මිනුවන්ගොඩ සිංහල කඩය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මිනුවන්ගොඩ සිංහල කඩය

    මුස්ලිම් විරෝධයක් මත ගිනි තිබ්බනම් සිංහල කඩ ගිනිගත්තෙ කොහොමද.. මේක තනිකරම රට අරාජික කරන්න ආන්ඩුව කරපු සැලසුම්සහගත ක්‍රියාවක්.. මොකද උන්ට ඕනෙ කෝලහලයක් ඇතිකරන්න විතරයි..

    FB_IMG_1557843144011.jpg
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    තනිකර ආන්ඩුවෙ වැඩක්.... මිනිස්සු කොටවන්න.... පේනවනෙ මොන්ගලයා කියපු එවා මිනිස්සු කුපිත කරන්න...
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ආණ්ඩු විරොදි රැල්ලක් ගෙන්න ඔනි සොශල් මීඩියා බ්ලොක් නිසා එස් එම් එස් වලින් හරි කමක් නෑ

    :yes::yes:
     
    Last edited:

    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    කුඩු වෙන්න අරක්කු ගහලා ගිය පොඩි කොල්ලෝ මේක කරේ. ඔකුං ගිනි තියලා සේරම. පුකවල් වලට වෙඩි තියන්න එකෙක් ඉදලා නෑනේ ඔතන ඒ වෙලේ. ඔව්වට ගොය ගොඩක් එවුන්ට 2009 යුද්දේ ඉවර වෙනකොට අවුරුදු 10 යි 12 යි. ඒ ගැන බරපතලක් තේරෙන්නේ නෑ. මහ උන් ඕක දැන ගන්න ඕනි. හමුදාවෙන් ඒක තමයි කිව්වේ, තමුන්ගේ පවුලේ ඉන්නා සාමාජිකයන් මේ වගේ ගොන් වැඩ කරන්න යනවා නං වැඩිහිටියන් මේක වලක්වන්න කියලා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @YelaWolf AKA @Deleted AKA @Sadun Buwa AKA @neyohk AKA @ROCCO-X ගේ පුක පැලුනා. 🤭

    දැන් පොන්නය වගේ කලින් පාර කළා වගේ හැංගිලා වෙන fake එකක් බස්සලා ආයේ මාස 6ට පස්සේ වරෙන්.

    beating-impact.gif