මිනුවන්ගොඩ සිංහල කඩය මුස්ලිම් විරෝධයක් මත ගිනි තිබ්බනම් සිංහල කඩ ගිනිගත්තෙ කොහොමද.. මේක තනිකරම රට අරාජික කරන්න ආන්ඩුව කරපු සැලසුම්සහගත ක්රියාවක්.. මොකද උන්ට ඕනෙ කෝලහලයක් ඇතිකරන්න විතරයි..