මිනී පෙට්ටිය‍ෙ බර වැඩි වෙන හැටි.

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මනුස්සයෙක් උස්සන්ඩ ගියාම තේරෙනව කොච්චර බරද කියල, මැරෙන්ඩම ඕනෙ නෑ :D

මලාම පෙට්ටියට දාන්නෙ බර අඩු කල්ල මනුස්සයො :yes: බඩවැල් මොලේ එහෙම කපල අයිං කරගන්නව ඉක්මනට කුණු වෙන්නැති ටිකට විතරයි බෙහෙත් ගහල දෙන්නෙ :yes: අනික් දැවෙනම ප්‍රශ්ණය ඇයි උඹ මිනිස්සුන්ව උස්සන්න යන්නෙ ? :angry: නිකං හිරේ විලංගුවෙ වැටෙන්නැතුව මෙන්න මෙහෙට වෙලා තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉඳපං බං :baffled:
 
  • Like
Reactions: AnuradhaRa

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මලාම පෙට්ටියට දාන්නෙ බර අඩු කල්ල මනුස්සයො :yes: බඩවැල් මොලේ එහෙම කපල අයිං කරගන්නව ඉක්මනට කුණු වෙන්නැති ටිකට විතරයි බෙහෙත් ගහල දෙන්නෙ :yes: අනික් දැවෙනම ප්‍රශ්ණය ඇයි උඹ මිනිස්සුන්ව උස්සන්න යන්නෙ ? :angry: නිකං හිරේ විලංගුවෙ වැටෙන්නැතුව මෙන්න මෙහෙට වෙලා තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉඳපං බං :baffled:

    :baffled::baffled::baffled:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    නෑ machan ගොඩක් දුර උස්සගෙන ආපු නිසා බර දරාගන්න බැරි උන එක වෙන්න ඇත්තේ.අනික ගොඩක් උන් යනකොට සමහරු පෙට්ටිය අල්ලනවා නෙමෙයි එල්ලිලා යන්නේ එකත් බලපානවා

    මේකයි බන් තර්ක කරලා වැඩක් නෑ මොකද ඒක විද්‍යාත්මක හේතුව මම දන්නේ නැති නිසා

    හැබැයි උබ කියනවා වගේ අපි කවුරැත් ගොඩාක් දුර අරන් ගියේ නෑ ඒ වගේම අපේ සෙට් එක 15 විතර හිටියා ඒ කවුරැත් බොක්කෙන් පෙට්ටිය උස්සන් ගියා මිසක් පෙට්ටියේ එල්ලිලා ගියේ නෑ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අත්භූත සිද්ධියක් ගැන නම් හරියටම දන්නේ නෑ.
    හැබැයි උස්සන කට්ටිය එක එක උසවල්වල කට්ටිය නිසා සහ එකම ඉරියව්වකට උස්සගෙන ඇවිදින හින්දා ටිකක් වෙලා යද්දි අපේ ඇගට අපහසුවක් එන්න පුලුවන් නේද? එතකොට බර වැඩි ගතියක් දැනෙන්නත් පුළුවන්.
    ගුප්ත විද්‍යාව පැත්තෙන්නම් කිසිත් නොදනිමි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේකයි බන් තර්ක කරලා වැඩක් නෑ මොකද ඒක විද්‍යාත්මක හේතුව මම දන්නේ නැති නිසා

    හැබැයි උබ කියනවා වගේ අපි කවුරැත් ගොඩාක් දුර අරන් ගියේ නෑ ඒ වගේම අපේ සෙට් එක 15 විතර හිටියා ඒ කවුරැත් බොක්කෙන් පෙට්ටිය උස්සන් ගියා මිසක් පෙට්ටියේ එල්ලිලා ගියේ නෑ

    මම හිතුවෙ එහෙම කියලා
    උඹ හිතන්නේ මොකක් කියලද,
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අත්භූත සිද්ධියක් ගැන නම් හරියටම දන්නේ නෑ.
    හැබැයි උස්සන කට්ටිය එක එක උසවල්වල කට්ටිය නිසා සහ එකම ඉරියව්වකට උස්සගෙන ඇවිදින හින්දා ටිකක් වෙලා යද්දි අපේ ඇගට අපහසුවක් එන්න පුලුවන් නේද? එතකොට බර වැඩි ගතියක් දැනෙන්නත් පුළුවන්.
    ගුප්ත විද්‍යාව පැත්තෙන්නම් කිසිත් නොදනිමි.
    :yes::yes:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අත්භූත සිද්ධියක් ගැන නම් හරියටම දන්නේ නෑ.
    හැබැයි උස්සන කට්ටිය එක එක උසවල්වල කට්ටිය නිසා සහ එකම ඉරියව්වකට උස්සගෙන ඇවිදින හින්දා ටිකක් වෙලා යද්දි අපේ ඇගට අපහසුවක් එන්න පුලුවන් නේද? එතකොට බර වැඩි ගතියක් දැනෙන්නත් පුළුවන්.
    ගුප්ත විද්‍යාව පැත්තෙන්නම් කිසිත් නොදනිමි.

