මිනීමරු සරුන්ගලේ

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    යකෝ මාත් වලි දාගෙන තියෙනවා පොඩි කාලේ
    අක්කා පේර ගෙඩියක් ඉල්ලලා මං ඒකෙන්ම ඇහැට ගැහුවා
    තව එහා ගෙදර එකාව school van එකේදී හීරුවා

    අපේ අම්මයි තාත්තයි නම් ඕවාට සම්බන්ධ වුණේ නෑ:no:
    මුන් නම් පාතාල connection තියෙන එවුන් වෙන්න ඇති
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,388
    166,764
    113
    එකමත් එක රටක
    Thopila wage kalu anaatha jeewitha.
    CfsfTU.gif