මිනුවන්ගොඩ වෙඩිතැබීමක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිනුවන්ගොඩ පත්තණ්ඩුවන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

    මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ, අද (26) උදෑසන 11ට පමණයි.

    වෙඩිතැබීමෙන් වයස අවුරුදු 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළා.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.

    https://www.news19.lk/breaking-a-shooting-in-minuwangoda/
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    මිනුවන්ගොඩ පත්තණ්ඩුවන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

    මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ, අද (26) උදෑසන 11ට පමණයි.

    වෙඩිතැබීමෙන් වයස අවුරුදු 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළා.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.

    https://www.news19.lk/breaking-a-shooting-in-minuwangoda/
    https://www.newswire.lk/2025/02/20/president-vows-to-eradicate-underworld-activities/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    YlhSj9r.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දිවයිනේ කොට ලප සහිත පුද්ගලයන්ගේ ආරක්ශාව තහවුරු කර ඇත
     
    • Haha
    Reactions: Lionzzz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මිනුවන්ගොඩ පත්තණ්ඩුවන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

    මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ, අද (26) උදෑසන 11ට පමණයි.

    වෙඩිතැබීමෙන් වයස අවුරුදු 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළා.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.

    https://www.news19.lk/breaking-a-shooting-in-minuwangoda/

    මේක කරන්න දෙන්න බෑ,

    Animation No GIF by Tara Duncan