මිනීමස් ව්‍යංජනයක් හදන හැටි [SickPeoplesOnly]

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මේක බොරුවක් බන්...............
මේක මට මේල් එකකින් ඇවිත් දැන් සෑහෙන කාලයක් වෙනවා.........
ඒ ටිකේම මේල් වගයක් ගියා ඔහොම බොරු ඒවා...............
මුළු ආසියාවට අපහස කරලා ඔහොම කොච්චර මේල් එනවද..............
අර මින්ස් කලල සුප් එකත් ඔය‍ වගේ එකක්නේ...............
මෙතන හොඳටම තේරෙනවනේ වෙන දෙයක් කරන්නේ කියලා...............
ඔහොම සපත්තු මේස් දාලා මිනීමස් උයං කයිද...........
 
Jun 14, 2011
533
28
0
මම හිතන්නේ මේ Medical School එකකින් කරපු එකක්.. මේ අන්තිමට කන කෑම එයාලා උයාගෙන කාපු වෙනින් කෑම.. මිනී මස් වෙන්න බෑ.. :P:P:P
මේයාලා බොඩි එක කපන විදිහෙන්ම කියන්න පුලුවන් කන්න නෙමේ කපන්නේ කියලා.. අනිවා මෙඩිකල් research එකක්..බොහෝවිට පුහුණුවක් වෙන්න පුලුවන්
හෑබෑයි මේ වගේ දෙයක් ලෑබ් එකක කරන්නේ නෑතිව මේ වගේ කෑලේක කරන එකනම් ගෑටලුවක්.. යොදා ගත්ත උපකරණ උනත් එච්චර තාක්ෂණික නෑ වගේ.. ඒත් මෙතන යුනිෆොම් ගහගත්තු පොලිස් කාරයොත් ඉන්නවද කොහෙද.. ( හරියටම කියන්න බෑ.. )
අර එකෙක්ගේ ෂර්ට් එකේ Sawang තිබ්බා නේද.. මම හිතන්නේ මේ තායිලන්තේ..තායි අකුරෑ තමා ෂර්ට් වට තිබ්බේ
 
Last edited:

Gun Point

Member
Sep 13, 2011
8
2
0
කට්ටියට හිතෙන්න ඇති නෙද අනෙ අපොයි මෙවගෙ තිරිසන් ලොකයක් කියලා මෙ ඡායාරුපවල දැක්කහම.මිනිමස් කන තිරිසන්නු කියලා හිතෙනවානෙද?එහෙම නැහැ.මෙ මිනිස්සු කරන්නෙ සේවයක්.ඇයි එහෙම කියන්නෙ කියලා බලනවා ඇති.මෙ ඡාරුපවල ඉන්නෙ ස්වෙඡ්චා සංවිධානයක සාමාජිකයන්,විශ්වවිද්‍යාල අයත් කිහිප දෙනෙක් ඉන්නවා.මෙ ගොල්ලන් මේ කරන්නෙ සොහොන්වල අලුතින් මිය යන අය වැලලිමට ඉඩකඩ මදි උනාහාම හිමිකරුවන් නැති අන්‍යතාව අදුනා ගත නොහැකි අලුතින් වලදමා තිබුන මල සිරුරු ගොඩ ගෙන විච්ඡෙදනය කරන එක.මෙහිදි කරන්නෙ සිරුරෙ මාංශ වලින් මල සිරුරෙ හිස්කබල ඇට කොටස් වෙන් කරවාන එක.ඉන් පසු එම කොටස් ආගමිකවතාවත් අනුව යලිත් වලදමනවා.පෙනවා ඇති සමහරු ව්‍යෙද්‍ය අත් ආවරන පැලදගෙනවත් නෙමෙ මෙ කාර්යයෙ නිරත වෙන්නෙ.මෙක මෙඅයට සාමන්‍ය හුරුපුරුදු දෙයක්. කැම කන්නෙත් එ නුදුරුවම.ඔවුන් කිසිලෙසකින්වත් මිනි මස් අනුභවකරන්නෙ නැහැ.
 
Gun Point

Member
Sep 13, 2011
8
2
0
මේක බොරුවක් බන්...............
මේක මට මේල් එකකින් ඇවිත් දැන් සෑහෙන කාලයක් වෙනවා.........
ඒ ටිකේම මේල් වගයක් ගියා ඔහොම බොරු ඒවා...............
මුළු ආසියාවට අපහස කරලා ඔහොම කොච්චර මේල් එනවද..............
අර මින්ස් කලල සුප් එකත් ඔය‍ වගේ එකක්නේ...............
මෙතන හොඳටම තේරෙනවනේ වෙන දෙයක් කරන්නේ කියලා...............
ඔහොම සපත්තු මේස් දාලා මිනීමස් උයං කයිද...........

:yes::yes:මෙක 2009 වලදි circulate වෙච්ච email එකක්
 
SickHead

Member
Aug 26, 2011
597
39
0
මෙතන සිද්ද වෙන්නෙ බොඩි එකේ කන්න පුළුවන් මෘදු කොටස් විතරක් කන එක බන්. නැත්තම් උඹලා කවදාවත් හිතනවාද මෙඩිකල් කරන උන් බැරල් බාග වල උයන් කනවා කියලා?
 
Gun Point

Member
Sep 13, 2011
8
2
0
මෙතන සිද්ද වෙන්නෙ බොඩි එකේ කන්න පුළුවන් මෘදු කොටස් විතරක් කන එක බන්. නැත්තම් උඹලා කවදාවත් හිතනවාද මෙඩිකල් කරන උන් බැරල් බාග වල උයන් කනවා කියලා?

බේගල් ඇද බාන්න එපා.මෙතන ඉන්නෙ වොලන්ටියර්ස්ලා.මෙවා කියවලා බලපන්.
http://skepticalboffin.livejournal.com/1755.html
http://www.pattayapeople.com/default.asp?Folder=16&IdArticle=5028
 
Last edited:

harsha.perera

Well-known member
  • womit.bmp