ගිහින් ආවා බන්. කැබලි නම් හැම තැනම. සැට් වෙන්න නම් ඇහුවා. මම සැට් වුනේ නෑ බන්. හඳහන් කේන්දරයක් එක්ක ඇහුවා නම් බලල කැමැත්ත දෙන්න තිබ්බා..එහෙම හිතල ඇහුවේ
අම්බානක් වාහන විකුනන්න දානවා ඔය පැත්තේ
99% ක් ඔස්තාර්ලා විකුනන්නේ
කොල්ලා ගිහිං ආවෙයි ? කෑල්ලක් එහෙම සෙට් උනෙයි ?
ගෙනාවා,,. මේ හුත්තල ඒ අස්සේ ස්ටෑන්ඩ් එකේ ඇන දෙක දාලා නෑනේ, මම එකක් නෑර සේරම බොක්ස් එකට දාලා රිටර්න් කලේ. ඇන දෙකත් දැම්මා. උන් ඇන නැතුව මට දීලා තියෙන්නේ. මැසේජ් කළා ඇන දෙක කුරියර් කරලා එවපන් කියල. කුරියර් චාජස් උන් ගෙවල එවන්න කියල. මගේ වරදක් නෙමෙයිනේ ඇන දෙක අතෑරලා දාපු එක.කෝ බන් මොනිටරේ