මිනී පෙට්ටිය‍ෙ බර වැඩි වෙන හැටි.

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    උබල දැකල තියෙනවාද පොඩි බබෙක් ඉපදුනාම මාස 3ක් 4ක් යනකන් හිටපු හැටියේ කොහේ හරි පැත්තක් දිහා බලන් හිනා වෙනවා... මන් ඕක පොඩි උන් කිහිප දෙනෙක්ගේම දැකල තියෙනවා..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :baffled::baffled::baffled:
    එහෙම තිබුනොත් නරක් වෙලා ගඳ ගහන්ඩ ගන්නවනේ?

    ඉටි උරේක දාලා හොඳට සීල් වෙන්න දෙපැත්තෙන් ගැට ගහනවලු බං. ෆෝමලින් දාන්වා ඇති ඒ ටිකටත්.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මළ ගෙදරක මචං පෙට්ටිය උස්සන්න පෙනුමට එන උන් ඉන්නවයි කියලා මම හිතන්නේ නෑ. මොකද ඒ උස්සන උන් එන්නේ බොක්කෙන්ම. මමත් පෙට්ටි තුනකට කර ගහලා තියෙනවා. ඒ තුනටම ගියේ ඒ මිනිස්සු මං වෙනුවෙන් කරපු දේවලට අවසාන ගෞරවය විදිහට මගේ කර මතින් කනත්තට ගෙනියන්න ඕනේ කියන බොක්කෙන් ආපු හැඟීමෙන්. මම වගේම වෙන්න ඇති පෙට්ටියකට කර ගහන අනික් උනුත් හිතන්නේ කියලා මම හිතනවා ඒ නිසා. අනික ඔය බර වැඩි වෙන කතාව ඇත්ත. කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්න බෑ. හැබැයි පෙට්ටියේ ඉස්සරහින්ම ඉන්න දෙන්නටයි පස්සෙන්ම ඉන්න දෙන්නටයි තමයි බර ගොඩක් වදින්නේ සහ මම උස නම් මගේ විරුද්ද පැත්තෙන් උස්සන එකා මිටි නම් සුපිරියට කෙළ වෙනවා ටික වෙලාවක් යද්දි හැබැයි බර නම් වැඩි වෙනවා. මගේ එක පාරක් ලොකු අම්මගේ පෙට්ටිය උස්සලා බෙල්ල උලුක් වෙලා සති දෙක තුනක් යනකන් බෙල්ලට තෙල් ගෑවා පෙයින් කිලර්ස් බිබී.

    කොහොම නමුත් ඇහැට නොපෙනෙන ගොඩක් දේවල් තියෙනවා මචං. අපි උස දිග පළල කියන ත්‍රිමාන ලෝකෙක ජීවත් වෙන මිනිස්සු. නමුත් මාන කීයක් මේ ලෝකේ තියෙනවද කියලා කියන්න බෑ. අයින්ස්ටයිනුට් කියලා තියෙන්නේ හතරය්ක් කියලා විතරයි. ඒ නිසා අපිට ඔය දේවල් 100% බැහැර කරන්න බැහැ.
    එළකිරි සුපිරි කතාවක්.

     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබල දැකල තියෙනවාද පොඩි බබෙක් ඉපදුනාම මාස 3ක් 4ක් යනකන් හිටපු හැටියේ කොහේ හරි පැත්තක් දිහා බලන් හිනා වෙනවා... මන් ඕක පොඩි උන් කිහිප දෙනෙක්ගේම දැකල තියෙනවා..

    ඇයි හිටි ගමන් නිකන්ම අඬන්න ගන්න එක බයවෙලා වගේ. පොඩි උන්ට අපිට නොපෙනෙන දේවල් පේනවා කියලා කතාවක් මමත් අහලා තියෙනවා.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    අපිට පේන්නෙ මාන කිපයක් විතරයි...අන්වීශයෙක් බලන්න දේවල් වගේම නොපෙනෙන එහෙත් භෞතිකව ස්පර්ශ නොවෙන දේවල් ඇති...විද්යාව අසම්පුර්න දෙයක් නිසා ඒකෙන් බෑ ඔක්කොම පර්ක්ශාකරන්න
    කොටින්ම විද්යාව තරමක බොරුවක්
    :)



    උඹේ මේ කථාවට 1000% ක් එකගයි.:yes::yes::yes:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඇයි හිටි ගමන් නිකන්ම අඬන්න ගන්න එක බයවෙලා වගේ. පොඩි උන්ට අපිට නොපෙනෙන දේවල් පේනවා කියලා කතාවක් මමත් අහලා තියෙනවා.
    :yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Ehema bag wala danne naa:lol:. Dan internal organs ain karanne naa. Ewa athule tiyeddimai chemical eka inject karanne. Habai blood ain karanawada koheda



