මිනීමස් කවන අපේ සෛවර් කඩ

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මොකක්ද බන් ඔය මිනිස් වැදෑමහ කියන්නේ??
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    651.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පල ඩෝ බොරු නොකියා.
    තෝ බොරු ගහල තිබ්බොත් හත් දවසක් යන්න කලින් තොට හෙණ හත ගහලා සෙත්තාපෝච්චි වෙන්න ඕනෙ :angry:
     

    78I2

    Banned
    Mar 17, 2013
    243
    10
    0
    anew huththo siwar kada wala mas koheda...mage yaluwekge thatha kenek karanawa sivar kadayak...api wage unuth sinhala...top pirisiduwa karanawa....
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    saivar kada kiyanne pure Vege... oya kadwalwala mas wikunanna...
    anika machan colombo dannathramin okkoma saivaer kadawlata honda aadayam thiyenawa.. ithin un mas wikunanwanm mas kaden ganeeewi..... eetath labayi ballo maraneka....

    oka boruwak machan...........
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    baba bade inna bag eka ban

    මොකක්ද බන් ඔය මිනිස් වැදෑමහ කියන්නේ??

    වැදෑ මහා කියන්නේ ඒකට නෙවෙයි. ඒකට කියන්නේ ගර්භාෂය කියලයි. වැදෑමහා කියන්නේ ළමයට ගර්භාෂ‍ය තුළදි පෝෂණය සපයන අවයවටයි, මේකේ තියෙනවා බෑග් එකක් වගේම එකක් සහා නළයක් ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ ළමයගේ බුරියට එතකොට අම්මගේ ඉදලා එන පෝෂණය ඔක්කොම එන්නේ මේ වැදෑ මහා හරහා නළය දිගේ. මේක සාමාන්‍යයෙන් අයින් කරනවා ළමයා හම්බවෙච්ච ගමන්.

    මේ තියෙන්නේ ඒක

    999a65d7bcb0067b2f58b0e54d539e36.jpg
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සයිවර් කඩ කියල දැම්මට මේ සීන් එක හන්දි ගානේ තියෙන ඕන හෝටලේක වෙන්න පුළුවන්...මම අදහස් කරේ vegetarian restaurant නෙවේ....ඔය කියල තියෙනවත් වගේ මට කියපු කතාවක් තමයි මම කිව්වේ...අනික ඕවයේ ටොයිලට් මම දැකල තියෙනවා...අම්මපා නියම අජූතයි....මම නැවතිලා ඉන්න කටුබැද්ද හරියෙම ඒ වගේ අපිරිසිදු හෝටල් ඕනෑතරම් තියෙනවා...
    මම කිව්වේ මම විශ්වාස කරන දෙයක් විතරයි ...ඒක පිළිගන්න නොගන්න එක මට අදාළ නෑ...කොහොම වුනත් මේ කතාව එකහෙලාම පිළිගන්න මම කියන්නෑ වගේම එකහෙලාම ප්‍රතික්ෂේප කරන්න කියල මිනිස් ජිවිත වෙනුවෙන් වගකීමක් ගන්න කාටවත් බෑ කියන එකයි මගේ අදහස...
    :rolleyes: