දැන් උඹ ඔය මනුස්සය මිරිස් අඹරන්න කලින් හොඳ සැපවත් කිසිම විදිහක දුකක් කරදරයක් නැති සර්වසම්පුර්ණ ජීවිතයක්ද ගත කරේ



අනේ මන් දන්නැ උඹනම්. උබ හොඳ E /ENGINEER කෙනෙක් වෙලත් ඇයි බන් ඕවට බය වෙන්නේ.මුලින්ම හිතෙන් වැටෙන්න එපා මචන්.හිත ශක්තිමත් කරගනින්. ඕවයේ ඇත්තක් තිබුනත් නැතත් තමන්ගේ හිත ශක්තිමත් නම් කාටවත් මොනවත් කරන්න බෑ. ඔයිට වඩා දේවල් කරනවා කියල මිනිස්සු තරහවෙලා යනකොට කියල යනවා.ඕව ඔක්කොම ගණන් ගත්තොත් මේ ලෝකේ ජීවත්වෙන්න බෑ මචන්. උඹට ජය.




