උබල දැකල තියෙනවාද පොඩි බබෙක් ඉපදුනාම මාස 3ක් 4ක් යනකන් හිටපු හැටියේ කොහේ හරි පැත්තක් දිහා බලන් හිනා වෙනවා... මන් ඕක පොඩි උන් කිහිප දෙනෙක්ගේම දැකල තියෙනවා..
එහෙම තිබුනොත් නරක් වෙලා ගඳ ගහන්ඩ ගන්නවනේ?
එළකිරි සුපිරි කතාවක්.මළ ගෙදරක මචං පෙට්ටිය උස්සන්න පෙනුමට එන උන් ඉන්නවයි කියලා මම හිතන්නේ නෑ. මොකද ඒ උස්සන උන් එන්නේ බොක්කෙන්ම. මමත් පෙට්ටි තුනකට කර ගහලා තියෙනවා. ඒ තුනටම ගියේ ඒ මිනිස්සු මං වෙනුවෙන් කරපු දේවලට අවසාන ගෞරවය විදිහට මගේ කර මතින් කනත්තට ගෙනියන්න ඕනේ කියන බොක්කෙන් ආපු හැඟීමෙන්. මම වගේම වෙන්න ඇති පෙට්ටියකට කර ගහන අනික් උනුත් හිතන්නේ කියලා මම හිතනවා ඒ නිසා. අනික ඔය බර වැඩි වෙන කතාව ඇත්ත. කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්න බෑ. හැබැයි පෙට්ටියේ ඉස්සරහින්ම ඉන්න දෙන්නටයි පස්සෙන්ම ඉන්න දෙන්නටයි තමයි බර ගොඩක් වදින්නේ සහ මම උස නම් මගේ විරුද්ද පැත්තෙන් උස්සන එකා මිටි නම් සුපිරියට කෙළ වෙනවා ටික වෙලාවක් යද්දි හැබැයි බර නම් වැඩි වෙනවා. මගේ එක පාරක් ලොකු අම්මගේ පෙට්ටිය උස්සලා බෙල්ල උලුක් වෙලා සති දෙක තුනක් යනකන් බෙල්ලට තෙල් ගෑවා පෙයින් කිලර්ස් බිබී.
කොහොම නමුත් ඇහැට නොපෙනෙන ගොඩක් දේවල් තියෙනවා මචං. අපි උස දිග පළල කියන ත්‍රිමාන ලෝකෙක ජීවත් වෙන මිනිස්සු. නමුත් මාන කීයක් මේ ලෝකේ තියෙනවද කියලා කියන්න බෑ. අයින්ස්ටයිනුට් කියලා තියෙන්නේ හතරය්ක් කියලා විතරයි. ඒ නිසා අපිට ඔය දේවල් 100% බැහැර කරන්න බැහැ.
උබල දැකල තියෙනවාද පොඩි බබෙක් ඉපදුනාම මාස 3ක් 4ක් යනකන් හිටපු හැටියේ කොහේ හරි පැත්තක් දිහා බලන් හිනා වෙනවා... මන් ඕක පොඩි උන් කිහිප දෙනෙක්ගේම දැකල තියෙනවා..
උඹේ මේ කථාවට 1000% ක් එකගයි.
අපිට පේන්නෙ මාන කිපයක් විතරයි...අන්වීශයෙක් බලන්න දේවල් වගේම නොපෙනෙන එහෙත් භෞතිකව ස්පර්ශ නොවෙන දේවල් ඇති...විද්‍යාව අසම්පුර්න දෙයක් නිසා ඒකෙන් බෑ ඔක්කොම පර්ක්ශාකරන්න
කොටින්ම විද්‍යාව තරමක බොරුවක්


ඇයි හිටි ගමන් නිකන්ම අඬන්න ගන්න එක බයවෙලා වගේ. පොඩි උන්ට අපිට නොපෙනෙන දේවල් පේනවා කියලා කතාවක් මමත් අහලා තියෙනවා.

ඒ කියන්නේ උඹ යක්ෂ ප්‍රේත, පීසාච, කුම්භාණ්ඩයෝ විශ්වාස කරනවා. අන්න උඹ ට්‍රැක් එකට වැටුනා. හැබැයි දෙවියෝ විස්වාස කරන්නෑ . නෑ මචන් දෙවියොත් ඉන්නවා.බුද්ධාගම තරම් දෙවිවරු ගැන කියපු තවත් ආගමක් ලෝකේ නැතුව ඇති. කතරගම දෙයියොයි.හින්දු දෙවිවරු ගැනනම් කියන්න අපි දන්නෑ මචන්. ඒවා පහදන්න දැනුමක් අපට නැති නිසා.Ehema bag wala danne naa. Dan internal organs ain karanne naa. Ewa athule tiyeddimai chemical eka inject karanne. Habai blood ain karanawada koheda
Wiswasa karanawa habai oya widiyata eka ekata awesa wela magul karanne naa. Oya deiyo wage thamai( not the kathragama deiya and other hindu idiots)
මිනි පෙට්ටිය ලොකු තරාදියක් උද තියල එක උස්සන් ගියානම් තරාදිය පෙන්න එත්ත නෙත්ත....



මිණි පෙට්ටියක් නම් කර ගහන් නෑ බං..
බලන්න ආපු එකෙක් කරගහන් ආවා දවසක් කැරකෝප්පුවෙ ඉදන්..
දන්න විදියට මළ යක්ෂයා එන්නේ ඕජස් උරන්ඩ..මල කුණ කන්න වටේම ඉන්න පෙරේත ආත්ම එනවා බන්. දවස් 3ම උන් බොඩියේ ඉන්නේ. අනිත් එක එම්බාම් කරද්දී බොකු බඩවැල් මල්ලක දාලා පෙට්ටිය පතුලේම තියලා තියෙන්නේ. අනිත් එක මිනිය තනි කරොත් රීරි යකා එනවා රීරි මාංශය කන්න
ඔව්වා හෙන සන්කිරින සබ්ජෙක්ට් බං