ඔබට ජය..රට ට ජය...සැබෑ සිංහලයා ට ජය !
Last edited:
ජාතික චින්තනයක් ගැන හිතන්න මුන්ව කෝවක දාලා මකල ගන්න ඕනෙ මල්ලියා.
ඒ තරමට සමහර අපේ රටේ තරුණ පිරිස් බටහිරට කත් අදිමින් ඉන්න යුගයක් මේක..
ඇස් බැඳලා අත් බැඳලා ඔහේ වයින් කරපු බෝනික්කෝ වගෙ එහේ මෙහේ ඇහිඳගත්තු බයිලාවක් කියාගෙන දුවනවා..ඒ දුවන ගමන් තව එවුන්වත් උසි ගන්වලා පැත්තක ඉඳන් හුරේ දාන්නත් ඉහලින්ම සහභාගි වෙනවා..
මුන් තමයි ජාතික ව්‍යසනයකදී අඳ, ගොළු, බිහිරෝ වෙන්නේ එකපාරට..
එහෙමත් නැත්නම් අනිත් ඔක්කොම බලු වැඩ තේරෙනවා හැබැයි පවතින සමාජ ක්‍රමය දේශපාලනයේ අසාධාරණකම් හමුවේ මොකුත් නොදන්න බබ්බු ඒව උන්ට අරහං අකැප දේවල් කියනවා...
මල්ලියා ගැම්මෙන් ලියපු ඇඟට පණක් දුන්න නිර්මානයක්..
දිගටම ලියන්න ...මල්ලිට ජය..
තවත් හරබර ජාත්‍යානුරාගී නිර්මාණයක්, අගේය සහෝ
ඔබ කවදත් කියන දේ ඉතා තදින්, බර කරලා කියන කෙනෙක්. ඇත්තටම මේ රටට ඔබ වැනි මිනිසුන් අත්‍යාවශ්‍ය යුගයක් මේක. මේ සිංහලය රැක ගන්නට අපි කවුරුත් එකමුතු විය යුතුයි.
අපි එය රැක ගත යුත්තේ කාගෙන්ද?
අපෙන් මැ නොවේද...?
අපගේ සංස්කෘතිය, සභ්‍යත්වය, පරිසරය, භාෂාව විනාස කරන්නෝ අප මැ මිස අන් කවුරුන්ද..?
අද වෙන්නේ කුමක්ද ..? ඒවා රකින්නට එන අයව අල්ලා හිරේ දැමීම නොවේද..?
අපි එකතු වෙමු..
ජාති කුල ගොත්
පංති ආගම්
භේද අත හැර
හෙලය රකිනට
අපි එකතු වෙමු....!
Rep ++
අයියගෙ මේ නිර්මාණය කියවද්දි මට ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ව මතක් වෙනවා.
අගනා නිර්මාණයක් අයියේ
... eyin kenek dakinnata labeema baagyaki 
අයියගෙ මේ නිර්මාණය කියවද්දි මට ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ව මතක් වෙනවා.
අගනා නිර්මාණයක් අයියේ