මිනීමැරුමක්..

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මුන් හිතාගෙන ඇති මහ ලොකු වැඩක් කරා කියල. යකෝ ඔය වගේ එවුන්ව උස්සල උඩින් තියන්න එපා. බලපන් අර සීය පිස්තෝලයක් දැක දැකත් පිටිපස්සෙන් එන්නෙ මනුස්සකමට, මූව බේරගන්න මොනවහරි කරන්න පුළුවන්වෙයි කියල හිතාගෙන. මේ වගේ ගොන් වැඩ කරන්න ගත්තම මිනිස්සු ඒ වගේ උදව් කරන්න ආයෙ ඉදිරිපත් වෙයිද?

බලපන් අද ඉන්දියාවට වෙලා තියෙන දේ, මිනිහෙක් මැරෙන්න වැටිල හිටියත් එකෙක් උදව් කරන්නෙ නෑ. හේතුව මිනිස්සු බොරු කිරීම. උන් බොරුවට තුවාල වෙලා වගේ ඉඳල කවුරුහරි ඌව ඉස්පිටිතාලෙට ගෙනියන්න වාහනේට දාගත්තම පිහියක් පෙන්නල කොල්ලකනව.

මේ වගේ මීහරක් හින්ද ලංකාවට වෙන්නෙත් ඒකම තමයි. මුන්ට පොඩි කාලෙ කියල දීල නැතිව ඇති අර කොටිය එනව කියල බොරුවට කෑගහල ආතල් අරගෙන පස්සෙ ඇත්තටම කොටිය ආපු වෙලේ උදව්වට එකෙක්වත් හොයාගන්න බැරිවෙච්ච කතාව.
 
  • Like
Reactions: Pink panther

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අර මනුස්සය වැටි වැටි දුවනව
    පව් බන්
    දැන් කාලේ පොඩි උන් ගන්න ආතල්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මුන් හිතාගෙන ඇති මහ ලොකු වැඩක් කරා කියල. යකෝ ඔය වගේ එවුන්ව උස්සල උඩින් තියන්න එපා. බලපන් අර සීය පිස්තෝලයක් දැක දැකත් පිටිපස්සෙන් එන්නෙ මනුස්සකමට, මූව බේරගන්න මොනවහරි කරන්න පුළුවන්වෙයි කියල හිතාගෙන. මේ වගේ ගොන් වැඩ කරන්න ගත්තම මිනිස්සු ඒ වගේ උදව් කරන්න ආයෙ ඉදිරිපත් වෙයිද?

    බලපන් අද ඉන්දියාවට වෙලා තියෙන දේ, මිනිහෙක් මැරෙන්න වැටිල හිටියත් එකෙක් උදව් කරන්නෙ නෑ. හේතුව මිනිස්සු බොරු කිරීම. උන් බොරුවට තුවාල වෙලා වගේ ඉඳල කවුරුහරි ඌව ඉස්පිටිතාලෙට ගෙනියන්න වාහනේට දාගත්තම පිහියක් පෙන්නල කොල්ලකනව.

    මේ වගේ මීහරක් හින්ද ලංකාවට වෙන්නෙත් ඒකම තමයි. මුන්ට පොඩි කාලෙ කියල දීල නැතිව ඇති අර කොටිය එනව කියල බොරුවට කෑගහල ආතල් අරගෙන පස්සෙ ඇත්තටම කොටිය ආපු වෙලේ උදව්වට එකෙක්වත් හොයාගන්න බැරිවෙච්ච කතාව.

    අපි ආතල් එකට හිනා වුනාට උඹ කියන කතාවෙත් ඇත්තක් තියනවා :(
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,344
    6,186
    113
    mekadapu eka dakkamath mata hina giya video eka dakala thawa panayanakan hinagiya.:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද ඩො බොරුව:angry:

    1. සර්වර් එකක් හදනවා කියලා කියනවා.. හැමදාම හදනවා.. කෙි් තාම නෑ නෙ..
    2. නූබ් හියර්ව බදිනවා කියලා පොරොන්දු වෙලා තැන තැන එක්ක ගිහිං පස්සේ අතඇරිය එක
    3. සචිත් එක්ක තිබ්බ සමනල සීන් පස්සේ නෑමයි කිව්ව එක..
    4. වෝල් /එයිම් දාගෙන කොඩ් ගහලා පස්සෙ නෑමයි කිව්ව එක..
    5. ග්‍රීස් ගාගෙන රෑට රෑට පිලිකන්නවල් වල රිංගලා පස්සෙ නෑ මයි කියන එක :oo:
    :baffled::dull::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1. සර්වර් එකක් හදනවා කියලා කියනවා.. හැමදාම හදනවා.. කෙි් තාම නෑ නෙ..
    2. නූබ් හියර්ව බදිනවා කියලා පොරොන්දු වෙලා තැන තැන එක්ක ගිහිං පස්සේ අතඇරිය එක
    3. සචිත් එක්ක තිබ්බ සමනල සීන් පස්සේ නෑමයි කිව්ව එක..
    4. වෝල් /එයිම් දාගෙන කොඩ් ගහලා පස්සෙ නෑමයි කිව්ව එක..
    5. ග්‍රීස් ගාගෙන රෑට රෑට පිලිකන්නවල් වල රිංගලා පස්සෙ නෑ මයි කියන එක :oo:
    :baffled::dull::rofl:
    ට හිකෙන නඩුනේ.. :rofl::rofl::rofl:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,344
    6,186
    113
    1. සර්වර් එකක් හදනවා කියලා කියනවා.. හැමදාම හදනවා.. කෙි් තාම නෑ නෙ..
    2. නූබ් හියර්ව බදිනවා කියලා පොරොන්දු වෙලා තැන තැන එක්ක ගිහිං පස්සේ අතඇරිය එක
    3. සචිත් එක්ක තිබ්බ සමනල සීන් පස්සේ නෑමයි කිව්ව එක..
    4. වෝල් /එයිම් දාගෙන කොඩ් ගහලා පස්සෙ නෑමයි කිව්ව එක..
    5. ග්‍රීස් ගාගෙන රෑට රෑට පිලිකන්නවල් වල රිංගලා පස්සෙ නෑ මයි කියන එක :oo:
    :baffled::dull::rofl:
    හෙන ගහනවා යකෝ තොගේ ඔය වේශ කටට.කොටකේතන නඩුවේ චුදිතයන්ටත් නෑ යකෝ ඔච්චර චෝදනා.:rofl:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙන ගහනවා යකෝ තොගේ ඔය වේශ කටට.කොටකේතන නඩුවේ චුදිතයන්ටත් නෑ යකෝ ඔච්චර චෝදනා.:rofl:
    ආ.. තෝද ඒකත් කලේ.. නොදකිං වේසි.. ලැජ්ජ නැද්ද යකෝ නාකි අම්මන්ඩිලා එක්ක සේලලං දාන්ඩ :frown:
    එහෙනං දැං චෝදනා 6යි :oo:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,344
    6,186
    113
    ආ.. තෝද ඒකත් කලේ.. නොදකිං වේසි.. ලැජ්ජ නැද්ද යකෝ නාකි අම්මන්ඩිලා එක්ක සේලලං දාන්ඩ :frown:
    එහෙනං දැං චෝදනා 6යි :oo:
    ඉදපිය මගේ ශුක්‍රානු සාම්පලයක් තොට එවන්න.:growl: