aathal ekk set unoth kota kota yana eka hodai ne..Muth ekka tarahak ehema tiyenawada 265 yanna kiyanne![]()
aathal ekk set unoth kota kota yana eka hodai ne..Muth ekka tarahak ehema tiyenawada 265 yanna kiyanne![]()
මේක කිරිබත්ගොඩ අඟුලාන නේ බන් .......154 bus route

මේක කිරිබත්ගොඩ අඟුලාන නේ බන් .......![]()
උබ මචං ඔය බස් 1ක ගිහින් තියෙනවද
කතා කරලා වැඩක් නෑ මචන් බස් එක පිරිලා තිබුනත් හෝල්ට් වල හිගාකෑම නවත්තන්නේ නැහැ ......උබ මචං ඔය බස් 1ක ගිහින් තියෙනවද
ලංකාවේ speed ම bus යන්නේ ඔකේ![]()

තියනවා බං. CTB විතරයි දැක්කේ.කුරුණගල - කොලබ 5 බසුත් නෑ මම හිතන්නේ
holt wala budiyanawa nadiwata paare badagaanawa.උබ මචං ඔය බස් 1ක ගිහින් තියෙනවද
ලංකාවේ speed ම bus යන්නේ ඔකේ![]()
පානදුර - මහනුවර නේද ?මොන 17ද?
යකෝ 17, මොනිටරයක් අරං යන්න බෑ, අනික මිරිස්වත්තෙන් බැහැලා ගම්පහට ගිහින් , කෝච්චි පාරෙන් එහා පැත්තට ගිහින් මිනුවන්ගොඩ බස් එකේ නගින්න ඕනේපානදුර - මහනුවර නේද ?
ඔකේ ගිහින් ගම්පහ හරියෙන් බැහැල, කටුනායක වගේ බස් එකක මිනුවන්ගොඩ යන්න පුලුවන් වෙන්න ඕනේ.
ඇයි බන් ග්ම්පහටම යන්නේ? නිට්ටබුව කටුනායක බස් අහුවෙන්නේ නැද්ද ?යකෝ 17, මොනිටරයක් අරං යන්න බෑ, අනික මිරිස්වත්තෙන් බැහැලා ගම්පහට ගිහින් , කෝච්චි පාරෙන් එහා පැත්තට ගිහින් මිනුවන්ගොඩ බස් එකේ නගින්න ඕනේ
Ow nittambuwen bahala 245 airport ctb ekaka nagganam hari. Nathnam etanin bahala negombo-kandy bus ekaka nagganam ikmanata giyaki. Eth monitor ekak aran bus eke giyakida?ඇයි බන් ග්ම්පහටම යන්නේ? නිට්ටබුව කටුනායක බස් අහුවෙන්නේ නැද්ද ?
කොහොමත් ඕක වටයක් වෙන්න ඇති. මම 17 ගිහින් නෑ .
බස් වලින් බහින වාර ගාන අඩු පාරක යන්න ඕන. ඕක උස්සගෙන හිටගෙන යන්නත් බෑනේ.Ow nittambuwen bahala 245 airport ctb ekaka nagganam hari. Nathnam etanin bahala negombo-kandy bus ekaka nagganam ikmanata giyaki. Eth monitor ekak aran bus eke giyakida?
Chama computers bellen allanna wage??පානදුරෙන් යන්න බස් එකක් තියේද මිනුවන්ගොඩට? නැත්තන් කළුතර ඉඳන් කොටුවට ගිහින් route no.5 කුරුනෑගල බස් එකේද යන්න වෙන්නේ. කළුතරින් හයිවේ බස් වැඩ නැහැල්ලු සඳුදා වෙනකන්.![]()