යෝගින්ට පුලුවන් ඒක හරි..බුදු දහම කියන්නෙ සසර පැවැත්ම නැතිකරන තැන, ඒකට අකමැති යෝගින් සසර ගතකරනව තමන්ට කැමති විදිහට,( නියතයක් නෙමේ දැහැන බිදිල අපායෙ යාමේ අවධානම තියෙනව)..හැබැයි ඔය කෝකටත් භාවනාව ඕන..raamuwa channel ake video ekak tiynwa nehema kalin kiyla sirura hara yana eka gana habai e bikshun nemei godakm yogin
උඹට හිතෙන්නෙ නැද්ද උඹ කියන බොරුවල හැටියට උඹ මැරිච්ච දාකට අපායවල් කීයකට යන්න වෙයිද කියලයෝගින්ට පුලුවන් ඒක හරි..බුදු දහම කියන්නෙ සසර පැවැත්ම නැතිකරන තැන, ඒකට අකමැති යෝගින් සසර ගතකරනව තමන්ට කැමති විදිහට,( නියතයක් නෙමේ දැහැන බිදිල අපායෙ යාමේ අවධානම තියෙනව)..හැබැයි ඔය කෝකටත් භාවනාව ඕන..
ධ්‍යාන වලට ගිහින් අදාල ඥණයන් අරමුණු කරල භාවනා කරපු කෙනෙක් ට කියන්න පුළුවන්. සමහර හැකියාවන් තියනව තමන්ගේ ඊලග උත්පත්තිය තමන්ට තීරණය කරන්න පුළුවන් වෙන ධ්‍යාන මට්ටම්.ඔහොම කරන්න පුලුවන් රහතන් වහන්සේ නමකට විතරයි නේද? එහෙම නම් මේක පිනිවන්පෑමක් වෙන්න ඕනනෙ.