මිනුවන්ගොඩට යන්න ලේසි විදිහක්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    එහෙම හිතල ඇහුවේ
    අම්බානක් වාහන විකුනන්න දානවා ඔය පැත්තේ
    99% ක් ඔස්තාර්ලා විකුනන්නේ



    කොල්ලා ගිහිං ආවෙයි ? කෑල්ලක් එහෙම සෙට් උනෙයි ?
    ගිහින් ආවා බන්. කැබලි නම් හැම තැනම. සැට් වෙන්න නම් ඇහුවා. මම සැට් වුනේ නෑ බන්. හඳහන් කේන්දරයක් එක්ක ඇහුවා නම් බලල කැමැත්ත දෙන්න තිබ්බා.. 😪

    කෝ බන් මොනිටරේ
    ගෙනාවා,,. මේ හුත්තල ඒ අස්සේ ස්ටෑන්ඩ් එකේ ඇන දෙක දාලා නෑනේ, මම එකක් නෑර සේරම බොක්ස් එකට දාලා රිටර්න් කලේ. ඇන දෙකත් දැම්මා. උන් ඇන නැතුව මට දීලා තියෙන්නේ. මැසේජ් කළා ඇන දෙක කුරියර් කරලා එවපන් කියල. කුරියර් චාජස් උන් ගෙවල එවන්න කියල. මගේ වරදක් නෙමෙයිනේ ඇන දෙක අතෑරලා දාපු එක.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගෙනාවා,,. මේ හුත්තල ඒ අස්සේ ස්ටෑන්ඩ් එකේ ඇන දෙක දාලා නෑනේ, මම එකක් නෑර සේරම බොක්ස් එකට දාලා රිටර්න් කලේ. ඇන දෙකත් දැම්මා. උන් ඇන නැතුව මට දීලා තියෙන්නේ. මැසේජ් කළා ඇන දෙක කුරියර් කරලා එවපන් කියල. කුරියර් චාජස් උන් ගෙවල එවන්න කියල. මගේ වරදක් නෙමෙයිනේ ඇන දෙක අතෑරලා දාපු එක.
    වැඩ වල කිසි පිළිවෙලක් නැති තැනක් වගේ නේද බන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,337
    13,222
    113
    33
    ෆින්ලන්ඩ්
    24

    අඩෝ මේකෙත් අව අවුල තියෙනේ. අඩෝ පේන විදිහට කේබල් එකේ වගේනේ අවුල. 😣😣😣
    උබ එතන ගහල බැලුවේ නැද්ද? කේබල් අලුතෙන් අලුත් එකට හම්බ උනේ නැද්ද?

    නැත්තම් ඔය උන්ගේ මුළු ලෝට් එකේම තියෙන කේස් එකක් ද දන්නේ නැහැ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    උබ එතන ගහල බැලුවේ නැද්ද? කේබල් අලුතෙන් අලුත් එකට හම්බ උනේ නැද්ද?

    නැත්තම් ඔය උන්ගේ මුළු ලෝට් එකේම තියෙන කේස් එකක් ද දන්නේ නැහැ.
    එතන ගහල බැලුවා. එතන අවුලක් තිබ්බෙ නෑ.

    චමා එකෙන්ද ගත්තෙ
    ඔව් බන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    එතන ගහල බැලුවා. එතන අවුලක් තිබ්බෙ නෑ.


    ඔව් බන්
    උන්ගෙ සර්විස් හොදයිද? මාත් මේ මැශින් එකක් උන්ගෙන් ගන්න කියල ඉන්නෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    HDMI cable ekakin gahala balanna... VGA cable eka analog nisa , casing eke current leak ekak wage tibboth may be ohoma wen puluwan athi.
    board එක HDMI support නෑ. දැන් මම කොල්ලෙක්ට ලැප් එකක් අරන් එන්න කිව්වා. බලමු ඒකට ගහලා.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕක උබ කිව්වනම් මන් හවස මිනුවන්ගොඩ යනව.මාරු කරන් ඉන්න තිබ්බ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,766
    1
    11,075
    113
    Chama eka hari ndda machn.math me machine ekak hdanna kiyala bluwe ungen.apita nan allapu wate thiyenne ☹️