මිනුවන්ගොඩ පත්තණ්ඩුවන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ, අද (26) උදෑසන 11ට පමණයි.
වෙඩිතැබීමෙන් වයස අවුරුදු 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.
https://www.news19.lk/breaking-a-shooting-in-minuwangoda/