Aththama budu dahama randila tiyenne Lankave nemei balan giyama...niyama buddhist ratawal ne ban owa. lankawa wage mixed newi
Aththama budu dahama randila tiyenne Lankave nemei balan giyama...niyama buddhist ratawal ne ban owa. lankawa wage mixed newi
ඔක කරන්න රහත් වෙන්න ඔනේ නැ නමුත් හින්දු වෛදක ක්රමයට ඉහලම සමාධිය කියන්නෙ මහා සමාධියට,මහා සමාධියට පත් වෙනවා කියන්නෙ එයා ශරිරය අත ඇරලා යනවා කියන එක..විවෙකානන්දතුමා වගේ අය නැති උනෙත් ඔය ක්රමයට ඔහු විතරක් නෙමෙයි සද්ගුරුගේ නෝනා විජයකුමාරි නැති උනෙත් මහා සමාධියට පත් වෙලා කියලයි සද්ගුරු කියන්නෙ,හින්දු අය මේක නිර්වාණය (Enlightenment) වැනි එකක් කියලත් අර්ථ දක්වනවා නමුත් එ වචනය කොච්චර සුදුසු ද කියන එක ප්රශ්ණයක්.... මහා සමාධිය ගැන පොඩ්ඩක් ගුගල් එකේ හොයල බලන්න.ඔහොම කරන්න පුලුවන් රහතන් වහන්සේ නමකට විතරයි නේද? එහෙම නම් මේක පිනිවන්පෑමක් වෙන්න ඕනනෙ.
ehemamath ne neda ban? hitha samadigatha karagena athi uparimenma... balapanko kisima kalabalayak,nosansunkamak ne ne...nikanma nindata wetenawa wage....ඔහොම කරන්න පුලුවන් රහතන් වහන්සේ නමකට විතරයි නේද? එහෙම නම් මේක පිනිවන්පෑමක් වෙන්න ඕනනෙ.
its some kind of a ritual there.i knew this was fake.![]()