මනුස්සයෙක් උස්සන්ඩ ගියාම තේරෙනව කොච්චර බරද කියල, මැරෙන්ඩම ඕනෙ නෑ![]()
මලාම පෙට්ටියට දාන්නෙ බර අඩු කල්ල මනුස්සයො
බඩවැල් මොලේ එහෙම කපල අයිං කරගන්නව ඉක්මනට කුණු වෙන්නැති ටිකට විතරයි බෙහෙත් ගහල දෙන්නෙ
අනික් දැවෙනම ප්රශ්ණය ඇයි උඹ මිනිස්සුන්ව උස්සන්න යන්නෙ ?
නිකං හිරේ විලංගුවෙ වැටෙන්නැතුව මෙන්න මෙහෙට වෙලා තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉඳපං බං 
