මියෙන්නට පෙර මරාදැමූ බලු සුරතලා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    they killed the dog :lol:
    no matter wuts da reason is, they killed the dog

    yes . we dont know what the dog would like. he may want to live with the disease as most of us like. no body want to end their life by force.:love::angry::angry::angry::angry: this is a murder. we are making decision on some others life who cant even communicate with us. :confused::confused::confused::confused:
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    පට්ට අලේ;16930584 said:
    දුකයි
    MSN-Emoticon-sad-crying-025.gif
    MSN-Emoticon-sad-crying-025.gif
    MSN-Emoticon-sad-crying-025.gif

    :yes::(:(:(
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මමත් ගොඩක් ආදරෙන් මගේ බල්ල හදන්නේ..මම අද මගේ හිතින් තව අවුරුදු ගානක් ඉස්සරහා දැක්ක...මට සැහෙන්න දුකක් දැනෙයි එදාට...පිස්සු හැදෙනවා මතක් වෙද්දීත් ෆුල් අප්සට්...
    rep added මචන්
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ai dan me ballwa marala tyenne bn..

    ඒ බල්ලට පිළිකාවක්ලු මචන්. කකුල් තුනයි තියෙන්නෙත්. අනික සනීප කරන්න බැරුව ඇති එකයි ඌ දුක් විඳවනවා බලා ඉන්න බැරි නිසාම ඌව සදහටම නිදි කරවන්න ඇත්තේ. මෙතන ඇති කරන මිනිස්සුන්ට වැරදි කියන්න බෑ ගොඩක් ආදරේ නිසා බල්ලා පිළිකාවෙන් හැම දාම දුක් විඳිනවා බල බල ඉන්න බැරිම තැන තමයි මෙහෙම කරලා තියෙන්නේ.
     

    thanujaka

    Well-known member
  • පට්ට වාසනාවන්ත බල්ලෙක් බන්...
    මොකොද අදකාලේ සමහර මිනිස්සුන්ටවත් තමන් මළාම තමන් වෙනුවෙන් හදවතින් අඩන්න කෙනෙක් නැ....
    ඒ අතින් ගත්තම මේ බල්ල මාර වාසනාවන්තයි...
    මොකද ඌ මළාම ඌ වෙනුවෙන් හදවතින් අඩන්න කෙනෙක් ඌට ඉතුරු උනා...:yes:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පට්ට වාසනාවන්ත බල්ලෙක් බන්...
    මොකොද අදකාලේ සමහර මිනිස්සුන්ටවත් තමන් මළාම තමන් වෙනුවෙන් හදවතින් අඩන්න කෙනෙක් නැ....
    ඒ අතින් ගත්තම මේ බල්ල මාර වාසනාවන්තයි...
    මොකද ඌ මළාම ඌ වෙනුවෙන් හදවතින් අඩන්න කෙනෙක් ඌට ඉතුරු උනා...:yes:

    ඔව් මචන්. ඇත්ත. :yes: