oh gosh thanks for your pics I feel now I am going to vomit
now wait a second please.
heheh

oh gosh thanks for your pics I feel now I am going to vomit
now wait a second please.




මේක බොරුවක් බන්...............
මේක මට මේල් එකකින් ඇවිත් දැන් සෑහෙන කාලයක් වෙනවා.........
ඒ ටිකේම මේල් වගයක් ගියා ඔහොම බොරු ඒවා...............
මුළු ආසියාවට අපහස කරලා ඔහොම කොච්චර මේල් එනවද..............
අර මින්ස් කලල සුප් එකත් ඔය වගේ එකක්නේ...............
මෙතන හොඳටම තේරෙනවනේ වෙන දෙයක් කරන්නේ කියලා...............
ඔහොම සපත්තු මේස් දාලා මිනීමස් උයං කයිද...........

මෙක 2009 වලදි circulate වෙච්ච email එකක්මෙතන සිද්ද වෙන්නෙ බොඩි එකේ කන්න පුළුවන් මෘදු කොටස් විතරක් කන එක බන්. නැත්තම් උඹලා කවදාවත් හිතනවාද මෙඩිකල් කරන උන් බැරල් බාග වල උයන් කනවා කියලා?
This happen in an area in the Philippine
Thailand - Most Delicious Cooking


holy mother of god....



oh gosh thanks for your pics I feel now I am going to vomit
now wait a second please.


