගේ අස්සට වෙලා පඬි ටෝක් දීලා වැඩක් නෑ බන්. රටේ ලෝකේ ඇවිදලා, අදාල පැති වල ජීවත් වෙලා තේරුම් ගනින් කවුද අන්තවාදියෝ ත්‍රස්තවාදියෝ කියන එක 


දැං මොන ආගමේ හොඳ එවුන්ද අපි මේ එකතුකරගන්න යන්නේ?? 
ඕකම තමයි මමත් අහන්නේ . ලමා අපචාරක ස්ත්‍රී දූශක, මංකොල්ලකාර, මානසික රෝගියෙක් කරපුව හරි කියලා, ඒවා ෆලෝ කරන, තමන්ගේ ගෑනුන්ව තලලා පෙලලා මර්ධනය කරලා තියාගෙන ඉන්න, අනිත් ජාතීන් ආගම් වලට විතරක් නෙවෙයි තමන්ගේ ආගමේ එවුනුත් මරන්න කොටන්න ප්ලෑන් කරන වල් පාහරයෝ බ්රාහ්මණයොද?? 
