. මීයන්ට තියෙන වස තියෙනවා .මෙලෝ වැඩක් නැ . උන් කාල ඊලග දවසෙත් එනවා එක කන්න . මී කුඩුවෙන් අල්ලලා ඉවරයක් කරන්න වෙන්නෙත් නැ . දැන් උන් අහුවෙන්නෙත් නැ . උන්ටත් මොලේ ඇවිල්ලද කොහෙද 

මටත් තියෙනවා ඔය ප්‍රශ්නේ..කාර් එකේ පුරාම බෙටි දාලා..
වීදුරුවේ අලවලා තිබ්බ ලයිසන් එකේ කොපියත් කාලා..
විසඳුමක් මාත් හොයනවා..

ඌ මර මීයෙක්නෙ බන්Best solution I have found so far....
http://www.ebay.co.uk/bhp/solar-rodent-repeller
This is 100% working (by experience)
![]()
වාහනේ තියෙන කිට්ටුවෙන් මේක පොලවට ගහල ON කරල තියන්න. දෙකක් වගේ ගහන්න පුලුවන් නම් වැඩිය හොදයි. දවල්ට අවුවෙන් තිබ්බම චාර්ජ් වෙනව.
කිසි කරදරයක් නෑ. සත්තු මරන්න ඕනිත් නෑ.
උන් ඉතින් අල්ලපු ගෙවල් වලට රිංග ගනියි.![]()
Best solution I have found so far....
http://www.ebay.co.uk/bhp/solar-rodent-repeller
This is 100% working (by experience)
![]()
වාහනේ තියෙන කිට්ටුවෙන් මේක පොලවට ගහල ON කරල තියන්න. දෙකක් වගේ ගහන්න පුලුවන් නම් වැඩිය හොදයි. දවල්ට අවුවෙන් තිබ්බම චාර්ජ් වෙනව.
කිසි කරදරයක් නෑ. සත්තු මරන්න ඕනිත් නෑ.
උන් ඉතින් අල්ලපු ගෙවල් වලට රිංග ගනියි.![]()
මොකක්ද බන් මේකෙන් වෙන්නේ

Thx..මචන් ලොකු උදව්වක්..අදම ඕඩර් කරනවා...උබ මේක පවිච්චි කරනවා නේද?

ඔව්. අපේ ඔෆිස් එකේ එකෙක් කියල තමයි මාත් පවිච්චි කරන්න පටන් ගත්තෙ. උට නම් සෑහෙන්න මී කරදරේ තිබිල නිසා වත්ත වටේ 4/5ක් ගහල මෙවුව. දැන් නම් මීයො නැල්ලු. මටනම් එහෙම මී කරදරයක් ලොකුවට නෑ. ඒත් ආරක්ෂාවට කියල එකක් තියෙනව.
තව දෙයක්, මේක WaterProof නෑ, ඒ නිසා තෙමෙන තැනක හිටවන්න එපා. WaterProof ඒවා ගනන්.![]()