මියොන් ගෙන් කරදර

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අපේ ගෙදරත් මී රජදහනක් තමා . Store Room එකක් තියෙනව . එකෙන් බෝ වෙලා . මුළු ගේ වටේම යනවා . රැට හොලම්න් වගේ . :lol: . මීයන්ට තියෙන වස තියෙනවා .මෙලෝ වැඩක් නැ . උන් කාල ඊලග දවසෙත් එනවා එක කන්න . මී කුඩුවෙන් අල්ලලා ඉවරයක් කරන්න වෙන්නෙත් නැ . දැන් උන් අහුවෙන්නෙත් නැ . උන්ටත් මොලේ ඇවිල්ලද කොහෙද :rolleyes::rofl::rofl:

    මාත් මේ හොයනවා විසදුමක්
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    වාහන රෙදිවලින් කවර් කරන්න එපා. රාත‍්‍රී කාලයේදී පුලුවන් තරම් එළිය වැටෙන්න සලස්සපං වාහනේට. හැබැයි ඉතිං උං ඇතුලේ කූඩු හදල තිබ්බොත් නම් මේක හරියන්නැතිවෙයි.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Puso 2nek wage Raata Car eka yata nida ganna purudu karapan, Meeyo enne na. Godak Un karanawa oka mama danna,
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් තියෙනවා ඔය ප්‍රශ්නේ..කාර් එකේ පුරාම බෙටි දාලා..
    වීදුරුවේ අලවලා තිබ්බ ලයිසන් එකේ කොපියත් කාලා..
    විසඳුමක් මාත් හොයනවා..
     
    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    Best solution I have found so far....
    http://www.ebay.co.uk/bhp/solar-rodent-repeller :love:

    This is 100% working (by experience)

    Rodent-Repeller-Solar-Powered-Mice574eb389e0010.jpg

    වාහනේ තියෙන කිට්ටුවෙන් මේක පොලවට ගහල ON කරල තියන්න. දෙකක් වගේ ගහන්න පුලුවන් නම් වැඩිය හොදයි. දවල්ට අවුවෙන් තිබ්බම චාර්ජ් වෙනව.
    කිසි කරදරයක් නෑ. සත්තු මරන්න ඕනිත් නෑ. :yes:
    උන් ඉතින් අල්ලපු ගෙවල් වලට රිංග ගනියි. :confused:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    පූස් ගහනය වැඩි කරලා දාල, මීයන්ට කන්න පුළුවන් දේවල් (කෑම, පාන්, බත් ඉදුල්) ඈත් කරන එක තමා එකම විසදුම....

    car පාර්ක් garage එක වැසුන එකක් නම් අමරුය්.. open area එකක් නම් ලේසිය්
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    මටත් තියෙනවා ඔය ප්‍රශ්නේ..කාර් එකේ පුරාම බෙටි දාලා..
    වීදුරුවේ අලවලා තිබ්බ ලයිසන් එකේ කොපියත් කාලා..
    විසඳුමක් මාත් හොයනවා..

    :baffled::baffled::baffled: ඌ මර මීයෙක්නෙ බන්
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    Best solution I have found so far....
    http://www.ebay.co.uk/bhp/solar-rodent-repeller :love:

    This is 100% working (by experience)

    Rodent-Repeller-Solar-Powered-Mice574eb389e0010.jpg

    වාහනේ තියෙන කිට්ටුවෙන් මේක පොලවට ගහල ON කරල තියන්න. දෙකක් වගේ ගහන්න පුලුවන් නම් වැඩිය හොදයි. දවල්ට අවුවෙන් තිබ්බම චාර්ජ් වෙනව.
    කිසි කරදරයක් නෑ. සත්තු මරන්න ඕනිත් නෑ. :yes:
    උන් ඉතින් අල්ලපු ගෙවල් වලට රිංග ගනියි. :confused:

    මොකක්ද බන් මේකෙන් වෙන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මීයන්ට තියන අර කැට තමා බං..... ගෙදර බල්ලෝ පූසෝ ඉන්නවා නම් උන්ට අහු නොවෙන්න තියන්න..... :yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Best solution I have found so far....
    http://www.ebay.co.uk/bhp/solar-rodent-repeller :love:

    This is 100% working (by experience)

    Rodent-Repeller-Solar-Powered-Mice574eb389e0010.jpg

    වාහනේ තියෙන කිට්ටුවෙන් මේක පොලවට ගහල ON කරල තියන්න. දෙකක් වගේ ගහන්න පුලුවන් නම් වැඩිය හොදයි. දවල්ට අවුවෙන් තිබ්බම චාර්ජ් වෙනව.
    කිසි කරදරයක් නෑ. සත්තු මරන්න ඕනිත් නෑ. :yes:
    උන් ඉතින් අල්ලපු ගෙවල් වලට රිංග ගනියි. :confused:

    Thx..මචන් ලොකු උදව්වක්..අදම ඕඩර් කරනවා...උබ මේක පවිච්චි කරනවා නේද?
     
    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    මොකක්ද බන් මේකෙන් වෙන්නේ

    පොඩි සද්දයක් එනව නිකන් දෙදරනව වගේ. මිනිස්සුන්ට නම් ඇහෙන්නෙ නැති ගානයි. මීයොන්ටනම් නිකන් භූමි කම්පාවක් එනව වගේලු (ඇත්ත නැත්ත හරියටම නොදනිමි, මීයෙක්ගෙන් අහන්න ඕනි ). :P
    කොහොම වුනත් මීයො ඉන්නෙ නෑ ඇහෙන හරියක. මේකෙන් ඉතින් මැරෙන්නෙ නැතුව පැනල යන නිසා, අහල පහල ගෙවල් වලට රිංග ගනි උන්. :confused:
     
    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    Thx..මචන් ලොකු උදව්වක්..අදම ඕඩර් කරනවා...උබ මේක පවිච්චි කරනවා නේද?

    ඔව්. අපේ ඔෆිස් එකේ එකෙක් කියල තමයි මාත් පවිච්චි කරන්න පටන් ගත්තෙ. උට නම් සෑහෙන්න මී කරදරේ තිබිල නිසා වත්ත වටේ 4/5ක් ගහල මෙවුව. දැන් නම් මීයො නැල්ලු. මටනම් එහෙම මී කරදරයක් ලොකුවට නෑ. ඒත් ආරක්ෂාවට කියල එකක් තියෙනව. :rolleyes:

    තව දෙයක්, මේක WaterProof නෑ, ඒ නිසා තෙමෙන තැනක හිටවන්න එපා. WaterProof ඒවා ගනන්. :oo:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔව්. අපේ ඔෆිස් එකේ එකෙක් කියල තමයි මාත් පවිච්චි කරන්න පටන් ගත්තෙ. උට නම් සෑහෙන්න මී කරදරේ තිබිල නිසා වත්ත වටේ 4/5ක් ගහල මෙවුව. දැන් නම් මීයො නැල්ලු. මටනම් එහෙම මී කරදරයක් ලොකුවට නෑ. ඒත් ආරක්ෂාවට කියල එකක් තියෙනව. :rolleyes:

    තව දෙයක්, මේක WaterProof නෑ, ඒ නිසා තෙමෙන තැනක හිටවන්න එපා. WaterProof ඒවා ගනන්. :oo:

    Tnx.machan mama ekak order kara..