    අපිත් කථා උනේ මෙහෙම වෙන්න ඇති කියලා තමයි අනේ මන්දා මොකක් නමුත් වෙනස් බරක් නම් දැනුනා ඒක ඉතිං ප්‍රත්‍යක්ෂ කරන්න මම දන්නේ නැ

    හොදම දේ මේ උත්තර දෙන කවුරැත් පෙට්ටියකට කර ගහලා ඇවිත් මේ ගැන කථා කරානම් හරියටම මොකක්ද කියලා දැනගන්න තිබ්බා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද්බූත ද මංදා හැබැයි වැඩේ නං ඇත්ත......

    අර කෙනෙක් කියල තිබ්බා පීඩනය නිසා කියලා....

    මම වරක් මිනියක් කර ගහල තියනවා උපරිම යන්න ඇති මීටර් 180-200ක්...
    කරට ගන්න කොට මාර සැහැල්ලුයි...කනත්තේ ගේට්ටුව ගාවට යන ඔය වීටර් 200ට බර වැඩි වුණා කියහං කෝ උරිස්ස ගැලවෙන සයිස් එකට.....ඔන්න ඕක පහදල දීපං කෝ ඵීඩන තියරියෙන් එහෙනං...
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    phy6 පදාර්ථ හා විකිරණ පාඩම බැලුවනම් තේරනව ඕක ...
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    අද්බූත ද මංදා හැබැයි වැඩේ නං ඇත්ත......

    අර කෙනෙක් කියල තිබ්බා පීඩනය නිසා කියලා....

    මම වරක් මිනියක් කර ගහල තියනවා උපරිම යන්න ඇති මීටර් 180-200ක්...
    කරට ගන්න කොට මාර සැහැල්ලුයි...කනත්තේ ගේට්ටුව ගාවට යන ඔය වීටර් 200ට බර වැඩි වුණා කියහං කෝ උරිස්ස ගැලවෙන සයිස් එකට.....ඔන්න ඕක පහදල දීපං කෝ ඵීඩන තියරියෙන් එහෙනං...

    හැමෝම ටිකක්වෙලා යද්දී අමාරුවට බාගෙට උස්සනවා එති බන් එතකොට අනික් එකට බර වැඩියන් දැන්ව එති ..ආඩි හත්දෙනාගේ කඩ හැලිය වගේ ,,,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමෝම ටිකක්වෙලා යද්දී අමාරුවට බාගෙට උස්සනවා එති බන් එතකොට අනික් එකට බර වැඩියන් දැන්ව එති ..ආඩි හත්දෙනාගේ කඩ හැලිය වගේ ,,,
    යකෝ මීටර් 200ක් දුර????!!!!!!!
    අනික හැම එකාටම බර වැඩියෙන් දැනුනේ කොහොමද එහෙනං...
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    යකෝ මීටර් 200ක් දුර????!!!!!!!
    අනික හැම එකාටම බර වැඩියෙන් දැනුනේ කොහොමද එහෙනං...

    0o...නිවුටන් අය්යා වත් හිටියනම් ඕක පැහැදිලිකරයි අනිවා...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    Ube wigrahaya widyanukulai, a unata lankawe ape ayata oka galapenne ne.. hithamuko nagina hinda thama bara wadi
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද්බූත ද මංදා හැබැයි වැඩේ නං ඇත්ත......

    අර කෙනෙක් කියල තිබ්බා පීඩනය නිසා කියලා....

    මම වරක් මිනියක් කර ගහල තියනවා උපරිම යන්න ඇති මීටර් 180-200ක්...
    කරට ගන්න කොට මාර සැහැල්ලුයි...කනත්තේ ගේට්ටුව ගාවට යන ඔය වීටර් 200ට බර වැඩි වුණා කියහං කෝ උරිස්ස ගැලවෙන සයිස් එකට.....ඔන්න ඕක පහදල දීපං කෝ ඵීඩන තියරියෙන් එහෙනං...

    මගේ උරහිස තුවාල වෙලා තියෙනවා.
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    හරියටම බලාගන්න තිබ්බ . මිනී පෙට්ටියක් කනත්තේ ඉඳලා ගෙදර ගෙනල්ල බැලුවනම්. බර වැඩි වෙනවද කියලා.......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිණි පෙට්ටියක් නම් කර ගහන් නෑ බං..
    බලන්න ආපු එකෙක් කරගහන් ආවා දවසක් කැරකෝප්පුවෙ ඉදන්.. :yes:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    යකෝ මීටර් 200ක් දුර????!!!!!!!
    අනික හැම එකාටම බර වැඩියෙන් දැනුනේ කොහොමද එහෙනං...

    මචං කොන් හතරට කර තියෙන උන්ට තමයි බර වැඩි වෙන්නේ අනිත් උන් බොරැවට කරතියනවා විතරයි කරන්නේ. ඒකෙනුත් ගොඩක් වෙලාවට ඉස්සරහා යන උන්ට වඩා පස්සේ යන උන් පෙටිටිය ඉස්සුවොත් ඉස්සරහා යන අයට වැඩියෙන් බර දැනෙනවා . හොරාට අල්ලන උන් ඒකෙක්වත් බරනැහැ කියන්නේ නැහැ. සමහරක් විට උන් තමයි වැඩියෙන්ම බරයි කියන්නේ.