අර මැද ඉදන් කෑගහනකොට ඔලුවල් උඩට ඩේස් පුටු ටිකක් අතාරින්න තිබ්බේ උඩ ඉදල
එකෙක් දෙන්නෙක් එතනම මකබවිල යන්න




porawal nam wanathe central ekata wage panala ka gahanna ona![]()
ඔය රෝයල් අනාතයෝ තමා ඕක පටන් ගත්තේ
ආනන්ද නාලන්ද වගේ සිරා කොල්ලෝ ඉන්න ඉස්කෝල වල උන් ඕව කරන්නේ නැහැ
නොදකින් රෝයල් පොන්නයෝ
අපරාදේ මහනාමේ නම කෑවා





ලොල්.....
ඔතනට ගිහින් කෑගැහුවට ඔය බිල්ඩින්ග් එකේ තියෙන්නේ 1 සහ 2 ශ්‍රේණි පන්ති.......
මුංට ළිදේ පයින්න කියහං.....
ලොලේ ලොල්.......









pissuda bun unuth paninawa..owa athal bun kollo unama oya wage athal gannath oni..habai itin chater karagannathuwa...


ලොල්.....
ඔතනට ගිහින් කෑගැහුවට ඔය බිල්ඩින්ග් එකේ තියෙන්නේ 1 සහ 2 ශ්‍රේණි පන්ති.......
මුංට ළිදේ පයින්න කියහං.....
ලොලේ ලොල්.......

කොළඹ මියුසියස් විද්‍යාලයට ගියපු මහානාම සිසුන් පටිගත කරපු video එක..මහානාම...මහානාම..යේ යේ මහානාම.
කෝ බන් කෙල්ලෝ.එකෙක්වත් නැහැනේ..මුන් මියුසියස් එකට පැනලා තියෙන්නේ නිවාඩු දවසකද?නැත්නම් මුන්ව උන් ගණන් ගන්නේ නැද්ද?