    Wiswasa karanawa habai oya widiyata eka ekata awesa wela magul karanne naa. Oya deiyo wage thamai( not the kathragama deiya and other hindu idiots:frown:)
    ඒ කියන්නේ උඹ යක්ෂ ප්‍රේත, පීසාච, කුම්භාණ්ඩයෝ විශ්වාස කරනවා. අන්න උඹ ට්‍රැක් එකට වැටුනා. හැබැයි දෙවියෝ විස්වාස කරන්නෑ . නෑ මචන් දෙවියොත් ඉන්නවා.බුද්ධාගම තරම් දෙවිවරු ගැන කියපු තවත් ආගමක් ලෝකේ නැතුව ඇති. කතරගම දෙයියොයි.හින්දු දෙවිවරු ගැනනම් කියන්න අපි දන්නෑ මචන්. ඒවා පහදන්න දැනුමක් අපට නැති නිසා.
     
    Last edited:

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මිනි පෙට්ටිය ලොකු තරාදියක් උද තියල එක උස්සන් ගියානම් තරාදිය පෙන්න එත්ත නෙත්ත....

    අනේ මේ..ඕක කරන්ඩ ගිහින් ඊලග මිනිය උඹ වෙයි.:lol::lol:
     

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    අපේ මාමා කෙනෙක් මචංලා.කෙට්ටුයි....ම්නිය ගෙදරට ගෙනාව ගමන් මමයි තව ඒක්කෙනෙකුයි පෙට්ටිය දෙපැත්තෙන් උස්සන හිට්යා stands edges කරනකල්. ඒත් අවසන් කටයුතු කරන දවසේ පාංසකූලෙන් පස්සේ 6 දෙනෙක් පෙට්ටිය ඉස්සුවෙ පට්ට බරකින්.....මොනවා හරි seen ඒකක් තියෙනවා හිතෙනවා....:shocked:
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මල කුණ කන්න වටේම ඉන්න පෙරේත ආත්ම එනවා බන්. දවස් 3ම උන් බොඩියේ ඉන්නේ. අනිත් එක එම්බාම් කරද්දී බොකු බඩවැල් මල්ලක දාලා පෙට්ටිය පතුලේම තියලා තියෙන්නේ. අනිත් එක මිනිය තනි කරොත් රීරි යකා එනවා රීරි මාංශය කන්න
    ඔව්වා හෙන සන්කිරින සබ්ජෙක්ට් බං
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මිණි පෙට්ටියක් නම් කර ගහන් නෑ බං..
    බලන්න ආපු එකෙක් කරගහන් ආවා දවසක් කැරකෝප්පුවෙ ඉදන්.. :yes:



    karakoppuwa kiyanne mokakda machan?...:)
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මල කුණ කන්න වටේම ඉන්න පෙරේත ආත්ම එනවා බන්. දවස් 3ම උන් බොඩියේ ඉන්නේ. අනිත් එක එම්බාම් කරද්දී බොකු බඩවැල් මල්ලක දාලා පෙට්ටිය පතුලේම තියලා තියෙන්නේ. අනිත් එක මිනිය තනි කරොත් රීරි යකා එනවා රීරි මාංශය කන්න
    ඔව්වා හෙන සන්කිරින සබ්ජෙක්ට් බං
    දන්න විදියට මළ යක්ෂයා එන්නේ ඕජස් උරන්ඩ..
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    දිව දාලා ලෙව කාලා උරන්නේ.

    licking.gif
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කෝ බන් මේකේ කට්ටිය.:rolleyes:මුන් ඔක්කොම හොල්මන් වලට අහුවෙලද ?;)
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    holman perethayonta barak wadi karanna ba man dann widihata.perethoyo arun munge agawal hadila thiyenne yamkisi wu shakthiyakin.ethakota oya dan mini pettige bara wadi wenawa kiyanne un shakthiyak waya karanna one eke bara wadi wenna.ehema un karanawanam unwa winasa wela yanna one.mokada aye unge age shakthiya nathy unama aye eka hadenna widihak nathy niza.ghost hunting scene wala holman imnawda kiyala balanne EMF (electro magnetic field) widyuth chumbaka shestra walin ganna reading walin.
    So oya kiyana widihata perethayo ehemma nagina scene eknam boruwak.
    Naginawa athy.naggata bara wadi wenne nam na.w
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,904
    17,993
    113
    These idiots will attribute anything they can to ghosts and demons lol.

    The explanation is simple, since multiple people are involved in carrying the casket, the force that each one applies will be different at different times. So when the others apply less force, the weight that you feel will be more.