මියන්මාරයේ බෞද්ධ බික්ෂුවක් අපවත් වෙනවා

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කිසි වේදනාවාක් නැතුව මෙහෙම අපවත් වෙන්න කොච්චර පිං කරන්න ඕනෙද
    අපේ පන්සල් වල නම් හාමුදුරුවෝ ලෙඩ වෙලා දුක් විදලා තමා අපවත් වෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    raamuwa channel ake video ekak tiynwa nehema kalin kiyla sirura hara yana eka gana habai e bikshun nemei godakm yogin
    යෝගින්ට පුලුවන් ඒක හරි..බුදු දහම කියන්නෙ සසර පැවැත්ම නැතිකරන තැන, ඒකට අකමැති යෝගින් සසර ගතකරනව තමන්ට කැමති විදිහට,( නියතයක් නෙමේ දැහැන බිදිල අපායෙ යාමේ අවධානම තියෙනව)..හැබැයි ඔය කෝකටත් භාවනාව ඕන..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    යෝගින්ට පුලුවන් ඒක හරි..බුදු දහම කියන්නෙ සසර පැවැත්ම නැතිකරන තැන, ඒකට අකමැති යෝගින් සසර ගතකරනව තමන්ට කැමති විදිහට,( නියතයක් නෙමේ දැහැන බිදිල අපායෙ යාමේ අවධානම තියෙනව)..හැබැයි ඔය කෝකටත් භාවනාව ඕන..
    උඹට හිතෙන්නෙ නැද්ද උඹ කියන බොරුවල හැටියට උඹ මැරිච්ච දාකට අපායවල් කීයකට යන්න වෙයිද කියල
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔහොම කරන්න පුලුවන් රහතන් වහන්සේ නමකට විතරයි නේද? එහෙම නම් මේක පිනිවන්පෑමක් වෙන්න ඕනනෙ.
    ධ්‍යාන වලට ගිහින් අදාල ඥණයන් අරමුණු කරල භාවනා කරපු කෙනෙක් ට කියන්න පුළුවන්. සමහර හැකියාවන් තියනව තමන්ගේ ඊලග උත්පත්තිය තමන්ට තීරණය කරන්න පුළුවන් වෙන ධ්‍යාන මට්ටම්.