මියන්මාරයේ බෞද්ධ බික්ෂුවක් අපවත් වෙනවා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔහොම කරන්න පුලුවන් රහතන් වහන්සේ නමකට විතරයි නේද? එහෙම නම් මේක පිනිවන්පෑමක් වෙන්න ඕනනෙ.
    ඔක කරන්න රහත් වෙන්න ඔනේ නැ නමුත් හින්දු වෛදක ක්‍රමයට ඉහලම සමාධිය කියන්නෙ මහා සමාධියට,මහා සමාධියට පත් වෙනවා කියන්නෙ එයා ශරිරය අත ඇරලා යනවා කියන එක..විවෙකානන්දතුමා වගේ අය නැති උනෙත් ඔය ක්‍රමයට ඔහු විතරක් නෙමෙයි සද්ගුරුගේ නෝනා විජයකුමාරි නැති උනෙත් මහා සමාධියට පත් වෙලා කියලයි සද්ගුරු කියන්නෙ,හින්දු අය මේක නිර්වාණය (Enlightenment) වැනි එකක් කියලත් අර්ථ දක්වනවා නමුත් එ වචනය කොච්චර සුදුසු ද කියන එක ප්‍රශ්ණයක්.... මහා සමාධිය ගැන පොඩ්ඩක් ගුගල් එකේ හොයල බලන්න.
    6hgwRZo.png
     
    Last edited:

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඔහොම කරන්න පුලුවන් රහතන් වහන්සේ නමකට විතරයි නේද? එහෙම නම් මේක පිනිවන්පෑමක් වෙන්න ඕනනෙ.
    ehemamath ne neda ban? hitha samadigatha karagena athi uparimenma... balapanko kisima kalabalayak,nosansunkamak ne ne...nikanma nindata wetenawa wage....
     
    • Like
    Reactions: Stimulus mind

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මේක ඒ අයගෙ යම් අභිචාර ක්‍රමයක් නේද. ඔය කියන බයිලාවක් නම් නෙමේ ඔබ්වියස්ලි.
     

    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    අපවත් වෙලා නැහැ අධ්‍යාත්මික බලය ප්‍රතිකාර ක්‍රමයක් කරන්නේ